අයවැයෙන් මිල අඩුවන මෝටර් රථ මෙන්න…

September 25, 2017 at 1:20 pm | lanka C news
අයවැයෙන් මිල අඩුවන මෝටර් රථ මෙන්න…

එළැඹෙන නොවැම්බර මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත 2018 වසර සදහා වූ අයවැය යෝජනාවලිය මගින් විදුලි මෝටර් රථ හා එන්ජින් ධාරිතාව 800 මෝටර් රථවල මිල අඩු කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

පරිසරය ආරක්‍ෂා කිරීම හා ඉන්ධන සදහා විදේශයන්ට ඇදී යන මුදල අවම කිරීම මෙමගින් රජය බලාපොරොත්තු වෙයි.

කෙසේ වෙතත් එන්ජින් ධාරිතාව 1000ට වැඩි මෝටර් රථවල මිල ගණන් එලෙසම පවතිනු ඇති බවද වාර්තා වෙයි.

53,832 Viewers

16 Comments to “අයවැයෙන් මිල අඩුවන මෝටර් රථ මෙන්න…”

  1. Nim says:

    Should focus the on hybrids not the engin capacity cc. Technology will be the factor to consider .

  2. ජනපති මැති ඇමති සහ අගමැති අපිට බෙන්ස් වී12 අශ්වබල 6000හේ වාහන ජනතාවට සිලින්ඩර් 3නේ අශ්වබල 800යේ වාහන මේකතමයි මේ රජයේ ජනතාව සහ පාලකයන් අතර වෙනස

  3. සුපුන් says:

    ඉන්දියානු ලඩි ලංකාවේ ගොඩවෙලා යන එක කමක් නෑ
    මම නම් මොනතරම් ලාබයි කිව්වත් ඉන්දියානු ලඩි අරගෙන මැරෙන්නේ නෑ .
    ඉට වඩා හොඳයි ජපන් අවුරුදු 20 පරණ කාර් එකක් ගන්නවා

    • sarath says:

      oba hari mamath a wage

    • Dushantha says:

      සහතික ඈත්ත හෑප්පුනොත් කෑලි හොයන්ඩත් නෑ. ළඟදි සිද්ද වෙච්ච ඉන්දියන් අල්ටෝ අනතුරු ගෑන හොයල බලන්ඩ. එතකොට තේරෙයි.

  4. Notthischange says:

    Satisfying their big brother who was pillars of Yahapalana.

  5. Canadian says:

    Toyota, Honda, Nissan do not get old. KE20 are still running. Indian are sucks.

  6. Car traders says:

    Number of vehicle owners are several times higher than the number of buyers who want to buy new cars. So this government will never do a big change in reducing prices if they are focussing an election.

  7. Niru says:

    I don’t understand the logic of reducing price of electric cars in Sri Lanka. We generate most of our electricity by burning coal and fuel. So more electric cars means more demand for fossil based power. To overcome this each electric car buyer should be forced to install at least 6 solar panels on his roof. Unless each electric car owner contribute by installing renewable energy devises there should be no concessions to them. At the moment we the general electricity consumers are subsidizing this lot

  8. Alapaluwa says:

    යකෝ C800 ධාරිතාවයක් ඇති engine පාරේ තියා කුඹුරක් කරන්නත් පන මදියි. මේ ක්‍රියාව ගත් එකට අම්මට digital කරන්න ඕනේ.

  9. sam says:

    yako 800 cc maruti , Alto, apuruwata pare duwanne ??/

  10. Dr Lakshman Fernando says:

    What we can do with a 800 C.C engine capacity car. At least car should be over 1500 C.C. All the 800.C.C cars are Indian made. Do you think people are going for Indian made cars. I do hope you also trying to take the commission from car dealers..

Main News