අමරවීර-දුමින්ද ලේකම් ධූරවලින් ඉවත් කරන්න.. ශ‍්‍රීලනිප ‘16’ කණ්ඩායම ජනපතිට කියයි..

April 8, 2018 at 6:48 pm | lanka C news
අමරවීර-දුමින්ද ලේකම් ධූරවලින් ඉවත් කරන්න.. ශ‍්‍රීලනිප ‘16’ කණ්ඩායම ජනපතිට කියයි..

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා එම ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රිලනිප මැති ඇමති පිරිස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ජනාධිපති මහින්දියේදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවකදී ඔවුන් විසින් මෙම ඉල්ලීම කර ඇත.

එම සාකච්චාව සදහා සහභාගී වීමට විශ්වාස භංගයට පක්‍ෂ නොවූ ශ‍්‍රීලනිප ඇමති පිරිසක්ද උත්සාහ දරා ඇතත් විශ්වාස භංගයට පක්‍ෂ වූ පිරිසේ විරොධය නිසා ශවුන් ඉවත්ව ගිය පසු සාකච්චා කර තිබේ.

19,884 Viewers

9 Comments to “අමරවීර-දුමින්ද ලේකම් ධූරවලින් ඉවත් කරන්න.. ශ‍්‍රීලනිප ‘16’ කණ්ඩායම ජනපතිට කියයි..”

  1. Very good, with the blessings of Noble Triple Gems, may all of you be able to come up to such a patriotic stance.

  2. dasun says:

    Duminda, My3 dinawanna baya nethiwa eliyata behapu kenek. Eka My3 ta mathakada danne. Me 16 dinuwata passe amathi kamata wata wechcha perethayo. Un kohomada Dumiwa elawanne.

    • Ranga says:

      Duminda is a virus to this country he should be chased out of this country soon..This country is not the property of Maithree so we dont care Duminda came out to win Maithree but if he is a trator and a corrupted politician he should be chased out and we are not worried about who is going to chase him out so Dasun you might be a ass licker of Duminda but dont say stupid things in public forums to defend Duminda, Duminda is only on a personal agenda who is against MR for not giving a proper place to his late father, so he has no right to use this country for his personal political gain

    • kate says:

      Dumiya talking.

  3. විශ්ලේෂකයා says:

    මේක නං ඉතාම සාධාරණ ඉල්ලීමක්.. අනිවාර්යෙන්ම මේ දෙන්නා ලේකම් ධූරවලින් පහ කල යුතුය…පාවා දෙන්නන් එවැනි තනතුරුවලට සුදුසු නැත…

  4. Sumanthiran Ranasinghe says:

    Don’t change pillows to cure brain tumor.

    Ranil and MY3 are nice men.

    But they have follow orders from their int’l bosses.

    Voters must ask for forgiveness from former Rajapakse rulers. Beg them to return. Clean the mess.

  5. මැටි පූසා says:

    හොද වැඩේ තොපිට කේ ජී ගහලා ඉන්න එකා
    ගංජා කින්

  6. FREE says:

    අපේ පැතුම නම් මේ දෙන්නා සිරිසේන ඉන්නා තුරු මහ ලේකම් ධූරවල තබා ගත යුතුයි යන්නයි.මේ තුන් කට්ටුව නොහොත් ශ්‍රීලනිපයේ රනිල් පාර්ශවය මෙසේ පිස්සු කෙලිනා තුරු මහින්ද මහතාගේ මල්ලට ඡන්ද වැටීම සක්කරයාගේ පුතා වයිමා ආවත් නවතන්නට නොහැකිය​.රටේ නායකයාට වසරේ දින තුන්සිය හැටපහම අප්‍රේල් පලමුවැනිදා නොහොත් බොරුවාගේ දවසය​.උන්නැහේට ඇත්ත කියන්නට එක දවසක්වත් එළැඹෙන්නේ නැත​.උන්නැහේ මේ දක්වා එක ඇත්තක්වත් කියා නැත​.මහලේකම්වරු දෙන්නා කට ඇරියොත් කියන්නේ ඉල ඇදෙන විහිළුය​. ඒ දෙන්නාගේ මුහුණු දැක්කත් මල ගෙදරක ඉන්නා උන්ටත් හිනා යන්නේය​.ඊළඟ මැතිවරණයට සතුටින් මුහුණ දෙන්නට නම් මේ තුන් කට්ටුව මේ ලෙසටම සිටිය යුතුය​.

  7. ගෝපය්යෝ says:

    රේඩා අස්සේ ඉදන් කන ගෝපය්යෝ දෙන්න. වනේ හැදෙනකන් උලා කනවා.

Main News