අර්ජුන් මහේන්ද්‍රන් කිසිම විදේශයක සැගවී නෑ.. සැගවී සිටින්නේ අරලියගහ මන්දිරය අතුලේ..

March 23, 2018 at 4:40 pm | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් කිසිම විදේශයක සැගවී නෑ.. සැගවී සිටින්නේ අරලියගහ මන්දිරය අතුලේ..

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කිසිදු විදේශ රටක සැගවී නැති බවත් ඔහු සැගවී සිටින්නේ අරලියගහ මන්දිරය ඇතුලේම බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාව භංග යෝජනාවට පක්‍ෂව එක්කෙනෙකු දෙන්නෙකු හැර ශ‍්‍රීලනිපයේ සියළු දෙනා ඡන්දය ලබා දෙන බවත් අගමැතිවරයා ගෙදර යවන තුරු සටන අත් නොහරින බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායමකුත් මෙම යෝජනාව සදහා සහයෝගය පල කිරීමට එකග වී සිටින බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

24,583 Viewers

5 Comments to “අර්ජුන් මහේන්ද්‍රන් කිසිම විදේශයක සැගවී නෑ.. සැගවී සිටින්නේ අරලියගහ මන්දිරය අතුලේ..”

  1. Upul says:

    If former CB governor is hiding in PM’s residence as per NM ( I doubt it ), then PM can be charged for harbouring a wanted person by the state in his residence.

  2. මාතලේ බණ්ඩා says:

    මුතුහෙටිටිගම කියන්නෙ බඩතඩි හිස් පඹයෙක්.මූ වගේ එවුන් ජන්දෙන් පාර්ලිමේන්තුවට පත්කරල එවන්න තරමි මෝඩ මිනිස්සු ගාල්ල දිස්ත්‍රික්කයෙ ඉන්නවනෙ.ගාල්ලෙ කපටියො ඉන්නව කිවිවට ඉන්නෙ මෝඩයො වගෙයි පේන්නෙ.

  3. Walter says:

    The crazy PM. Sri Lanka should have patriotic PM not a ond like this fool.

  4. Gotaimbara says:

    I believe what the Mr Muthuhettigama says. Ranil is a very bad man, he has lot of underhand dealings and underground characters to hide.

  5. Asaranaya says:

    ඒක වෙන්න බැරි දෙයක් , මේකාට ඔල්මාද, ඉමිග්‍රේශන් එකෙන් දැනගන්න පුලුවන් අර්ජුනයා රටින් පිටවුනාද කියලා

Main News