අයියාගේ TNL වෙනුවෙන් රනිල් මල්ලී අනුශාසක පන්සල TRCට පනී… සංදේශයෙන් හොර එලිවෙයි…

June 7, 2018 at 10:50 pm | lanka C news
අයියාගේ TNL වෙනුවෙන් රනිල් මල්ලී අනුශාසක පන්සල TRCට පනී… සංදේශයෙන් හොර එලිවෙයි…

ටීඑන්එල් නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය අත්හිටුවීම සම්බන්දයෙන් විරෝධය පළකරමින් භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සංදේශයක් භාර දී ඇත.

ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයටද සංදේශයක් භාර දී ඇත.

මෙසේ සංදේශයක් බාර දී ඇත්තේ කොලොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹන්වෙල පඤ්ඤාලෝක හිමියන් ඇතුළු පිරිසකි.

එම විහාරස්ථානයේ ප‍්‍රධාන ගිහි අනුශාසක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් දායක සභාවේ සෙසු ප‍්‍රධාන නිලයන් දරන්නේද අගමැතිවරයාගේ පවුලේ ඥාතීන් විසින් බවත් එම භික්‍ෂූන් හන්සේලා පිරිස විසින් බාර දුන් සංදේශයේම දක්නට ලැබීව විශේෂත්වයකි.

සිරිසේනගේ උප්පැන්නේ රෝහලේදි මාරුවෙලා

මෛත්‍රිගේ ජාතකේ වැරැද්ද – TNL වාරණයට එරෙහිවසිරිසේනගේ උප්පැන්නේ රෝහලේදි මාරුවෙලා"අපි ජනාධිපතිතුමාගේ මල්ලිට කිව්වේ නෑනේ කොහේ හරි යන මිනිහෙක්ගෙන් පොරෝ පාර කන්න කියලා. ජනාධිපතිතුමාගේ මල්ලිව ටෙලිකොම් එකේ සභාපති කරන්න කියලා කිව්වේ නෑනේ මහත්තයෝ සෝභිත හාමුදුරුවෝ. වැව් ඉස්මත්තේ හෝටල් හදන්න කියලා කිව්වාද එයාගේ දුවට? එයාගේ පුතාට කිව්වාද මේ රටේ මිනිස්සුගෙන් කප්පම් ගන්න කියලා. එයාගේ මල්ලිට කිව්වාද සෝභිත හාමුදුරුවෝ කප්පම් ගන්න කියලා. කිව්වේ නෑනේ. සෝභිත හාමුදුරුවෝ හොල්මන් කරනවා මේ ඔලුවේ. රෑට නිදා ගන්න දෙන්නේ නෑ. මේ හාමුදුරුවෝ ඕකෝටම එහෙමයි. ඔබතුමාලව බය කරන්නේ නැද්ද? ඔබතුමාලගේ ජනාධිපතිතුමාව බය කරනවා නේ. හාමුදුරුවෝ කියන්නේ සිංහයෝ සිංහයෝ තණකොළ කන්නේ නෑ. "~~සේදවත්ත වෙහෙරගොඩ අඹන්වල ඥානලෝක හිමියෝ ~~

Gepostet von UPFA – A Brighter Future am Donnerstag, 7. Juni 2018

36,645 Viewers

9 Comments to “අයියාගේ TNL වෙනුවෙන් රනිල් මල්ලී අනුශාසක පන්සල TRCට පනී… සංදේශයෙන් හොර එලිවෙයි…”

  1. lanka says:

    This is the one of the main reason today our country is facing .The monk should go only where he should go.

  2. lanka says:

    The monks should go only where they should.This is one of the main reason which our country is facing right now.Such behavior deeply put down to hell our county as well Buddhism too.

  3. ajita de costageneral strike says:

    meka me ranil ge pansalak ne – meka rate minisunge pansalak nowe – me hirikadayan ganna gana epa

  4. podu says:

    මෙහෙම ගනින්නාසෙලට බුවල්ලෙන් ගැසිය යුතුය.කරඩුව කියන්නේ පන්සලක සංකෙතය එක උස්සාගෙන වැසිකිලියටත් යනවා කිසිම විනයක් නෑ විනයක් නැති එකම තැන පන්සල බවට පත්වෙලා මහනයක හිමිවරු මේ පිලිබද කථාකල යුතුයි

  5. පොඩි මල්ලී says:

    පින්වත්නී.. ඔබලාට බණ කීම පැත්තකට දාලා අපිට දැන් ටී.වී කුළුණු උඩට නගින්න මේ යහපාලන ආණ්ඩුව යටතේ සිද්ධ වෙලා…

  6. Gamaya says:

    Munta niwanata yanna pirithak nemei apaagatha wena pirithakui deshana karanna ona. Namuth buddagame ehema pirith nahane.

  7. ranjith Dubai says:

    මෙහෙම bikshunta බුවල්ලෙන් ගැසිය යුතුය.කරඩුව කියන්නේ පන්සලක සංකෙතය එක උස්සාගෙන වැසිකිලියටත් යනවා කිසිම විනයක් නෑ විනයක් නැති එකම තැන පන්සල බවට පත්වෙලා මහනයක හිමිවරු මේ පිලිබද කථාකල යුතුයි

  8. R. W. says:

    ටී.එන් .එල් . තහනම් කීරීම ගැන අදෝ නා නගන ජනතා විමුක්ති පෙරමුණට 2002 අගෝස්තු මස ටී . එන් .එල් හි ව්කාශනය වු පහත වැඩ සටහන ගැන කිව හැක්කේ කුමක්ද ?

    https://www.youtube.com/watch?v=ekBlJr6ykKw

  9. දේසපාලන කරණිය සුත්‍රය says:

    මේ සිව්රු ධාරියා ගේ දේසපාලන කරණිය සුත්‍රය මාරයි. මුඋට තලන්න ඕනේ. කතා කල හැටියට රටේ නායකයාට. බිලාද ඉන්නේ කියල පරික්ෂා කරලා බලන්ට වටිනවා. නැතිනම් මානසික වෙදෙක් ගාවට කුදලන් යන්ට වෙනවා. අනේ පන්සල් වලට ගිය කල. දේසපාලන සන්ධර්ශන තියලා ගුටි කාලයි මැරෙන්න වෙන්නේ. ආගමටත් ලැජ්ජයි. මහා ගොන් හරකෙක්.

Main News