‘අම්මණ්ඩියෙක් රට වනසන්න සැරසෙනවා.. රට බේරාගන්න ඉදිරියට එන්න..’- ඇල්ලෙ ගුණවංස හිමිගේ විරෝදාර ජාතික හඩ අවදිවේ..

July 10, 2017 at 3:27 am | lanka C news
‘අම්මණ්ඩියෙක් රට වනසන්න සැරසෙනවා.. රට බේරාගන්න ඉදිරියට එන්න..’- ඇල්ලෙ ගුණවංස හිමිගේ විරෝදාර ජාතික හඩ අවදිවේ..

‘නොයෙකුත් පාර්ශවයන් විසින් ගෙනෙන අලුත් ව්‍යවස්ථාවට විරුද්ධව මා නාහිමිපාණන් ඒකමතිකව පෙරමුණ ගත්තා මේක ඉතා හොද ප්‍රවනතාවයක්. මේ රට බේරාගන්න මා නා හිමියන් ඉදිරියට පැමිණිය යුතුය. මම ඉදිරියේදී දේශපාලන වේදිකාවට එනවා. අපි මේ පාලනය වෙනස් කරන්න ඕන. NGO නඩ වගේම එක්තරා අම්මන්ඩි කෙනෙක් මේ රට විනාශ කරන්න ලැහැස්ති වෙනවා’ යයි පූජ්‍ය ඇල්ලෙ ගුණවංශ හිමියන් “වෙනස සැපද” යන මාතෘකාවක් ඔස්සේ පැවති රැස්වීමකදි රැස්ව සිටි පිරිස අමතමින් පැවසී ය.

Link

30,827 Viewers

28 Comments to “‘අම්මණ්ඩියෙක් රට වනසන්න සැරසෙනවා.. රට බේරාගන්න ඉදිරියට එන්න..’- ඇල්ලෙ ගුණවංස හිමිගේ විරෝදාර ජාතික හඩ අවදිවේ..”

  1. nilu says:

    Ammandi = Mrs. Chandrika+Bandaranayake+Kumaratunga+Soloman?
    Meithree = 0 (brain) ?

    • Chapa says:

      oya kiyana ammandi 2004 di anduwap peralapu hinda thamai, oyakiyana mahindath awe.mokada ekale eksath janatha nidahas sandanaya hadaddi mahindath hitiye kakulen adina prathipaththiyakane.

      • fass says:

        Oya kiyana ammandita bari una yudde, oya kiyana Mahinda iwara kare nathnam oya kiyana Chapa melahakata kohe hari bombekata ahu wela oya kiyana widihata marila godak kal

      • Sinhaya says:

        Kakulen nevei, moken addath Mahinda nohitinda obath adi 6k yata. Nikan alugutteru katha kiyanda epa.

    • Sinhaya says:

      Oya patta ganikaavata “Mrs.” kiyala kathaa karanna tharam oba modaida ?

  2. Mahasona says:

    Well said. That ‘Ammandi’ should be banished from Sri Lanka. She is a curse for this country.

  3. පසිඳු කාරියවසම් says:

    දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් පැමිනි නීල පෙරුමාල්ගේ මිනිබිරියට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව අවුරුදු 2,600 වසරක් බෞද්ධාගමට දී තිබූ ප්‍රමුඛත්වය ඉවත්කර, බෞද්ධාගමත් අනෙකුත් මිත්‍යාදෘෂ්ඨික ආගම් හා 
    සමාන තත්ත්වයට පත් කිරීමටයි.

  4. සරත් says:

    සිංහලයා නැහෙන්නේ ඩොලර වලට කහින සිංහලුන් නිසා මයි. කොහොම උනත් පහු ගිය ආණ්ඩුව කල වැරදි සිංහලයාට පන්න පන්න ගහනවා දැන්.2/3 ක් තිබිලත් මහින්ද මහත්තය ට තිබුන තව හොඳ නායකයින් දෙතුන් දෙනෙක් හදන්න. නැතිනම් මංගල ,හොර රැජින වගේ උන් ට මේ වගේ පාවල දෙන වැඩ කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

  5. Wijebahu says:

    Devdath nikaye jathivaadhi sivuru hora.

    • minimuthu says:

      I guess this Vijebahu is disgracing his name, He cannot be a Sri Lankan I am afraid..If not for the Buddhist priests.. this country would have already been torn to pieces.. and is that what you want? In that case you can name most of the Buddhist priests in same name such as;Rev.S.Mahinda thera, Rev.Migettuwatte Gunananda Thero, Ven Kudapola thero. Variyapola sumangala thero. etc..etc.
      If not for them this country’s religion. culture would have been destroyed by people like you for some ages back. At least now you live to make your voice because of them.

    • banbadal says:

      Blody hamba pig. keep ur mouth shut

      • Sinhaya says:

        Aren’t you some JVP puchi-ammaa’s A’licker.?
        Why don’t you publish the name of your FB account here ?
        We can have a good chat.

    • Ranjith Jayasekar says:

      This is Dr Wikrabahu Karunarathne

      • Audit Superintendent says:

        වෙන්ඩ පුලුවන්! වික්‍රමබාහු කියන එක කෙටි කරල විජේබාහු කියල.
        මේ පාහරයා ඒ ශ්‍රේෂ්ඨ නරපතියාටත් අපහාස කරනවා.

        Dear Editor, please don’t let this bastard use the name of one of our greatest
        kings to comment in this column. Thanks!

    • Kamal says:

      You’re referring to Ambara Dhamila, isn’t it?

      • Wijebahu says:

        Yes, Sorry, mata weradhuna. Miniha gena thamai kiyanne. Miniha loka hora.
        Tharunayo Japan yawana foreign employment business ehekuth karala duppath
        tharunayangen gasa keweth minihama thamai. Sorry haridha?

  6. WELL SAID……PLEASE SAVE OUR MOTHERLAND SOON!

  7. Boo says:

    අපේ රට ජාතිය කවදත් බේරාගත්තේ මහා සඟ රුවන මිස, බටහිරට දෙකට නැමී කහින, අපේ රටට ඉංගිරිසියෙන් උඩු බුරන, වහල් මානසිකත්වයෙන් ජීවිතේ ගෙවන, NGO කාලකන්නි සහ ඩොලර් වලට සුද්දන්ගේ පස්ස ලොවින ඉන්න නිවට දෙස්පාලුවන්වත් නොවේ.

  8. ගෝනුස්සා says:

    බෞද්ධයන්ට අපහාස කර සoහිඳියාව ඇතිකරමු.
    සoහිඳියා බලකායේ කාරුණික ඉල්ලීමක්

  9. Pasindhu Kariyawasam says:

    A very great and bold speech by Ven Alle Gunawansa Thero.

  10. Daham says:

    Elle Gunawansa has a FOUL MOUTH. He being a Buddhist Monk should not have ridiculed a past president whose father(former PM, SWRD Bandaranayake) was shot dead by a Buddhist Monk named Thalduwe Somarama helped by another Buddhist Monk Mapitigama Buddharakkhitha the head of the Kelaniya Temple in 1958 for removing a corrupt lady minister of his government .

    • Sinhaya says:

      Moron, just because the foul-mouthed low life the so called “past president” doesn’t get any special rights or privilege to do what she does just because her father was shot by a cheevara-dhaariya. Country has gone to stray dogs because of scum like you. You better check who fathered you before writing crap here insulting Buddhist Theros.

  11. padiya says:

    ෆෝර්ට් සිටියෙන් සල්ලි ලැබුනද

  12. Alapaluwa says:

    මෙතෙක් කල් අපි පුල පුලා කියාසිටියේ අපේ ගරුතර සුවාහමින්වාහන්සේලා දැන් පෙරමග ගන්න කියා ඔන්න දැන් එතුමන්ලා අවදිවී පෙරමග ගත්බැවින් සහෝදර සහෝදරයෙනි අපි ඇයි තවත් ප්‍රමාද වන්නේ!!!කාලය එළබි ඇති බැවින් යමු මේ පරගැත්තන්ව මුළිනුපුටා දැමීමට එතුළින් මේ විනාශමුකයට වැටෙමින් තිබෙන අපේ මතෘභුමිය බේරාගන්න නැතිනම් අපගේ ප්‍රමාදයම විනාසයට හේතුවේ.

    • asaranaya says:

      මයි තුනයගෙ තුන හිරවී ජන්ජාලේ’
      ගොඩගන්නට දඟලයි අනේ පඹරාලේ,
      කැපුමට දෙහි ගෙඩිය වටකුරු තත්කාලේ’
      තටුව පිදේනිය ජපවෙයි රෑකාලේ

  13. anura says:

    මේ උන්නාන්සේ මෙහෙම කිව්වට උන්නාසේගේ පන්සල මායිමේ තියෙන ලංකාවේ එකම සිංහල සංස්කෘතික ආයතනය අයින් කිරීමේ සටනකුත් කරනවා

  14. David Milli-Banda says:

    “‘අම්මණ්ඩියෙක් රට වනසන්න සැරසෙනවා nehe ” Pissu thada wechcha, mada kipichcha “‘අම්මණ්ඩියෙක් රට වනසන්න සැරසෙනවා..
    jayantha Wickramaratne MP pitu pasa sita.

  15. Sinhaya says:

    To all those low-lives who insult our Buddhist Theros, you are nothing but baseborn lowest of the lowly creatures appearing in Sinhala names when your DNA in reality is Tamil, Muslim or canine. So before uttering crap here, what you got to do is to get your DNA checked. Also publish you FB account names, so that I can have a good chat with you.

Main News