අරුන්දික ජනාධිපති හමුවෙී සමාව යදී… නැවතත් ඇමති ධුරයක්..?

September 14, 2017 at 10:00 am | lanka C news
අරුන්දික ජනාධිපති හමුවෙී සමාව යදී… නැවතත් ඇමති ධුරයක්..?

ජනාධිපතිවරයා විසින් සංචාරක හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති ධූරයෙන් නෙරපා දමන ලද අරුන්දික ප‍්‍රනාන්දු මහතාට වෙනත් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා දීම සදහා ඉහල පෙලේ සාකච්චාවක් සිදුව ඇති බව ‘අද’ පුවත්පත වාර්තා කරයි.

අරුන්දින ප‍්‍රනාන්දු මහතා ඊයේ දින පෙරවරුවේ ජනාධිපතිවරයා හමු වී සාකච්චා කර ඇති බවත් එහිදී ඔහු ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඇති බවත් වාර්තාවේ දැක්වෙයි.

14,645 Viewers

11 Comments to “අරුන්දික ජනාධිපති හමුවෙී සමාව යදී… නැවතත් ඇමති ධුරයක්..?”

  1. Saman Kula says:

    Whoever pays him more, he will be with them.

  2. ඔය චූටි පුංචි ඇඟ නඩත්තු කරන්න කටු සූප්පු නොකර බැහැ වගේ ලැජ්ජ නැති නිවටකම කටේ වඳන් වලට වඩා ලොකුයි නේද.දෙරන 360 .

  3. ape ekaa says:

    “ඇමතිකමෙන් අයින් කල එක ලොකු දෙයක්.. මටත් එපා වෙපා හිටියේ.. තවත් ඇමති පිරිසක් ආන්ඩුවෙන් ඉවත් වෙනවා”..- අරුන්දික
    It was yesterday, now Today, what is happening Tomorrow?

  4. Kepuwathkola says:

    Talking like bees; attacking like butterflies!

  5. sira says:

    එතනෝල් ගඳක් ආවා.ආයෙත් නැතුව ගියා.

    • උකුස්සා says:

      දැන් සතුටට පුන්නක්කු ටිකක් බීපන් ඇමති තුමෝ …ලැජ්ජයි මේ වගේ නිවටයන් රටේ ඇමතිලා වීම ගැන

  6. sira says:

    Mun okkogema Lajja Nahare kapala Tiyenne. Eeya ekak kiwwa. ada tawa ekka. bada gotharara wadi Desa PALUWO….

  7. lajja says:

    mewage thucha amathi waru nisa rate jana thawa chanda polawal warjanaya karanawa chndaya wikurthi kara pennwa nawa. me niwatayan nisa merate prajathanthra wadaya wnasenawa, me ayage me hasirim janathawa kala kirawna niwata hasirim neda.

  8. Lokka says:

    He must have been remembered going to see FCID from tomorrow… for many many deals he did… was a personal friend of mine some time ago… now he claims he cant remember the schooldays friends 🙂

Leave a Comment

Main News