අයවැය ඉතාම හොදයි.. හැමෝටම සහන පිරිලා.. අයවැයට විරුද්ද ඒ බව නොතේරෙන අයයි..

November 12, 2016 at 6:48 pm | lanka C news
අයවැය ඉතාම හොදයි.. හැමෝටම සහන පිරිලා.. අයවැයට විරුද්ද ඒ බව නොතේරෙන අයයි..

2017 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය ඉතාමත් හොද අයවැයක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

මෙම අයවැයෙන් නැති බැරි ජනතාවට, ගොවීන්ට, රැකියා නැති තරුණ තරුණියන්ට විශාල වශයෙන් සහන ලබා දී ඇති බවද ඇය සදහන් කරයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසන්නේ මෙවර අයවැයෙන් ඉතිහාසයේ කිසිදාක නැති ලෙස EPF අරමුදලටද අත තියා ඇති බවයි.

එම අරමුදලක කිසියම් කොම්පැනිකාරයෙකුට බැදුම්කර ගන්නට දී ආපසු එම බැදුම්කර රජය විසින් වැඩි පොලියට ගනු ඇතැයිද ඔහු පැවසීය.

8,996 Viewers

10 Comments to “අයවැය ඉතාම හොදයි.. හැමෝටම සහන පිරිලා.. අයවැයට විරුද්ද ඒ බව නොතේරෙන අයයි..”

  1. sakvithi says:

    මෙයාගේ මවුතුමිය තමයි කිව්වේ පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා,

  2. shantha dissanayake KURU says:

    hetiri

  3. සකලබුජං says:

    මෙයා අය-වැය ගැන මෙච්චර පාරට්ටු කරන්නෙ විස්කි වල මිල අඩුකරලවත්ද?

  4. kamasiri Kuruwita says:

    අම්මට සිරි , මෙන්න තේරෙන ගෑනි. අටේ ගනන් පාස් නොවුන එකේ විපාකේ තමයි.

    • Alapaluwa says:

      හැතිරියේ එක අපි කවුරුත් දන්නවා හොඳට අයවැය බොහෝම හොඳබව බල තිගේ වැහිරිච්ච මුහුණ කණ්නාඩියක් ලඟටගොස් එවිට පෙනේවි තිබෙන කුහක කමක තරම දැන් මරුවිකල්ලෙන් නන්දොඩවන බවනම් පෙනේවි හොඳට.

      • asaranaya says:

        ඇනිබල් අක්කා කියන මේ හැතිරියගෙ නිරුවත පෙන්වමින් මන්ද විකලයෙන්
        හොරගොල්ල පැත්තේ ඇවිදින බව හීන් බබා මට කීවා. නොදොමකින් මේ හැතිරිට ලැජ්ජ නැති හැටි

  5. Medamulana says:

    අය වැය පොඩිකාලේ අහපු සුරංගනා කතාවක් වගෙඉ. නින්දෙන් නැගිටලා බලනකොට පැදුරේ හිටියා. අපේ නිමල් මහත්තයා නම් හොන්දටම නිදාගත්ත. ඒ වුනාට බලන්න එපාය හොඳ කියන හැටි.

  6. jagath says:

    බඩු වැඩිවෙලා වගේ.විස්කිත් ගහල ජොය්න්ට් එහෙකුත් ගහලද කොහෙද

  7. දුගී_පුරවැසියා says:

    හොල්මන් අයවැය තේරුණ එකම කෙනා.

Main News