අර්ජුන් මහේන්ද‍්‍රන් කුදලං එන්න ජනපති සූදානම්.. දෙඅංශයකින් මෙහෙයුම් ඇරඹේ..

August 26, 2018 at 3:00 pm | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් කුදලං එන්න ජනපති සූදානම්.. දෙඅංශයකින් මෙහෙයුම් ඇරඹේ..

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අංශ දෙකක් ඔස්සේ කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පන නීතිය යටතේ ඇති හැකියාව සොයා බලන ලෙස මේ වන විටත් ජනාධිපතිවරයා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ අතිරේක ‍ලේකම්වරයකුට උපදෙස් දී ඇති බවද දැනගන්නට තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සිංගප්පූරු ශ්‍රී ලංකා තානාපතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද දැනගන්නට ඇත.

– lakbima

15,350 Viewers

6 Comments to “අර්ජුන් මහේන්ද‍්‍රන් කුදලං එන්න ජනපති සූදානම්.. දෙඅංශයකින් මෙහෙයුම් ඇරඹේ..”

  1. waruna says:

    අර සින්ගපූර් ගිවිසුමෙ තියෙන කුනු ගෙන වගන්තියක් යටතෙවත් ගෙන්න බරිද දන්නෙ නෑති නිසා අහුවෙ

    • ජනක says:

      නිකන් විහිලු කතා හිටං .මම එහෙම එකෙක් කිව්වේ නෑ මම දැනගත්තෙත් පත්තරෙන්.
      මුන්ට බය වෙලා හිටියා ඇති රට වනසන කුණුහරුප සින්දු කියන මුන්ට විරුද්දව නැගී සිටිමු

  2. Gobba Dilan says:

    හිටං හුටං කටිං වගේ පඹයෙක්ට පුලුවන්ද ඔය අර්ජුන් මහේන්ද්‍රන් කියන හොරාව කුදලන් එන්න ?

    හිනා යන කතා කියන්න එපා බං

  3. Samuvel says:

    ජනපති තුමෝ, අපට බලය දුන්නොත් ඔබතුමාගේ මඩුවලිගෙ අරන් ගිහින්,ඌව බැඳගෙන එන්නම්.

  4. desta says:

    ara ellum gaha wageda diraccha lanu

  5. me rate ahinnsaka minissunge salli hora kaapu thota hena hathama wedi yan tho panuwo daala meriyan thoge mulu pawlama hedi gewila palayan

Main News