අර්ජුන සහ පිරිස තෙල් සංස්තාවට පැන තැබූ වෙඩි වැදුනු දෙවැන්නාත් මිය යයි… අර්ජුන අත්අඩංගුවට ගන්නා තෙක් තෙල් වැඩ වර්නයක්..

October 29, 2018 at 12:40 pm | lanka C news
අර්ජුන සහ පිරිස තෙල් සංස්තාවට පැන තැබූ වෙඩි වැදුනු දෙවැන්නාත් මිය යයි… අර්ජුන අත්අඩංගුවට ගන්නා තෙක් තෙල් වැඩ වර්නයක්..

හිටපු ඇමති අර්ජුන රණතුංගගේ ආරක්‍ෂකන් විසින් තබන ලද වෙඩි ප‍්‍රහාර හේතුවෙන් රෝහල් ගත කරන ලද දෙවැනි පුද්ගාලයාද මිය ගොස් ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඊයේ පසුවරුවේ ඇතුළු වූ අර්ජුන රණතුංග මහතා ලිපි ලේඛණ ගෙන යාමට සැරසෙද්දී විරෝධය පෑම නිසා වෙඩි තැබූ බව තෙල් සේවකයෝ කියති.

වෙඩි වැදුනු එක් සේවකයෙකු ඊයේ පස්වරුව්ම මිය ගියේය.

මේ අතර තෙල් සංස්ථා සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ අර්ජුන රණතුංග වහා අත්අඩංගුවට ගත යුතු බව කියමිනි.

34,612 Viewers

12 Comments to “අර්ජුන සහ පිරිස තෙල් සංස්තාවට පැන තැබූ වෙඩි වැදුනු දෙවැන්නාත් මිය යයි… අර්ජුන අත්අඩංගුවට ගන්නා තෙක් තෙල් වැඩ වර්නයක්..”

  1. sirisena says:

    taratirama nobala neetiya kriyathmaka karanna IGP tumani.denwat awanka bhawaya pennanna.

    • Venura says:

      අර්ජුන එංගලන්තයට අවශ්‍ය ලෙස කටයුතු කරන හෙයින් කලු සුද්දන්ගෙන් කිසිම කරදරයක්නොවේ…

      • ජයමල් says:

        ඇයි බන් උගෙ සරම ගලවගන්න ගියෙ සිහිවටනයක් විදිහට. උබලගෙ ජීවිතයට වඩා උගෙ සරම උබලට වටිනවද?

    • Wijebahu says:

      Rajapaksa thugs started there usual habits and got shot.

  2. කපුටා says:

    අවනීතිය රජ කරවූ යුගය දැන් නිමයි …නීතියේ අරුණලු උදාවෙලා . මහින්ද යුගයක් නැවතත් උදා කරමු .

    • Manoj says:

      “අවනීතිය රජ කරවූ යුගය දැන් නිමයි …නීතියේ අරුණලු උදාවෙලා ”

      Ethakota RATHU PASWALA, HALAWATHA Antony, KATUNAYAKA Roshen CHanaka marala demme නීතියේ අරුණලු උදාවෙලා wenna ethi.

      Ayeth ehema karanna “මහින්ද යුගයක් නැවතත් උදා කරමු .”

  3. sunil attanayaka says:

    Ranathunga pawlama patta horu…Minimaruwo saha damarikayo….

    • Prashan says:

      Sunil Attanayaka lost his car permit during MR time. Now he supports Criminal RW.

    • Thilina says:

      Prasanna RANATUNGA? Eyath horekda?

      • amal says:

        ප්‍රසන්න කප්පම් ඉල්ලන හඬ පැටියයි ,පළාත් සභාවේ හොර චේක් ලියන්න කියල කුණුහරුපෙන් බනින හඩ පටියයි තාම check කර ගන්න බැරි වෙලා

  4. manhatton says:

    At the last moment, Arjuna equalized the Roshen Chanake and Rathupaswala. requirement . Hure !!

    • Sumith says:

      Thats quite true. At all political discussions they were always taking up those two thst happened in trying to control crowds. But here Arjuna is directly responsible.

Main News