අරලිය ගහ මන්දිරයේ අලි බලකොටුව තනිව තරණය කිරීම ගෝටා කියන කතාව මෙන්න..

November 3, 2018 at 12:00 pm | lanka C news
අරලිය ගහ මන්දිරයේ අලි බලකොටුව තනිව තරණය කිරීම ගෝටා කියන කතාව මෙන්න..

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හරි බව  හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවසීය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු සහෝදර සහෝදරින්ගේ මෑණියන් වූ දෝන දන්දිනා සමරසිංහ මාතාවගේ තිස්තුන්වන ගුණ සමරුම ඊයේ (2)දා සවස ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්‍ෂ අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයෙන් අනතුරැව මාධ්‍යවේදීන් හමුවේ මෙසේ පැවසීය.

අරලියගහ මන්දිරයට  ගියේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ආරාධනාවක් ලැබිල තිබුනා අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා වෙනුවෙන් ලැබුණු ආරාධනාවකට  අනුව බවත් අරලියගහ මන්දිරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූව සහ අග්‍රමාත්‍ය  වරයාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලූ සාකච්ඡා කර ගැටලූවකින් තොරව ප‍්‍රශ්නය විසඳා ගැනීමට බව  ඒ මහතා වැඩි දුරටත් පැවසීය

– ජයන්ත නානායක්කාර

55,200 Viewers

7 Comments to “අරලිය ගහ මන්දිරයේ අලි බලකොටුව තනිව තරණය කිරීම ගෝටා කියන කතාව මෙන්න..”

  1. shntha says:

    අද පරපුර මෙයගැන කුමක්කිවිවත්,මෙය අගයකලයුතුය.එදා සිරිමාවෝ,ඩඩ්ලි ඇන් ඇම් රටේ ප්‍රශ්න හමුවේ එකිනෙකා සමග කතාකර අවශ්‍ය ක්‍රියාමාර්ගවලටගියා.අදත්වියයුත්තේ එයමයි.

    • ජනක says:

      තමුන් වියවස්තව ගැන කියපු හැම දෙයක්ම බොරු වෙලා අලුත් අගමැති පත්කිරීම නිත්‍යානුකුල බව ඔප්පුවෙද්දී එක දන්නා unp මෝඩ පිරිස දැන් හදිසිවෙලා ඊටත් වඩා ගොන් වැඩක් කරලා .ඊයේ උන් හොර කතානායකට බාරදීලා තියෙනවා මහින්ද අගමැතිතුමාට විරුද්ද විශ්වාස බන්ගයක් .එකේ කියන්නේ නීති විරෝදිව පත්කරන ලද අගමැති ගැන විස්වාසයක් නෑ කියල .දැන් ඉතින් ඉස්සරවෙලා චන්දෙ තියන්න කලින් ඔප්පු කරලා පෙන්නපල්ලකෝ මහින්දගේ පත්වීම නීති විරෝදියි කියල .එකට ශ්‍රේස්ටදිකරණයට යොමු කරන්න වෙනවා එහෙම නැතිව මුන්ගේ කට වචනයකට පාර්ලිම්නේතු චන්දෙ විමසන්න බෑ .දැන් ඉතින් එකෙනුත් අනාගන්නව .

    • සුරිඳු says:

      අද පරපුර කියන්නේ මැට්ටෝ නේ බන් උන්ගේ ලෝකේ දුවන්නේ ෆේස් බූක් එකේ උන් හිතනපතන විදිය කොන්ට්‍රෝල් කරන්නේ උනුත් දන්නේ නැතිව වෙනත් රටවල් වලින් බව උන්ට තේරෙන්නේ නෑ .

    • මැදමුලනෙ මුත්තා says:

      බැඳුමිකර කේස් එකත් ෂේප් කරල දෙන්නමි කියල කිවිවද අරලිය මැදුරෙන් ගියොත්.
      මහින්දයි, රනිලුයි එකතු කරල මෛත්‍රීපාල එළවමු.

  2. Nim says:

    GOTABAYA MATHI THUMANI
    KOTIN SAMAGA SATAN KALA
    OBATA WARTHA MANA THATHAWA
    YATA MUHUNA DEEMA SULU DEYAK
    RATE LE HALEEMA KIN THORA WA
    SEYALUMA PRSNA WESADA GANEEMA TA SAKTHYA LABEWA.
    MAGE MAW BIMATA JAYAWEWA
    THERUWAN SARANI , DEVI PIHITI.

  3. david milibanda says:

    Janaka…. there is no parliamentary election for another 41/2 years as of August 2015, unless there is a 2/3 majority from parliament calling for an election.
    If Ranil likes to live in the Temple Trees, let him live there. Mahinda Mama can govern the Country from the house he is in.

    I am sure, Ranil is worried about the Bond Scam. Whether he will be arrested? That is the reason may be he has invited Gota to the Temple trees.
    Gota is the key man who will run the government behind the scenes for Mahinda.

Main News