අල්ලන කුඩු කෝ.. රට පුරාම කුඩු පැතිරිලා.. හැම ක්‍ෂෙත‍්‍රයම කඩා වැටිලා..- මල්වතු මහ නාහිමි

September 2, 2017 at 10:40 am | lanka C news
අල්ලන කුඩු කෝ.. රට පුරාම කුඩු පැතිරිලා.. හැම ක්‍ෂෙත‍්‍රයම කඩා වැටිලා..- මල්වතු මහ නාහිමි

අද වන විට රටේ සියළු ක්‍ෂෙත‍්‍රයන් කඩා වැටී ඇති බවත් රට පුරාම මත්කුඩු පැතිරී ගොස් ඇති බවත් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ‍්‍රී සුමංගල හිමියෝ පවසති.

නව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල උන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මේ බව කියා සිටියහ.

11,445 Viewers

7 Comments to “අල්ලන කුඩු කෝ.. රට පුරාම කුඩු පැතිරිලා.. හැම ක්‍ෂෙත‍්‍රයම කඩා වැටිලා..- මල්වතු මහ නාහිමි”

  1. Mama Sirisena says:

    Awasara hamuduruwane,

    Mama ewapu me maseta niyamitha thagi thama labune nathida. Ape Warakagoda hamuduruwnata nam welawata labila thiayanwa areares ekka. Ekane Yapane gihin hoda ewa dakala thiyenne.

    • කුඩ්ඩං-රජං says:

      කොකේන් ජාත්‍යන්තර ජාවාරමේ ආසියානු මධ්‍යස්ථානය ශ‍්‍රී ලංකාව බවට පත්වෙමින් ඇතැයි රොයිටර් වාර්තා කල නිසා ශ්‍රී ලංකන් ගුවන්‍යානයක් යුරෝපයේ ගොඩබැසූ ගමන්ම ගමන් මලු පරීක්‍ෂාව තදින්ම කරගෙන යාමට සැරසෙන බව අන්තර්ජාලයේ පලවිනි!
      මේ සඳහා සුනඛ ඉව බල්ලන්ද යොදා ගන්නට යන බවද සඳහන් කර තිබුනි!

      ඉන්දියන් සාගරයෙ “”කුඩු ඇටය”” බවට විරුදාවලිය ලබා ඇත!

  2. john the baptice says:

    තලතා රනිල්ගේ රූකඩයක්

  3. john the baptice says:

    රැකියා අවශ්ථාවන් සඳහා විදේශ ගත වන ශ්‍රී ලාංකිකයන්ට රක්‍ෂණාවරණයක් ලබාදීමේ දී විදේශ රැකියා තලතා මහත්මිය අක්‍රමිකතාවක් සිදු කොට ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කරනවා.

  4. David Milli-Banda says:

    Malwathu dan ne nagitala thiyenne.
    Malwathu heenenda katha karanne ?????????????????? Awadiwanna.

  5. somapala says:

    අල්ලන කුඩු ගැන රවි කරුනානායකගෙන් අහන්න හාමුදුරුවනේ ඊලඟට මුන ගැහුනු වෙලාවක.

  6. "සාධාරණ සෝභිත​" says:

    අල්ලන කුඩුවලට වෙනදේ පෙන්නන්න හිටපු විජේදාස මහත්තයව එලවල දැම්ම.දැන් හාමුදුරුවනේ ඔක්කොම කුඩේ කුඩු. මේ ගොල්ලො දැන් නඩු දාන්නෙ කුඩු කන්ටේනර්වලට සීනි දාපු උන්ට ඔන්න වැඩේ හිටං??

Main News