අයවැය හෙට.. අත්‍යවශ්‍ය භාණ්ඩ හයක බදු අද අඩු කරයි..

November 8, 2017 at 4:40 pm | lanka C news
අයවැය හෙට.. අත්‍යවශ්‍ය භාණ්ඩ හයක බදු අද අඩු කරයි..

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යඞශය විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගක භාණ්ඩ කිහිපයක බදු අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා ඇත.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් විෂය භාර ඇමති මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේය.

මෙසේ බදු පහත දමා ඇත්තේ ලොකුළුෑණු, අර්තාපල්, කරවල, පරිප්පු, පොල්තෙල් සහ එළවළු තෙල් වලය.

ලොකු ළුෑණු හා අර්තාපල් කිලෝවක් සදහා වන බද්ද රුපියල් 39කින්ද සහ පරිප්පු කිලෝවක් සදහා වන බද්ද රුපියල් 12 කින්ද මෙසේ අඩු කර ඇති අතර කරවල සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 කින්ද පහත දමා ඇත.

16,167 Viewers

6 Comments to “අයවැය හෙට.. අත්‍යවශ්‍ය භාණ්ඩ හයක බදු අද අඩු කරයි..”

  1. Dr Lakshman Fernando says:

    FOR HOW LONG

  2. චන්දෙට කාම දාස says:

    මෙන්න චන්ද ගුණ්ඩු. තොපේ ගෙදර බදඩුවෙත් බදු අඩු කලාද අනිකෝ?

  3. Kolitha says:

    Kisi dekata baya wenna epa ….chande illagena aapahu gamata enna….bodi guard nathuwa enawanam api aadarayen piligannawa.

  4. Horaa says:

    මහ බයියා ඇතුලු බයියොටික දැන් ඉරිසියාවෙන් පුපුරනවා ඇති

    • යුක්තිය says:

      උඹේ මේවට චූන් වෙලා මොනව හරි පිපුරැවට අපිට මේව කරන අරැනුයි උඹල වගේ උන් දකිනකොටයි හරක් දක්කන අසිරිය මැයෙන් අපිට සත්තු චූන් වෙච්ච් හැටි පෙනිල හිනා යනව මිසක් ඉරිසියාවක් වෙන්න දෙයක් නෑ.. චන්ද ගුන්ඩු ඉජු ඉජු ගොන් බත් ටොයියෝ…!

  5. Kings says:

    මේ බඩු මිල ටැක්ස් වලින් අඩු කරන්නෙ දැන් ආණ්ඩුවට සල්ලි උතුරුන්න තියෙනව වගේ. හැම අමාත්‍යංශෙම ප්‍රතිපාදන නැහැ කියනව. බොරුවට පලාත් පාලන ඡන්දෙ දිනන්න මිනිස්සු රවට්ටනව. දැන් එහෙම ‍රැවටෙන ඡන්ද දායකයො බොහොම අතලොස්සයි ඉන්නෙ.

Leave a Comment

Main News