අර්බුද සුලිය මැද රනිල් ඉවතට.. ජනාධිපතිවරණයට වෙනත් කෙනෙක්…

November 20, 2018 at 10:18 pm | lanka C news
අර්බුද සුලිය මැද රනිල් ඉවතට.. ජනාධිපතිවරණයට වෙනත් කෙනෙක්…

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ පොදු අපේක්ෂකයෙක් බව එම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

එම පොදු අපේක්ෂකයා තරුණයකු හෝ මැදි වියේ කෙනෙක් විය හැකි යයි කී මන්ත‍්‍රීවරයා ස්ථිර වශයෙන් ම තරග කරන්නේ පොදු අපේක්ෂකයෙක් බවද සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා එම විහාරස්ථානයන් වෙත ගිය අවස්ථාවේදීය.

නවීන් දිසානායක මහතා වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගේ බෑණනුවන් වන අතර මීලග එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඔහුට ලබා දීම සඳහා කතානායකවරයා වැඩපිළිවෙලක නිරතව සිටින බවට අදහස් පල වෙයි.

57,787 Viewers

14 Comments to “අර්බුද සුලිය මැද රනිල් ඉවතට.. ජනාධිපතිවරණයට වෙනත් කෙනෙක්…”

  1. gaps says:

    Moka avat
    Save laban thamai

  2. සුනිල් says:

    නවියනම් හොඳයි තමයි රදා සජිතයට වැඩිය.

  3. Gorilla says:

    Naveen or sajith will be defeted by a true sinhalese buddhist candidate in next election for good.

  4. අපි යූඑන්පී says:

    මේපාර පොදු අපෙක්ෂකයා තෝසෙ කාලා පනින එකෙක්ද දෑකැතිමිටි කර ගහ ගත්ත එකෙක්ද? අම්මපා අපේ උන්ට ලැජ්ජ නැති හැටි. හැබැය් මොකෙක් උනත් ඌත් අනාතය් යූඑන්පීයත් අනාතය්.

  5. john the baptice says:

    UNP නරින්ට රැවටෙන්න එපා

  6. හරීන් ප්‍රනාන්දු says:

    වෙල්ගම තමයි පොදු අපේක්ෂකයා.

  7. නෙළුම් says:

    සම්බන්ධන් නැත්නම් හකීම්

  8. Nimal R says:

    එජාපයට ජනාධිපතිවරණයකට යාමට කොන්ද පණ ඇති නායකයෙක් සොයා ගැණීමට බැරිනම් පක්ෂය විසුරුවා හරිය යුතුය.

  9. saman says:

    ගාමිණී දිස්සන්යක කියන්නෙත් පට්ට හොරෙක්
    මහවැලි සල්ලි ගසාකපු
    එත් මිනිස්සුන්ට උ හෙන පොරක්

  10. lajja says:

    unp eka maha athpaura lajja naha wasara 15 k kalayak paksayen edithara apeksakyek idiri path karanna bariwa dagalanawa. 4wana waratath podu apeksakayek danna yanawa. ko ko gaminila,athulathmudalila. l lajjayi,lajjayi

  11. john says:

    Navin is trying to become UNP leader…. He is not even 10 % of Gamini DIssanayaka…. Gamini is not a honest , clever politician… JR allowed him to earn as much as possible by mahaweli projects. ….Because media is not powerful and non availability of new media that kind of stealing / robbery went to black hole.

    Navin has no personality and brain.. just a Muppet………..

  12. indunil says:

    kahi gahaniya wenuwata hotu ………………?

  13. “පො” යන්නෙ කොම්බුවයි ,ඇලපිල්ලයි අන්තිමට කැපෙනවා. නාහීන් නැතුව ඉදහන් පුයර බබා හෙවත් හීන් බබාගේ බෑ…නෑ…

Main News