අර්ජුන් මහේන්ද‍්‍රන් අත්සන් තැබූ සියළු මුදල් නෝට්ටු අවලංගුයි..?

November 11, 2017 at 3:27 am | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් අත්සන් තැබූ සියළු මුදල් නෝට්ටු අවලංගුයි..?

විදේශීය ජාතිකයෙක් වූ අර්ජුන් මහේන්ද‍්‍රන් විසින් අත්සන් තබන ලද මුදල් නෝට්ටු අවලංගු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසි භාවය නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කලේ නම් මහ බැංකු අධිපති ලෙස විදේශිකයෙකු විසින් අත්සන් තැබූ මුදල් නෝට්ටුවල කිසිම වලංගුතාවයක් නැතැයිද ඔහු සදහන් කලේය.

වීඩියෝව මෙතනින්

13,617 Viewers

8 Comments to “අර්ජුන් මහේන්ද‍්‍රන් අත්සන් තැබූ සියළු මුදල් නෝට්ටු අවලංගුයි..?”

  1. Nim says:

    OBA HARI JAYAWEWA
    KAWADA HO SATHTHIYA JAYA GANEVI
    APE RATA SUBA ANAGATHAYAKATA
    ASIRI
    HORA KAWA MUDAL APASU LABEWA

  2. වලංගු කතා says:

    මහා බැන්කු හොරා කියලා නෙ අත්සන් කරලා තියෙන්නේ. ඒකැ නෙ කේ නෝට් කල්ලිය බුරන්නේ? මුන් ගේ රෙදි ගලවල මඩු වලිගෙන් තලත් මදි. ඒ හිසා මුන්ට චදේ දුන්නු අපටම ගහපියව්.

  3. Hitan Hutan says:

    ඕක කියන ඒවා කව්ද ගණන් ගන්නේ. ඔය බුරුවට මොනවද කරන්න පුළුවන්, ඔකුන්ගේ කට විතරඊ

  4. ඉන්දික ගුණවර්ධන says:

    ආර්ථික විද්‍යාව දේශකයෙක් කිවිවට මූ ගොණෙක්. අංතටිටුව විතරයි අඩු. 1950 පිහිටුවන ලද ශ්‍රීලංකා මහ බැංකුවෙි ආරම්භක අධිපති ජෝන් එක්ස්ටර් John Exter ඇමරිකන් ජාතිකයෙක්. එතකොට එයා අත්සන් කළ මුදල් නෝටිටුත් වලංගු නැද්ද. ජෝන් එක්ස්ටර් ගේ උපදේශකත්වයෙන් තමයි ශ්‍රීලංකා මහ බැංකුව පිහිටෙවිවෙත්. කට විතරයි, වැඩ බැහැ.

    • සිහල මිනිසා says:

      මල්ලි තරහ වෙන්න එපා. 1972දී ශ්‍රී ලංකාව අර ස්වෛරී ජනරජයක්ද මොකද්ද එකක් උනා කියනවා නේද? එතකොටත් 1950 කතා අදාලද?

      • Johns says:

        මල්ලිත් තරහ වෙන්න එපා. 1972දී ශ්‍රී ලංකාව අර ස්වෛරී ජනරජයක්ද මොකද්ද එකක් උනා කියලා කියනවා. ශ්‍රීලංකා මහ බැංකුව තාම පාලනය කරන්නෙ Bank Of England. මුදල් නෝට්ටුවක් අරන් කියවන්න, ශ්‍රී ලංකා ආන්ඩුව වෙනුවෙන් තමයි තාමත් මුදල් නෝට්ටු නිකුත් කරන්නේ!!!

        • සිහල මිනිසා says:

          මහ බැංකුව පාලනය කරන්නේ bank of england නම්, මහ බැංකු අධිපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නේ bank of england ද ? ඔවුන් වග කියන්නේ (reporting line ) එක bank of england ද? අනික currency note එකේ කොහෙද bank of england පරිපාලනයක් ගැන ලියල තියෙන්නේ ? දන්නා තරමින් මුදල් අච්චු ගැසීමේ සම්පුර්ණ අධිකාරිය, පොලී අනුපාත තීරණය යනාදී සියලු දේ ලංකා රජය සතු බලයන්. එතකොට bank of england මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක දන්න කෙනෙක් පැහැදිලි කරනවද?

  5. k.n.Andrahennedi says:

    Gona kawuda kiyala liyapu deyinma therenwa athi,48 nidahasa labunata rate rajyanaykawa Elizabeth aunty

Leave a Comment

Main News