අරුන්දික ඇතුළු 12ක් ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. තවත් පිරිස් පසුවට..

September 6, 2017 at 11:20 pm | lanka C news
අරුන්දික ඇතුළු 12ක් ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. තවත් පිරිස් පසුවට..

තමන් ඇතුළු 12 දෙනෙකු ඇමති ධුර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන බව සංචාරක හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෙම පිරිස ඉවත් වන්නේ මුල් වටයට බවත් තවත් පිරිස් ඉදිරියේදී ඉවත් වන බවත් ඔහු කියා සිටී.

27,679 Viewers

5 Comments to “අරුන්දික ඇතුළු 12ක් ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. තවත් පිරිස් පසුවට..”

  1. DB says:

    plz do not take back these people into JO/podujana peramuna or anything that’s gonna lead by mr mahinda.If they want they can be seated in the opposition just like jvp or tna there’s no reason for mr mahinda to take them back in.plz find some new people(young/matured)who are trustworthy knowledgeable in different fields intelligent and patriotic.do net let robbers kuddos opportunists untalented untrustworthy people to destroy the party and the country.(plz make a good selection ) ps ehema nattm itin kynna tyenne ra watichcha wale dawaluth watila ilaga para tmnma walk kapagena watuna kyla witri

  2. බබා උක්කුන් says:

    කුඩු බිස්නස් කරපු, එතනෝල් බිස්නස් කරපු, කැලා කපපු, මහජන මුදල් මංකොල්ල කාපු එවුන් JO එකට ගත්තට කමක් නැහැ ඊලග චන්දෙට නොමිනේෂන් දෙන කොට මුන්ව කපන්න ඕන. නැතිනම් අපේ චන්ද දෙන්නේ නැහැ අවලංගු කරනවා.ඒ වගේම JO එකෙන් නොමිනේෂන් දෙන හැම කෙනාගෙන්ම දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් ගන්න ඕන. නැත්නම් මුන් සල්ලි වලට අනිත් පැත්තට පනිනවා.

  3. Somapala says:

    ඉතින් හලෝ යනවකො තෙපරබාන්නේ නැතුව, තවම ශුවර් නැත

  4. Gotaimbara says:

    Jayawewa! Better late than never. Good sign for the country.

  5. Nana says:

    Jumping according to Best interest for them.

Leave a Comment

Main News