අබිරහස් හෙලිකොප්ටරයක් අමුතු උපකරණයක් එල්ලාගෙන මිල්ලනිය අහසේ.. නිධන් සොයන බවට චෝදනා..[Photo]

September 19, 2017 at 10:40 am | lanka C news
අබිරහස් හෙලිකොප්ටරයක් අමුතු උපකරණයක් එල්ලාගෙන මිල්ලනිය අහසේ.. නිධන් සොයන බවට චෝදනා..[Photo]

ඊයේ දිනයේ මිල්ලනිය, පාතකඩ ඉහල අහසේ බොහෝ වේලාවක් සැරි සැරූ හෙලිකොප්ටර් යානාවක් නිසා ප‍්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ඇති විය.

වෘත්තාකාර උපකරණයක්ද සහිතව පොලොවට ආසන්නයෙන් ගමන් කල මෙම හෙලිකොප්ටරයෙන් නිධන් වස්තු සොයන බවට ප‍්‍රදේශවාසීන් සැක පල කලහ.

කෙසේ වෙතත් මිල්ලනිය ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය සදහන් කරන්නේ මෙමගින් භූගත මිනිරන් සොයා බලන බවත් රජයේ නිසි අවසරය මත එය සිදු කරන බවත්ය.

19,215 Viewers

5 Comments to “අබිරහස් හෙලිකොප්ටරයක් අමුතු උපකරණයක් එල්ලාගෙන මිල්ලනිය අහසේ.. නිධන් සොයන බවට චෝදනා..[Photo]”

  1. Saradiel says:

    මුළු රටම විනාශ කරලා රටම අගාදයට ගෙනයාම තමයි ජඩ පාලනය අද කරන්නේ ?
    රටේ ජනතාව බලා සිටීම ලැජ්ජාවට දුකට කරුණක්
    මිනිසුනේ දැන්වත් මේ ජඩ පාලනය නෙරපා රට ජාතිය බේරාගැනීමට පෙරට වරෙව් මේ යන විදිහට ගියොත් සිංහලයට ජිවත් වීමට රටක් නැතිවෙයි

  2. JUDE says:

    කොටි කල්ලියක් හෙලිකොප්ටරයක ගිහින් මේවගේ දෙයක් කලත් ..එය කුමක්ද කියා සොයන්න දැන් රට ආරක්ෂා කරන්න ගුවන් හමුදාවක් නැද්ද ?
    අපේ රටම අනතුරේ ..ආප්ප සිරා බලයට ඇවිත් රට ම අනතුරේ

  3. Janaka says:

    Some kind of geological investigation. Could be water or geological strata.
    There is no airborne technology that can detect “nidhanayas”.

  4. Ranil says:

    Sajith mee patte giya kiyala aranchiy meeta dawas deka thunakata kalin.

  5. mp says:

    It’s kind of a radar… can scan some into ground… can’t see concentrated treasure…. but can identify minerals and metals…

Main News