අර්ජුන් ඇලෝසියස්, මහින්ද රාජපක්‍ෂට සල්ල දුන්නා..- තලතා අලුත්ම රහසක් හෙලි කරයි..

August 10, 2017 at 6:40 am | lanka C news
අර්ජුන් ඇලෝසියස්, මහින්ද රාජපක්‍ෂට සල්ල දුන්නා..- තලතා අලුත්ම රහසක් හෙලි කරයි..

2015 පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් මුදලක් වියදම් කර ඇතැයි ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

21,329 Viewers

27 Comments to “අර්ජුන් ඇලෝසියස්, මහින්ද රාජපක්‍ෂට සල්ල දුන්නා..- තලතා අලුත්ම රහසක් හෙලි කරයි..”

  1. පොන්ත නෝනා says:

    අම්මට උඩු, මේ අම්මන්ඩි දන්න දේවල්.

    • leel says:

      කාගෙවත් සල්ලි වලින් යැපෙන්න ඔනෙයැ..බැදුම්කරෙන් හම්බකරගත්තු ස්ල්ලි ටිකම ඇතිනෙ යැපෙන්න…..

    • Amda says:

      මෙයාද ගිහින් දීල තියෙන්නෙ? පව් අප්පා…ලූනු බික් එලියට එනකොට නින්දෙන් කියෝනව.

  2. raigama says:

    Election ekata salli dena eka waraddakda? . Bandumkara walin biliyan ganan gasakala eka wahaganna salli dena ekai Election ekata donate karana ekai athara wenasa handuna ganna bari senior politeciansla innawa kiyala adai danagaththe.

  3. lalith says:

    අනේ නිකන් වැඩක් බලා ගනින් ලොම් හැලිච්ච ලොන්තෙ එනවා බයිල කියන්න තොපි කියපු බොරු කරපු වංචාවල් බැංකු වලට කර මහා පරිමාන හොරකම් රටේ දේපල විකුනලා සංවර්ධනය විනාශ කරලා රට කුනු ගොඩක් කලා තොපි දැනගනියව් මහින්ද යනු ලංකාවේ බිහිවුනු හොදම නායකයා බව තවත් එතුමාට අපහාස නොකර තොපි යනවා නම් හොඳයි සෝබිත හාමුදුරුවන් හමුවෙන්න

  4. Donnor says:

    Not only Arjun Alosius…all the people who do business donate for the campaign funds for both parties. It happen since 1972….Business owners expects certain perks from all parties in the government. This stupid nutcase Thalatha also got money from domestic and international campaign donors.

  5. danu says:

    මාර රහසක්නෙ මේ පඩික්කමී දැන් කියන්නේ බැදුම්කරේට වඩා සිරා ගේමකනෙ මේක දැන් ඕක කියලා හරි යන්නේ නැහැ උබලගෙ අය සම්මාන ලැබිලා ගහපු කප් නිසා රටම හබක් සම්මාන කාරයන් ගෙන් රටම පරෙස්සම් වුනොත් හොදයි

  6. Sam Fernando says:

    This old woman has no other ways to sling mud on MR. She knows that this is her last chance to the council.

  7. buruputha says:

    Ane patta balli kata vahagena hitu. Tho danna magulak ne. Tho Mahindata salli dunna Eva gana hoyanne nathuwa thoge minihava maranna Arjun Aloisius Ranilata salli dunna eka gana hoyapiya balli.

  8. Kings says:

    There is no any topic to talk these foolish politicians without our brave ex leader Mahinda.

  9. රාහුල කොලුවා says:

    මෙයා මේක ටක්කෙටම දන්නේ ඇලෝසියස් මෙයාට දීලා තියෙනවා මහින්දට දෙන්න කියලා… මෙයා ඒකෙනුත් ගානක් තියාගෙනයි මහින්දට දීලා තියෙන්නේ… කොහොමද වැඩේ….

  10. Jay says:

    You guys ran the general election in August 2015 from the money you robbed from central bank bond through perpetual treasuries company.

    Do say lies.

  11. "ලූණු බිජ්ජා" says:

    ඇලෝෂියස් ඒ දවස්වල මටත් සල්ලි දුන්නා,ඒ අතීතය හරිම සුන්දරයි.මා දැන් මහළු වියේ.

  12. Ane yako tho Ranmuthu eken Ganna salli gana api danne ne kiyanawada? ati wenna loku malligen salli aran oya musical danna salli dunne japan yawana ungen gatta salli neda? Umbage karattuwa diga arinna kalin oyage sectrery weerasooriya ehema minissungen gasagena kana salli ganath balanna

  13. daham says:

    thita kiyanna one, thita therena honda kunuharupen. eheth ape shikshanaya nisa eka karanna baha. kunu balli.

  14. sasi says:

    Pls ask your brother’ s dead with R.K and P.M

  15. hitan gedara appuhami says:

    ඇලෝසියස් දීපුවා ගැන මේ අම්මණ්ඩි දන්නේ මෙයත් මහින්දට දුන්නද දන්නේ නෑ. බදුම්කරේ බර අඩු කරන්න මේ ගොන් හැත්ත දාන සෙල්ලම්.දඹුල්ලට ගැහැව්වා. අස්ගිරිය ඔරොප්පු කර ගත්ත. දොස්තරලා,යුනිවර්සිටි ළමයි ,ඩුබායි සල්ලි, මොනවා මොනවා හරි අලුත් නිවුස් දෙක තුනක් හැමදාම එලියට දානවා. බැදුම්කරේ බර අඩු කරන්න.ඔය මොනවා කලත් ඕක දිගටම ගෙනිහිල්ල රනිල,මලික,කබරයා,එල්ලුම් ගස් යවන්න ඕන. ඇලෝසියස් පරම්පරාවේ දේපල රාජසන්තක කරන්න ඕන. ඉදිරියට වත් මේ වගේ දේවල් යලි ලංකාවේ සිදු නොවෙන්න.
    අනික මේ තලතා අම්මණ්ඩි ඕවා දැනගත්තට අර රටට ආදරය කරපු ගාමිණී අතුකෝරල මැරුනේ කොහොමද කියලා දන්නේ නැහැ.

  16. Karu says:

    ඕව් මේව වැඩක් නෑ. ඔය නෝනලා ළඟත් තියනවද රු.මිලියන 165.00 වටිනා ලූනු බික්? ප්‍රා-ජිතලගෙ ගෙදර තියනවා.

  17. Suriya says:

    මෙ තලතා බැල්ලිගෙ මොලය තියන්නේ පුකේ

  18. DT says:

    SUDU MANIKE

    යහ පාලනයේ කක්කා හෝදන්නෙ බලාගෙන..ගියපාර අයත් කක්කා කලේ මේ වගේ කිය කියා යහපාලනයේ කක්ක හෝදන්න එපා…අතම ඇතුලට යයි..ඒ තරම්ම ලොකු වෙලා..

    ගිය පාර උන් මොනවද ..කක්කද කරල තියෙන්නෙ මේවා බැලුවම..

  19. gamarala says:

    රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුකර ඇති බවට චෝදනා කරමින් විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මියට හා විදේශ සේවා නියුක්‌ති
    කාර්යාංශයේ සභාපතිවරයාට
    එරෙහිව පූර්ණ පරීක්‍ෂණයක්‌ ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂය විසින් අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට හා රහස්‌ පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලදී.
    2015 අගෝස්‌තු මස 26 වැනි දින සිට ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන් සඳහා හඳුන්වා දී ඇති රක්‍ෂණ ක්‍රමයක්‌ මගින් රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුකර ඇති බවට මේ වෙනුවෙන් ගිය මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පැවැසීය.
    ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දස දෙනකුට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂ ටොප් ටෙන් වැඩපිළිවෙළ යටතේ අගමැතිවරයා හා තවත ඇමතිවරු 2 කට මේ වනවිට පැමිණිලි දමා ඇති අතර හතරවන ඇමැතිනිය වන්නේ ඇයයි.

  20. john the baptice says:

    කෝටි 140 ක් වංචා කළැයි, තලතා අතුකෝරළට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

  21. රාජිත says:

    අනේ මේ ගොන් කතා කියල නිකම් අපිවත් කිච කරන්න එපා. රාජපක්ෂගේ නමට ඩොලර් බිලියන 1800 ක් තියෙද්දී ඔය ඇලෝසියස්ගේ ලුණු බිකක් ගයිද?

  22. chatu says:

    me thalapa pingaanata harin hondata digital karanawa
    eka nisaa thamai thamange ayyawa marapu ponsiyaa gena nokiyanne,

  23. Audit Superintendent says:

    A very weak damage control exercise.

Leave a Comment