අමරවීර එජාපයට.. එන ඡන්දෙදී අලියා ලකුණින්..

May 16, 2018 at 1:20 pm | lanka C news
අමරවීර එජාපයට.. එන ඡන්දෙදී අලියා ලකුණින්..

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා ඉදිරි මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාතරදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් සමග අදහස් පල කරමිනි.

කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමති අමරවීර සදහන් කරන්නේ තමන් කිසි දිනෙක ශ‍්‍රිලනිපය අතහැර නොයන බවයි.

31,239 Viewers

14 Comments to “අමරවීර එජාපයට.. එන ඡන්දෙදී අලියා ලකුණින්..”

  1. Asaranaya says:

    කොන්දා අත ලකුනෙන් නොවෙයි අලි පොල්ලෙන් ඉල්ලන්නේ

    • The way things go , it seems that he would have
      no alternative other than ultimately joining UNP,just as Mangala did. Few more also would have to follow the suit.

      • Chanaka says:

        As the fishery minister, you did great service than anyone else so I think you will win again. Now you have new responsibility for farmers. I am sure you will solve all problems and no point in going behind so called politician like Prasanna, Delum, Rohitha as they are useless

  2. චම්පා says:

    ලොකු දෙයක්…… දැන්ම මකබෑවිලා යන එක……

  3. Asaranaya says:

    පොල්ල පිරිමදා බොර තෙල් ගත් කොන්දා
    වැරදීමකින් පැළ සිටවන්නට ගිය කොන්දා,
    ග්ලයිපෝ රතන උස්සා සිවුරද මන්දා,
    දෙන්නම චන්දේ ඉල්ලන්නේ අලි බන්දා

    • "වල්ලාලි" says:

      අරමුනක් නැති මේ මිනිහගෙ කෙරුම
      රතනය එක්ක මඬ නාල කල කෙරුම
      මේ වගෙ අය මොටද මන්ත්‍රි කර කරුම
      ඕනි අලි හක්ක මැද තියලා සෙම ඇරුම

  4. Nim says:

    KUTTIYA KOPAMANADA
    APAMANA
    BARA PATHATA YAWE.

  5. Sadda says:

    ඕක අතහරින්න එපා . ඕකත් එක්කම ජුඇම්පියට යමල්ලා.

  6. SUNIMAL says:

    මුන්නිසා තමා මහින්ද ගෙදර ගියේ

  7. මේකා එන්නේ ගොන් අලි තඩ්ඩා ලකුණින්. says:

    මේකා එන්නේ ගොන් අලි තඩ්ඩා ලකුණින්. මොලේ කළදක් නැති ගොන් මොලයකට ජාතික ලැයිස්තුව විතරයි.චන්දෙට ගිහින් නිකන් පස්ස ඉරා ගන්නවා. දුකේ බෑ. කනවා..රෙනවා. ඒවාම කන ඇමති.

  8. එජාප අමරේ says:

    මොනවද ඔට්ටු අනිවාර්යයෙන් එන්නෙ අලියගෙන් මෙයයි අනික් මහලේකමුයි දෙන්නම! සෑම මහලේකම් කෙනෙක්ම අපේ රටේ චිරාගත සිරිතට අනුව අනික් පක්ෂෙට යනවාමයි. මුන්ට මහලේකම් කම දෙන වුන් තමයි දැන ගන්න ඕනැ.

  9. Aurora says:

    හම්බන්තොට UNP තේරෙන්නේ මන්ත්‍රීවරු දෙන්නයි. එක්කෙනෙක් සජිත්. අනිත් එක්කෙනාට තේරෙන්න මාරාන්තික සටනක් දෙන්න වෙයි. එක්කෝ සජිත් කොළඹට යවන්න, නැතිනම් අමරවීර UNP ජාතික ලැයිස්තුවෙන් තමයි. පව් ඕයි පොට්ටි ගේ ගෝලයන්ට යන කල.

  10. හොරුන් හොදා මිහරකුන්ට වඩා. says:

    හොරුන් හොදා මේ වගේ මිහරකුන්ට වඩා. මූ මසට වත් ගන්ට බෑ. හන් ගද නිසා.

  11. ratawesiya says:

    MEYA WITHARAK NOWE, o.l PAWA NETHI HARAK RATA KEWA. NIYAMA HARAK VOTE KARAPU RATA HARAK

Main News