අමරවීර තිලංගගේ නිවසට එයි.. 16 කණ්ඩායම සමග රහස් කතා..

April 28, 2018 at 3:00 pm | lanka C news
අමරවීර තිලංගගේ නිවසට එයි.. 16 කණ්ඩායම සමග රහස් කතා..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අතර විශේෂ හමුවක් කොළඹදී සිදුව තිබේ.

මෙම හමුව සිදුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ බොරැල්ල නිවසේදීය.

මෙම හමුව සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ තිදෙනෙකු හැර සෙසු සියළු දෙනා සම්බන්ධ වී ඇති අතර සාකච්චා වූයේ කුමන කරුණුදැයි වාර්තා නොවෙයි.

14,732 Viewers

7 Comments to “අමරවීර තිලංගගේ නිවසට එයි.. 16 කණ්ඩායම සමග රහස් කතා..”

  1. Dr Lakshman Fernando says:

    HOW TO BELIEVE THIS IDIOTS ?

  2. Asaranaya says:

    කොන්දා ගුලිය අඹරාගෙන ඔය එන්නේ,
    බුකියා ඒක ගිලගැණුමට නැත යන්නේ,
    පඹයා දුන් ලණුව කොන්දා ගිලගන්නේ,
    මන්දා මුන්ට අමු කැවිලද දැන් ඉන්නේ.

    • පැනි-ආප්පය says:

      අසරණ වෙලා මුලු රටම ගිනි ජාලයක අද
      පක්‍ෂය සුනුවිසුනු දෙදරල සුනාමි වගේ අද
      අාප්පයෙ රසය පැති මාරුවට කල විනේ අද
      පැති මාරුව කජ්ජකි සුදු ලෝගු හොරුට අද

  3. NARAYANA says:

    This man should not be trusted remember, what he did for Mahinda and Namal. People will end his political life if Nampa and Mahinda not allow him to play

  4. dula says:

    ආපු නැති තුන්දෙනා ආපහු හැරිලා වගේ . . . . . මුන් එකෙක් වත් විශ්වාස කරන්න බැරි කැනහිල්ලු

  5. අමා says:

    ඔය එකෙක් වත් නැතිව අපට ජය ගතහැකි බව දැනටමත් ජනතාව ඔප්පුකර හමාරයි

    • jayamal says:

      ඔව් ඒක ඇත්ත. ඒ වගේම අධි තක්සේරුවකට නොගොස් නිහතමානීව ආදරෙන් සෙනෙහසින් ජනතාව සමඟ නැගිටින්න පොහොට්ටුවට ධෛර්යය සහ ශක්තිය ලැබේවා! බලය රැඳෙන්නේ අහිංසක ජනතාව ගේ කතිරය මත බව අමතක කරන්න එපා!

Main News