අරුන්දික ආණ්ඩු පක්‍ෂය අතහරී.. මහින්දට වැඳ අවසර ගෙන විපක්‍ෂයේ අසුන් ගනී..

September 19, 2017 at 3:50 pm | lanka C news
අරුන්දික ආණ්ඩු පක්‍ෂය අතහරී.. මහින්දට වැඳ අවසර ගෙන විපක්‍ෂයේ අසුන් ගනී..

නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරනු ලැබූ අරුන්දික ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද දිනයේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂය හා එක් වින.

සිය විශේෂ ප‍්‍රකාශක කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයා විපක්‍ෂය වෙත ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට වැන්දේය.

26,790 Viewers

9 Comments to “අරුන්දික ආණ්ඩු පක්‍ෂය අතහරී.. මහින්දට වැඳ අවසර ගෙන විපක්‍ෂයේ අසුන් ගනී..”

  1. ප්‍රසාද් says:

    පක්ෂය අත ඇරලා ගියා නෙවෙයි ගහලා පන්නපු නිසයි ගියේ ඒත් හිත තිබුනේ කොහොම හරි නැවත ආණ්ඩුවට රිංගන්න

    • දමින්ද says:

      හොඳට මතක තියාගෙන ඉඳලා චන්දෙන් ගෙදර යවන්න

  2. අලුගුත්තේරුවා says:

    මහින්ද නම් සමාව දුන්න කියමුකෝ! ඒත් ජනතාව?!?!?!?!

  3. silva says:

    jayawewa

  4. චාමික ජයසේකර says:

    බාගෙට සැලුන් දෙරින් රිංගා ඊලග ඡන්දෙට මහින්දට හේත්තුවෙන බෘංගා….!!!
    දැන් ආපහු අපේ පැත්තට එන උන් කරේ තියන් ආපහු ඇන ගනිල්ලා කෝ එන උන්ට ඇවිත් ඉන්න විදිහට ඉන්න කියපල්ලා කරේ නග්ග ගන්න එපා පාර්ලිමේන්තුවේ ඔය එක බල්ලෙක්වත් නැති වෙලාවේ හිටිය මිනිස්සුන්ව අමතක කරලා නම් මහත්තයෝ ඔය ගමන යන්න බෑ සෙල්ලම වෙන්න කලින් කිව්වේ…!!!
    දැන් පෝලිමේ එනවා ඒකේ දෙකක් නෑ ඇවිත් උන් ගොඩ ගිහින් මේ මනුස්සයාව ආපහු අමාරුවේ දානවා ඔය එන උන්ට තියෙන චෝදනා විවේචන ඒ විදිහටම තියෙනවා අපි ඒවා අමතක කරන්නේ නෑ ඒවට සුදු හුණු ගාල දෙන්න නම් කියන්නත් එපා පරයා පරයාමයි ඔය ආපහු එන හැම බල්ලාම මේ රට අද මේ තත්වෙට ඇදලා දාපු උන් කියන එක නම් අමතක කරන්නෙ නෑ තොපි ආවත් නාවත් එන ඡන්දේ අපෙන් නම් ගොඩ යන්න හිතන්න එපා අනිවා ගෙදර ආය එක පරයෙක්ට වත් පාර්ලිමේන්තු මහින්ද මහත්තයාට හේත්තු වෙලා නම් යන්න තියන්නේ නෑ…!!!!
    අප්පච්චි මලෝ සෙට් එකට කරපු දේ කරන්න ඔනි…!!! එහෙම නේද කොල්ලනේ…!!! නැත්නම් දහ දුක් විදපු උඹලාගේ මහන්සිය වතුරේ ඊලග ඡන්දේ දිනන්න ඕනි උඹලාට ඔනි උන් ගෙම්බෝ නෙමෙයි…!!! සමහරුන්ට රිදෙයි ඒත් පොඩ්ඩක් හිතලා බලපල්ලා…!!!

    • Yasantha says:

      හරියටම හරි චාමික! අපි හැමෝම කියන්නේ ඕක තමයි. එන ඕන එකෙකුට එන්න දීලා මේ ආන්ඩුව කඩන් වැටෙන්න අරින්න. ඒත් ලබන පාර ඡන්දේ දෙන්නේ ෆිට් එවුන්ට විතරයි.

      • දැක්කොත් බුවා says:

        මල්ලි, FCID එකෙන් බේරෙන්ට ගිහින් හිටියෙ රජතුමාගේ උපදෙස් උඩ තමා. මල්ලිට ඒකවත් තේරෙන් නැද්ද අප්පා.

  5. Jim k says:

    Kondak nethi loka horek

Main News