‘මෝඩ ඇමති’ කීවාට අනාගත රාජ්‍ය නායකයාට තදවෙයි.. අමරවීර-වීරවංශ ඩොප්ලර් විවාදයක්..

June 5, 2017 at 9:20 am | lanka C news
‘මෝඩ ඇමති’ කීවාට අනාගත රාජ්‍ය නායකයාට තදවෙයි.. අමරවීර-වීරවංශ ඩොප්ලර් විවාදයක්..

කාලගුණ අනාවැකි නිවරදිව පැවසීම සදහා 2012 වසරේදී මෙරටට ගෙන්වන ලද ඩොප්ලර් රෙඩාර් පද්ධතිය ස්ථාලිත නොකිරීම සම්බන්ධයෙන් තමනට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් හැකිනම් තමන් හා විවාදයකට එන්නැයි ඇමති මහින්ද අමරවීර ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට අබියෝග කරයි.

30,667 Viewers

23 Comments to “‘මෝඩ ඇමති’ කීවාට අනාගත රාජ්‍ය නායකයාට තදවෙයි.. අමරවීර-වීරවංශ ඩොප්ලර් විවාදයක්..”

  1. Lolla says:

    Paw me modayawa choon Karala next leader kiyala
    Full andila inne …….

    • jayaruwan says:

      අට වත් පාස් නැති ගොබ්බ සේන කොහොමද විවාදෙකට යන්නෙ? ඇදගෙන නාගන්න යන්නේ.

    • සුජා says:

      තමා මෝඩයෙක් නොවයි නම් ඇයි මේ කවුරුහරි කියන දෙයක් ගැන ඔච්චර බය වෙන්නේ ?
      හැබැයි ඉතින් අපි ඔයාගේ පුද්ගලික තොරතුරු දන්නේ නෑ හැබැයි මම ඔයාව හැබැහින් දැක්ක අනේ කියන්න මොකද්ද වගේ තරහා වෙන්න එපා ඔයා ඇත්තටම හරිම මෝඩ පාටයි .ඒවගේම හරිම හිනමානයෙන් ඉන්න කෙනෙක් බවත් පිරිසිදු කෙනෙක් වෙන්න බැරි බවත් තමා ඔයාගේ අංග ලක්ෂන සහ හැසිරීමෙන් පෙන්නේ .මම වැරදි වෙන්න පුළුවන් නමුත් මම කිව්වේ ඔයාගේ දේහ ලක්ෂණ හා හැසිරීම බලල මිසක් ඔයාව දැනගෙන නෙවෙයි .හැබැයි බොහෝ වෙලාවට මගේ කියවීම් හරි .මම මේ කියන කරුණු ඇත්තද නැත්තද කියල මේක බලන කෙනෙක් තහවුරු කරනවද කරුණාකරලා

      • Lal says:

        So Suja baby, are you saying that you see Weerawansa as a highly qualified master minded Gentlemen. You might have to check your eye sight and whether there is a brain damaged in you.

      • Kepuwathkola says:

        Your description exactly fits the person.

        He is really a Pina Type person.

        • Nilmini says:

          I totally agree with සුජා.

        • Brahmana says:

          අමරවීරට තියෙන්නෙ බස් කොන්දොස්තර කෙනෙකුගෙ පෞරෂත්වයක්!

    • sam says:

      Why waste time. Weerawansa can take the challenge and show his capabilities. Amaraweera has already told what is he going to talk about.

  2. shantha kuru says:

    me wage moda amaraweera

  3. kaniya says:

    හොරාට ඉස්සරවෙලා කෙහෙල්කැන පනිනවා කිව්වලු .මෙතෙන විමල්විරවංශ හොරා කියන වචනය පාවිච්චි කලේ නෑ .එහෙම කියන්නේ මේ ඇමතියා .
    අනික ඇමතියෝ තමුසේ ඔය කොමිසන් දාලා ඕක ගැන හොයල වාර්තා හදන වෙලාවේ කලේ ඒ වැඩේ විතරද ?තමුසේද වාර්තාව ටයිප් කලේ ?ඇයි ඔයි තමුසෙට ඔය මැෂිම හයිකරන්න තිබුනනේ ඇයි එක නොකළේ ?එකට අවශ්‍ය විවිවිදාන දුන්නේ නැත්තේ සවිකිරීමට අදාළ අනිකුත් දේවල් තාක්ෂනික සහය ඉල්ලගෙන එක නොකළේ ?
    අපි දන්නවා හැබයි ඒවගේ වැඩ කරන්න ටිකක් අමාරුයි අනික කරදරයි නේද ?ඊට වඩා ලේසියි මොකක් හරි කාරණාවක් අල්ලාගෙන ඒ ගැන කමිටු දාලා ඒවා ගැන කතා කරන්න රැස් වෙලා ඒ රැස්වීම් වලට ආව කියල එකෙනුත් ගාන කඩලා හිමිහිට වාර්තවක් හදලා තමුගේ ඇමතිකම ඉවරවෙන්න ඔන්න මෙන්න කියල එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඔන්න මම වැඩ කොලා කියල කියන එක ?
    අනේ ඔයි ලජ්ජා නැතිකමක මහත.
    තමුසේ දැන් ඔය ආපදා ඇමතිය වෙලා ඉඳල රටට කොලේ මොකද්ද ?වාර්තා හදපු එකද ?
    වැඩ බැරිකම පිලිගන්නවා ඔයි තමුසේත් අර තමුසෙගෙ ආදරණිය ලොක්කා මයිත්රිපාල ඇමති වගේම තමයි දෙන්නම තකට තක

  4. Notthischange says:

    Weerawanshata abhiyoga karanna me peechama mokekda. yako muta mas kattak suppu karanna dunnama buran paninnath enawane…

  5. Roshan says:

    future leader 🙂 who the hell is that.

    • SAPU says:

      අමරවීර දවල් හින දකිනවා … ආප්පයා රජ උනා වගේ රජ පුටුවේ ඉදගන්න

  6. 8 pass says:

    me 8 pass ekawa matanam peenna be.

  7. Ranil says:

    Wimal may not be academically qualified but he is an extremely witty and capable politician.

    Amaraweera is a nincompoop who only knows how to scratch the back of Sira.

  8. Mahasona says:

    . අපේ රටටම ගිනි තියමින් අගාදයට ගෙනියන ආණ්ඩුවක මැති ඇමතිලා ගැන ජනතාවගේ විශ්වාසය බිද වැඩි ඇත
    වේළුපිල්ලේ පිරබාහරන්ට උණ්ඩයෙන් කර ගන්න බැරි වුණු දේ අද යහපාලනය අධාරයෙන් සම්බන්දන් කර ගන්නයි යන්නේ.ඒවාට අනුබල දෙන්නේ මේ නරුම දේශද්‍රෝහී මැති ඇමතිලා/…. අමරවීර ගැන කවර කතාද ?
    ගරු විමල්ට ජයවේවා ..

  9. CAT says:

    මෝඩ ඇමතිට මෝඩ නොකියා වෙන කුමක් කියන්න ද ? ඒ වචනය හොද වැඩියි

    • asaranaya says:

      බස් කොන්දොස්තරයෝ, පොල්ල අල්ලන් ඉස්සහට යනවකෝ දොර ලඟ ඉන්නේ.කියන්නකො එහෙම කතාවක්.

  10. Saradiel says:

    රට ජාතිය විකුණමින් අනාගතේ අගමැති වීමට සිහින දකින මෙවැනි පුද්ගලයින් සමග කුමන අබියෝගද ?
    දේශපාලනයෙන් නෙරපා දැමීමයි කලයුත්තේ
    ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට ජයවේවා!!! රටජාතිය රැකීමට ශක්තිය ලැබේවා !!!
    බලා සිටීමට කාලයක් නැත විමල් මහතාණෙනි ,දේශහිතෙෂි ජනතාව සමගින් අපේ රට බේරාගන්න පෙරට එන්න

  11. "සාධාරණ සෝභිත​" says:

    ඉතින් මෝඩ ඇමතියො උඹ නොවෙයි නම් මොකටද යකෝ ඔච්චර තද වෙන්නෙ?

  12. Aba says:

    This is to Lal,
    Wimal is by far the most eleoquent logical fluent speakers in the WHOLE COUNTRY.
    Even UNP and JVP leaDERS ACCEPT THIS FACT AND THAT IS WHY THEY ARE DAMNED SCARED WHEN WIMAL OPENS HIS MOUTH TO SPEAK!

  13. ilanga says:

    Muta modaya kiyala madi…
    Mu thamai mahinda mahaththayath ekka ekata indala ponnayange paththata panne …
    Waren balanna chande illa gena …
    Thopi wage ewun kawada hari ratath paawala denawa ….

Main News