‘අයි’ නමින් යාපනයේ තවත් සන්නද්ද කල්ලියක් හැදේ.. 13ක් අත්අඩංගුවට..

July 25, 2018 at 4:40 pm | lanka C news
‘අයි’ නමින් යාපනයේ තවත් සන්නද්ද කල්ලියක් හැදේ.. 13ක් අත්අඩංගුවට..

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසයේ මෙහෙයුමකින් ඊයේ (24) දින  අත්අඩංගුවට පත්ව ඇත.

කොඩිකාමම් එලුදුමට්ටුවාල් ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙකුගෙන් කොඩිකාමම් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අදාල නව කල්ලිය පිළිබඳව තොරතුරු අනාවරනය වී ඇති අතර ඒ බව පලෙයි පොලීසියට කරන ලද දැනම් දීමකට අනුව පලෙයි  මරදන්කේනි ප්‍රදේශයන්හි අදාලයේ සාමාජිකයින් 13 දෙනෙකු  පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස සමීපයේ කඩු ඇතුලු තියුණු ආයුද කිහිපයක් හා පොලු මුගුරුද තිබූ බවටත් අත්අඩංගුවට ගත් පිරිසෙන් ඇතම් පිරිස් ආවා ක්‍රියාකාරකම් වලට හවුල් කරුවන්ව සිට ඇති අතර පසුව එම පිරිස් විසින්ම අයි නැමති කල්ලියක් නිර්මානය කරමින් පුද්ගල පහරදීම් කිහිපයක් සිදු කොට ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අද (25) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පලෙයි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,565 Viewers

4 Comments to “‘අයි’ නමින් යාපනයේ තවත් සන්නද්ද කල්ලියක් හැදේ.. 13ක් අත්අඩංගුවට..”

  1. gaps says:

    Aneee podi kollan ge. Sellan vada.

  2. LION says:

    හමුදාව අඩු කිරීමේ විපාක රනිල් සිරා වගකිව යුතුයි

  3. maraya says:

    තවත් ආණ්ඩුවේ ඉඩම් කොටින්ට බෙදපල්ලා ,,මුළු රටම නැවත ලේ විලක් කරපල්ලා
    මහබැංකු මගඩියේ මහා හොරා රනිල් ඇයි තාමත් අගමැති පදවියේ ? මොකද්ද මේ අවනීතිය?
    දැන් රටේ ජනතාවට එම මහා පරිමාණ වංචාව අමතකද ?
    සිරිසේන -රනිල් පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර පලයව් …

  4. ගිරවා says:

    දෙමළ භාෂාව තහනම් කරනු …මේ සියල්ලටම ප්‍රධාන හේතුව එයයි …ඒ නිසයි දෙමල ජාතිකයන් අපේ රටේ බෙදුම්වාදයට කැරලි ගහන්නේ .මේ සිංහල මව් බිමේ දෙමල භාෂාව අවශ්‍ය නැත ..දෙමළ අවශ්‍ය අය දකුණු ඉන්දියාවට යනු

Main News