අයවැයෙන් පසු අලුත්ම ලීෆ් රථය ලක්‍ෂ 70යි.. එක් ආරෝපනයකින් කිලෝ මීටර 400යි..

December 5, 2017 at 9:49 pm | lanka C news
අයවැයෙන් පසු අලුත්ම ලීෆ් රථය ලක්‍ෂ 70යි.. එක් ආරෝපනයකින් කිලෝ මීටර 400යි..

2018 වසර සදහා ඉදිරිපත් කර ඇති අයවැයේ බදු සංශෝධන අනුව අලුත්ම නිසාන් ලීෆ් වර්ගයේ විද්‍යුත් මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ 70ක් පමණ වනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සදහන් කරන්නේ මෙම මෝටර් රථයක් එක් ආරෝපණයකින් කිලෝ මීටර් 400ක් ධාවනය කල හැකි බවයි.

කෙසේ වෙතත් විද්‍යුත් මෝරේ රථ සදහා සිදු කල බදු පහත හෙලීම්වල සැබෑ ප්‍රතිලාභ ලැබීමට නම් විදුලි මෝටර් රථ ගෙන්වීමේදී වසරක් දක්වා පමණක් පැරණි වාහන ගෙන්වීම සදහා දුන් සහනය ප්‍රමාණවත් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

රජය සමග මේ ගැන තව දුරටත් ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියයි.

තම සංගමය අයවැය වෙනුවෙන් ඉදිරිපත් කල යෝජනාවලින් 75%ක් රජය ඉටු කර ඇතැයිද පවසන ඔහු වාහන සදහා ඒකක බදු අයකිරීම සරල ක්‍රමවේදයක් යයිද පෙන්වා දෙයි.

26,326 Viewers

7 Comments to “අයවැයෙන් පසු අලුත්ම ලීෆ් රථය ලක්‍ෂ 70යි.. එක් ආරෝපනයකින් කිලෝ මීටර 400යි..”

  1. Trumph says:

    Me horu rala mona aanduwa aawath. unta ona widiyata thama mewa gennala wikunanne. Kohomath mila adu karanne naa.

    • මිනිහා says:

      කොහෙන් ගියත් දුප්පත් මිනිහාට මයි කෙළ උනේ… රටේ සාමාන්ය මිනිහාට ඉතින් ආයේ විදුලි කාරයක් මිළදීගෙන හමාරයි.

  2. Gayantha says:

    Issella parawal tika hariyata traffic aduwenna hari naithiwenna hadaganna ona. Lankawai wahana nishpanayata atha hitha deela goda danna ona. Indian karayanta wahana hadanna puluwan ekai ape minissunta bairi nai ne. Genwana ewata uparima badu gahanna ona ( lorry wage ewata sahana dunnata kamak nai arthikayata sawiyak wena nisa. Mewa nisa thamai dollar tika raten yanne. Anika deshapaluwonta commiss denawa mun. Ekai wela thiyenne

  3. මිනිහා says:

    එතනිනුත් කොහෙන් ගියත් දුප්පත් මිනිහාටමයි කෙළ උනේ…
    රටේ සාමාන්ය මිනිහාට ඉතින් ආයේ විදුලි කාරයක් මිළදීගෙන හමාරයි.

  4. DAYANI says:

    What an unfair decision??? It looks like the “NEELA HARITA BUDGET” is suitable for only rich who can afford to pay 7 million for Electric vehicles and the rest of the others to use ALTO etc.!!!!
    In these 600cc vehicles only 4 people can ride, so if one has 5 in the family, 1 must use another mode of transport.!!! Luxury vehicles only for rich without considering the middle class neither the poor.!!!

  5. කාර් අක්කා says:

    දෑන් ඉතින් ලක්ෂ 70ක් වගේ සුළු මුදලක් දීලා හොඳ ලීෆ් එකක් අරන් හෑමෝටම පෑද්ද හෑකිනෙ.

Leave a Comment

Main News