අමුත්තන්ට ඥාණසාර හිමි බැලීම තහනම්.. සිවුර ගලවා ජම්පරය අන්දවයි..

August 11, 2018 at 10:00 am | lanka C news
අමුත්තන්ට ඥාණසාර හිමි බැලීම තහනම්.. සිවුර ගලවා ජම්පරය අන්දවයි..

සිරදඬුවම් නියම කර සිටියදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැලීම සඳහා මාසයක් ගතවන තුරුත් කිසිදු අමුත්තෙකුට අවසර නැති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

බන්ධනාගාර නීතිය අනුව සිරකරුවකු බැලීමට අමුත්තන්ට අවසර ඇත්තේ මාසයකට එක් වතාවකි. එම අවස්ථාවේදී ද අවසර හිමි වන්නේ අමුත්තන් තිදෙනෙකුට එම සිරකරුවා බැලීමට පමණි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉකුත් 8 වෙනිදා සිර දඬුවම් නියම වූ අතර එනිසා උන් වහන්සේ බැලීමට අවසර ලැබෙන්නේ ලබන මස 8 වැනිදා ය.

ඥාණසාර හිමියන්ට සිවර ගලවා ජම්පරය ඇන්දවීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ උපදෙස් විමසා ඇති බව ද බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අධිකරණයට අපහාස කලේ යයි ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර 06 කින් ගෙවී යන ලෙස කටයුතු කරන්නැයි බන්ධනාගාරයට නියෝග කලේය.

වකුගඩු ආශ‍්‍රිතව සැත්කමක් සිදු කිරීම සදහා උන් වහන්සේ මේ වන විට රෝහල්ගතව සිටී.

15,456 Viewers

10 Comments to “අමුත්තන්ට ඥාණසාර හිමි බැලීම තහනම්.. සිවුර ගලවා ජම්පරය අන්දවයි..”

  1. යට ඇදුමත් ගලවා කටේ ඔබා ගනිල්ලා. says:

    යට ඇදුමත් ගලවා කටේ ඔබා ගනිල්ලා.

  2. OLU says:

    ගෞරවනීය හාමුදුරුවනේ , පරිසමින් ..මේ සියල්ල පසු පස මුස්ලිම් අන්තවාදයත් දෙමල කොටි ඩයස් පෝරවත් ඇත
    අපේ සිංහලයා වෙනුවෙන් පෙනීසිටින සෑම දේශ හිතේෂියෙක්ම සිරකර රට කොල්ලාකෑම ,අපේ සිංහල උරුමය සුලුජාතින් අයිති කරගැනීමේ එක් පියවරක් තමයි මේ ..ගෞරවනීය සංඝරත්නය සිරකිරීමෙන් සිංහල බෞද් ධයා නිහඩ කර සුළු ජාතින් පෝෂණ කිරීම වත්මන් ආණ්ඩුවේ එකම බලාපොරොත්තුවයි බලයේ සිටීමට සිංහල මහා ජාතිය බිලි දීම ඔවුන්ගේ අරමුණයි
    ඔබවහන්සේට ඉක්මන් සුවය ..තෙරුවන් සරණයි
    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  3. Spirit says:

    බන්ධනාගාර මූලස්ථානය බරව සිටින සියලුම මුස්ලිම් ජාතිකයන් ඉවත්කරනු ..මේ සිංහල බෞද්ධ රටක් ..ඉස්ලාම් ෂරියා නීති අපේ රටට අවශ්‍ය නැත.. මේ රටේ මහා පරිමාණයෙන් සිදුවන අපරාධ වලට නිතිය ක්‍රියා නොකරන්නේ ඔවුන් දෙමල මුස්ලිම් ජාතිකයන් වීම නිසාද ?
    ”තිගේ මිනිහා කොටියෙක් ” පැවසීම වසර 19 ක සිර දඩුවමක් දිය හැකිද ? මොකද්ද මේ අව නිතිය ?
    අද රජ කරන්නේ අන්තවාදී මුස්ලිම් ජාතිවාදී ත්‍රස්තවාදී දෙමල, සුළුජාතීන්ට ගැති නීතියක්ද ? මොකද්ද මේ අවනීතිය ?
    නිතිය සැමටම පොදු විය යුතුයි …සුළු ජාතීන්ට අපරාධවලට නීතිමය පියවර නොගන්නේ මන්ද ?
    සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යනු

    • Samuvel says:

      කොටි නිදහස් කරනු ,කොටින්ට විරුද්ද අදහස් ප්‍රකාක කරන්නන් හිරේ දමනු. ඒක තමයි යකෝ යහපාලනය කියන්නේ.

  4. john the baptice says:

    එන පළාත් පාලන චන්දේදී මුන්ට හොද පාඩමක් අපි දෙමු

    • Samuvel says:

      මේ වයිස්‍යාවන්ගේ පුත්‍රයන්ට දෙමු හොඳ පාඩමක් ඊලඟ මැතිවරන අවස්තාවේදී. මොනවා කරන්නද මුන්නේ දැන් නීතියෙන් බලයේ ඉන්නේ.

  5. Krishan Senarath says:

    Kawuru unath nithiyata yatathwenna ona adikaranayata ehema apahasa karanna denna be api docala widihata apita oya hamaduruwo hari wena ona kenek unath mokak ho kaloth apita ona widiyata nethuwa api GMOA Ekath ekka ekathuwela oya hotuperan ena duppath minissunta beheth karana eka nawathwala strike karanawa echcharayi api ehemayi illim dinaganne oya moka adikaranayata yatath nowunath apita yatath wenna oni yatath nowunoth api laga salli thiyenawa Police salli walata aran yata nowu eka seththa pochchi karanawa echcharayi karanne api docala

  6. Ajith P Perera says:

    Nana Nana Naanaa

  7. Hari says:

    JAMPARE ANDANA LABATH PERASAM WEN VIDEYATA OKKATA JAMPARETHA HODA WADIE RATA JATHIYA WENUWEN SEVAYA KARAPU SARATH FONSEK TA KALE MOKADA

  8. කාන්චනා පහලවැව says:

    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ

Main News