අල්ලස් සිද්දියට රිමාන්ඞ් කල දැව සංස්තා සභාපති වෙනුවට පත් කර ඇති අලූත් සභාපති ඊටත් වඩා ලෝක හොරෙක්..

May 7, 2018 at 9:20 am | lanka C news
අල්ලස් සිද්දියට රිමාන්ඞ් කල දැව සංස්තා සභාපති වෙනුවට පත් කර ඇති අලූත් සභාපති ඊටත් වඩා ලෝක හොරෙක්..

අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්දනාගාර ගත කර සිටින රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක වෙනුවට පත් කර ඇත්තේ ඔහුටත් යා හොරෙක් යයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

දැව සංස්ථාවට දැන් පත් කර ඇති සභාපති වන අනුරුද්ද පොල්ගම්පොල මහතා අවස්ථා කිහිපයකදීම අල්ලස් ගැනීමේ චෝදනාවන්ට බන්ධනාගාර ගතව සිටි අයෙක් යයිද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

මෙම පත් කිරීම අල්ලස හා දූෂණයට එරෙහි රජය විසින් ගත් නව ක්‍රියාමාර්ගය දැයි මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවකදී විමසීය.

දැව සංස්ථාවේ නව සභාපතිවරයා හිටපු සභාපතිවරයාටත් වඩා හොරෙකු බවද මන්ත‍්‍රී හදුන්නෙත්ති කියා සිටී.

ගල් වැඩපොළක් සදහා යයි පවසමින් පුද්ගලයන් දෙදෙනකුගෙන් ලක්‍ෂ 75ක මුදලක් වංචා කලේ යයි 2017 ජූලි 15දා අනුරුද්ද පොල්ගම්පොල අත්අඩංගුවට ගනු ලැබූ බවත් 2016 වසරේදී වවුනියාව කොන්ත්‍රාත්කරුවන් පිරිසකට අගරු චෙක්පත් දී වංචාවක් කලේ යයි රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් සුනිල් හදුන්නෙත්ති මහතා වැඩි දුරටත් පැවසීය.

14,860 Viewers

7 Comments to “අල්ලස් සිද්දියට රිමාන්ඞ් කල දැව සංස්තා සභාපති වෙනුවට පත් කර ඇති අලූත් සභාපති ඊටත් වඩා ලෝක හොරෙක්..”

  1. Nim says:

    MUGTA OKKOMA ENNE HORU
    ” HORUNGETH HORU KAMMBA HORU ”
    MENESUNGE ASWAHALA KALATA
    ADUN NATHUWA ENNA MUNTA
    PENNE NAHA.

  2. ranjan says:

    tuma vidyathmaka ne okkama karenne. ekai ahema wanne.

  3. හර්ෂ says:

    ඇයි ජවිපෙචන්ද්‍රිකා ආණ්ඩුවේ ඉන්න කාලේ ජපානේ සංචාරයකට යද්දී ජපානෙට මිනිස්සු පන්නන්න ගිහිල්ලා අහුවෙලා පිටුවහල් කළා මතක නැද්ද ?අන්න ඒ ශ්‍රීලනිප සම්බන්දය තවමත් පොල්ගම්පලට තියෙනව

  4. Gayantha says:

    My3 ta ona kohomahari comis eka ganna kawuru hari dala. My3 ta dainata thiyena chodana
    1 Aussi allas chodana
    2 indiyanu seeni kamhal allas chodana
    3 rusiyanu yuda naiwu chodana
    Mai api dainata danna keruwawal. Thawa kochchara aidida.

  5. Shan says:

    mr.prasident a u sleeping? be for do anthing please read news pepers
    my case also going gangodawila courts if you need i can give details

  6. Sahan says:

    මොහුගේ අද්‍යපන සුදුසුකම් මොනවද? සොරකම් කිරිමට පමනක් සුදුසුකම් තිබෙ
    වගකිමෙන් ප්‍රකශ කලහකිය

  7. daminda says:

    ugath hora saha noogath hora…………

Main News