අයවැය 2/3න් සම්මතයි.. නිල විපක්‍ෂයත් අයවැයට පක්‍ෂ වෙයි..

December 9, 2017 at 7:32 pm | lanka C news
අයවැය 2/3න් සම්මතයි.. නිල විපක්‍ෂයත් අයවැයට පක්‍ෂ වෙයි..

2018 වසර සදහා වූ අයවැය යෝජනාවලිය තුන්වන වර කියවීම අද දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එය සම්මත වූයේ වැඩි ඡන්ද 99කිනි.

ඡන්ද 155ක් අයවැයට පක්‍ෂව ලැබුනු අතර විපක්‍ෂව ඡන්ද 56 ක් ලැබින.

ආණ්ඩු පක්‍ෂය සමග දෙමල සන්ධානය අයවැයට පක්‍ෂව ඡන්දය භාවිත කල අතර ඒකාබද්ද විපක්‍ෂය සමග ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධව ඡුන්දය ලබා දුන්හ.

5,860 Viewers

7 Comments to “අයවැය 2/3න් සම්මතයි.. නිල විපක්‍ෂයත් අයවැයට පක්‍ෂ වෙයි..”

  1. Saradiel says:

    සම්බන්දන් විපක්ෂ නායකකමින් නෙරපිය යුතුය විස්වාස බංග යක් ගෙන්විය යුතුය

    • Kamal says:

      ඉතින් මැට්ටො ඒකත් තුනෙන් දෙකෙන් පරදිනවනෙ. අර විපක්ෂෙට එනව කියපු රොත්ත කෝ?

  2. SUNIMAL says:

    අප සම්බන්දන් විපක්‍ෂ නායකයා ලෙස පත්කිරීමට විරුද්ධ වන්නේ ඔහු දෙමළ වීම නිසා නොව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන ජාතිකත්වයට විරුද්ධ දෙමළ ජාතිවාදියකු නිසා ය. සුද්දෝ ද 1815 දී අඩුම තරමෙන් ගිවිසුමක් අත්සන් කර මෙරට සිංහල නීති රීති අනුව පාලනය කිරීමට පොරොන්දු වූහ. එහෙත් දෙමළ ජාතිවාදීහු ජාතිකත්වයට විරුද්ධව දෙමළ ජනයා සංවිධානය කරති. සම්බන්දන් ද දෙමළ ජාතිවාදයෙකි. රනිල් සිරිසේන දෙමළ ජාතිවාදයට බිය වී සම්බන්දන් විපක්‍ෂ නායකයා කර ඇත. එහෙත් සෙස්සන් එසේ කළ යුතු ද?

  3. Kamal says:

    කෝ අර ආණ්ඩුවෙන් අයින්වෙනව කියල ඇමති රොත්ත?

    • sam says:

      Namal said 3 months ago that there will be a power change within 3 days. These people lied before. They are lying now. They will lie tomorrow to mislead the masses thinking people in this country are fools. But Rajapaksh’s by now should understand that they are the fools.

  4. kamalasirikuruwita says:

    ආය ඉතිං මොකා ආවත් ගන්න එපෝ . ද්‍රෝහීන් ගත්තොත් ජනතාව මහින්දගෙන් ඈත් වෙනවා ෂුවර් !

  5. Lawerance says:

    My Understanding is, it is a correct deceision . Because the Finance ministers budget help full to opposition party. So they have supported. It is not a wrong. Opposition should not always opppose to every decision.

    thanks

Main News