අල්ලා දෙවියන්, නබිතුමා අපේ ඇස් දෙක වාගේ.. ඥානසාර හිමි සිවුරක් ඇඳගෙන අල්ලා දෙවියන්ට බැන්නොත් අපි ක‍්‍රියා කරනවා..

June 23, 2017 at 10:00 am | lanka C news
අල්ලා දෙවියන්, නබිතුමා අපේ ඇස් දෙක වාගේ.. ඥානසාර හිමි සිවුරක් ඇඳගෙන අල්ලා දෙවියන්ට බැන්නොත් අපි ක‍්‍රියා කරනවා..

මේ අවුරුද්දේ ලෝකයේ හොඳම විහිළුව තමයි ඥානසාර ස්වාමීන් වහන්සේට ඇප ලබාදීම. නීතිය සියලු දෙනාට එක වෙන්න ඕන. සිංහල ජනතාවට බුදු හාමුදුරුවො කොතරම් වටිනවාද ඒ වාගේම මුස්ලිම් ජනතාවට අල්ලා දෙවියන්වහන්සේ, නබිතුමා ඒ වාගේම වටිනවා. ජාතීන් අතර ප්‍රශ්න ඇති නොකළ යුතුයි. අපි කවදාවත් බුදු හාමුදුරුවන්ට බනින්නෙ නෑයි එසේ පවසන්නේ අසාද් සාලි මහතායි.

අකුරැස්ස ගොඩපිටිය ජුම්මා පල්ලියට පැමිණ ගංවතුරින් විපතට පත් මුස්ලිම් සිංහල දෙමළ ජනතාවට ආධාර බෙදාදීමේ අවස්ථාවට සහභාගි වෙමින්, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් සාලි මහතා එසේ කීය.

ඥානසාර ස්වාමීන් වහන්සේට සිවුරක් ඇඳගෙන අල්ලා දෙවියන් වහන්සේට බනින්න බෑ. එසේ බැන්නම අපි ක්‍රියා කරනවා. නැතිනම් අපි අපේ ආගමට ළැදි නෑ කියන එකයි පේන්නෙ.

ඒ නිසා මගේ මතය ප්‍රකාශ කරනවා. ඕනෑම උසාවියක යන්න මම සූදානම්. මට විරුද්ධව ඕනෑම කෙනකුට පැමිණිල්ලක් දාන්නත් පුළුවන්.

මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම කෙනකුට විභාග කරන්න පුළුවන්. දැන් මම පැමිණිලි කරලා තියෙනවා. මගේ පැමිණිල්ලකට තමයි ඥානසාර ස්වාමීන් වහන්සේ ඇරස්ට් කරන්න යන්නෙ. ඒ වාගේම මට විරුද්ධව පැමිණිලි කළා කියලා මටත් ප්‍රශ්නයක් නෑ. පොලිසිය නීතිය ක්‍රියාත්මක කළොත් ඇති.

මම කියන්නේ අල්ලා දෙවියන් වහන්සේ නබිතුමා කියන්නෙ අපේ ඇස් දෙක වාගේ. ඒකට විරුද්ධව කවුරු හරි ප්‍රකාශ කරනවා නම් අපි ඕනෑම තීන්දුවකට යන්න සූදානම්. අපි අවවාද කළ පළමුවැනි වතාව මේක කරන්න එපා කියලා. එක ස්වාමින් වහන්සේ නමක් මහානායක ස්වාමින් වහන්සේ ළඟට ගිහින් කියනවා (ඥානසාර හිමි) සිවුරක් අඳින කෙනෙක් කියලා. සිවුරක් ඇඳගෙන හිටිය කියලා වැරැදි කරන්න බැහැ. සිවුරක් ඇඳපු මිනිහා අනික් මිනිහාට මඟ පෙන්වන්න ඕන. මේක තමයි හරි මඟ කියලා. සිවුරක් ඇන්ද කියලා ඔක්කොම කරන්න පුළුවන්කමක් නෑ. මම දේශපාලනය කරනවා කියලා මට ඔක්කොම කරන්න පුළුවන් ද? බෑ. හැම කෙනකුටම ක්‍රියා කරන්න පුළුවන් සීමාවක් තියනවා. ඒ සීමාව තුළ ක්‍රියා කරනවා නම් රට තුළ මේ වැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.

නීතිය පල්ලියේ පූජකතුමාටත් එකයි. ෆාදර්ටත්, ස්වාමීන් වහන්සේටත් එකයි. අසාද් සාලිටත් එකයි. නීතියේ ආධිපත්‍ය රැක ගන්න ඕන. මේ ආණ්ඩුව සාධාරණ එකක් නොවෙයි කියලා ජනතාව හිතන එක හොඳ නැහැ. අපි හදපු ආණ්ඩුව මේ වගේ ප්‍රශ්නයක් ඇති කරනවා නම් අපිට කනගාටුයි.

අකුරැස්ස, එස්. රණවීර
– මව්බිම

26,507 Viewers

21 Comments to “අල්ලා දෙවියන්, නබිතුමා අපේ ඇස් දෙක වාගේ.. ඥානසාර හිමි සිවුරක් ඇඳගෙන අල්ලා දෙවියන්ට බැන්නොත් අපි ක‍්‍රියා කරනවා..”

  1. Perera says:

    labba thamaa

  2. සිංහල බන්ඩා says:

    ඉන්ගිරිසි ඩික්ෂනරිට අනුව ජාතිවාදය යනු යනු තම ජාතිය අනෙක් ජාතින්ට වඩා උසස් යය් සිතීම සහ පැවසීම කියලය්. අල්ලාගෙ කුරාණයේ පද වල මුස්ලිම් නොවන්නන් සතුන්ට සමාන කරල තියනවා. මුස්ලිම් නොවන්නන් මරන්න කියනවා. ISIS කාරයින් අනෙක් ජාතීන් (ක්‍රිස්තියානුවන්) මරන මොහතෙදි ඔවුන් විසින් අල්ලා කියු පද ප්‍රසිද්ධයේ උපුටා දක්වනවා. ඉතින් ඔිනෑ මිනිහෙක් ජාතිවාදී අල්ලට බනිනවා. සැලිය කියනවා ඥාණසාර හිමි අල්ලට බැන්නොත් ක්‍රියා කොරනවලු. බම්බුව තමය්.

    • සිංහලයා says:

      සැලියගෙ අල්ල ජාතිවාදී කියල පෙන්වන්න ඉහත උදාහරනය හොදටෝම අැති. ඥාණසාර හිමි අල්ල ජාතිවාදී බව පෙන්වන එක බැනීමක්ද? ජාති වාදී හැත්ත.

      • asaranaya says:

        සාලියෝ තොගෙ අරක ‘අල්ලා’ගනිය
        තෝ තමයි බවුද්දයෝ කුලප්පු කරන්නෙ. හම්බ ඌරාගෙ හම ගහන්න කාලය හරි

    • Ranil says:

      This fellow Sali is like a stud bull!

      • CORBRA says:

        මගේ පැමිණිල්ලකට තමයි ඥානසාර ස්වාමීන් වහන්සේ ඇරස්ට් කරන්න යන්නෙ. ඒ වාගේම මට විරුද්ධව පැමිණිලි කළා කියලා මටත් ප්‍රශ්නයක් නෑ. පොලිසිය නීතිය ක්‍රියාත්මක කළොත් ඇති…සාලි
        මොකද්ද මේ යහපාලන ආණ්ඩුවේ අවනීතිය ? ඇයි මේ අන්තවාදී මරක්කලයා අත්අඩංගුවට නොගෙන බොරු චෝදනා මත ගෞරවනීය ඥානසාර හාමුදුරුවන් අත්අඩංගුවට ගන්නේ ? මොහුට ඇති බලය කුමක්ද ? අද රටේ පොලිස්පති සාලිද ?අද රටේ පාලකයා සිරිසේනද ? සාලිද ? වහාම මේ අන්තවාදියා අත්අඩංගුවට ගනු …සාධාරණය ඉටු කරනු

  3. ජසයා says:

    ක්‍රියා කරයි කාලක්…

    • JOY says:

      කලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අසාත් සාලි දැන් නැවත ඉස්ලාම් අන්තවාදය පතුරමින් ආගම් බේද අවුස්වයි
      අපේ ගරුතර භික්ෂුන් වහන්සේලාට බොරු චෝදනා කරමින් ප්‍රසිද්ධියේ අවමන්කරන මේ අන්තවාදියා වහාම අත්අඩංගුවට ගෙන සාධාරණය ඉටු කරනු

  4. Janu says:

    තොපිට තොපේ අල්ලා වගේම අපිට අපේ රට බේරාගත් නායකයා මහින්ද අගෙයි… තෝ වගේ අවලං ඌරො එතුමට අපහස කරනකොට අපිටත් ඔය හැගීම එනවා

  5. Ranilough de S Sirisenaa says:

    Paw do, labba, labba kiyanna epa ! Muge labbe kaellak nathi kota eka genama kiyawana eka harida?

    • Vasana says:

      මුළු ලෝකයම අන්තවාදී ඉස්ලාමය හෙළා දකිනවා
      අල්ලා දෙවියන්, නබිතුමා අපේ ඇස් දෙක වාගේලු එත් නබිට අල්ලාහ් ට අද ලෝකයේ සෑම කෙනෙක්ම බනින්නේ ඔබවැනි අන්තවාදී ඉස්ලාම් දුෂ්ට මිනිසුන්ගේ පහත් මිනීමරු කලාපය නිසයි … සමගියෙන් ජිවත් වීමට බැරි නම් පලයන් ඉස්ලාම් රටකට අපට පව් නොදී

  6. yako meka hari wadak ne……dan me loke mona new aka baluwath SLAM prashnayak….a kiyanne akenma penawa ISLAM kiyanne agamak namai loke winasha mukayata ada damana maha ginnak kiyala ahema dana danath me samahara sanvidana ai kagahanne yako munta mole poddak hari thinawanam me gana hitanna barida hari ithin harak kanne thanakola ath budhimath naha harak mas kana thambi kohomath bhudhimath wenna bahane ithin….neda

  7. desta says:

    thopi tope wasiyata wanacharakamata allah deviyan nabituma paws denna epa thopi niyama Islam darmaya wasiyata hadagena inne allah deviyanta thopi wage prethayan wadinna beha

  8. NILANGA says:

    Munta vanaanthara (Forests) vinaasha karanna kiyala Allah kiyala naha neda? Ehenam ayi kale gas kapanne? PIG

  9. john the baptice says:

    Both Male and Female Circumcision should be OUTLAWED in Sri Lanka,

  10. sinhalaya says:

    Yako thpi wge api jathin wda krn gy na .. thopi thmai ketha wde kre.. dn thopi kyn api wardi kyald salli balloooo… thopi hadiyau apit kyn kali naki hama..

  11. SOMA says:

    Me Bumiyath Ape Pana Wage.

  12. P.pocket PM says:

    patta hambaya thopi world ekketh konwea ewarai . tho daka na prabakanta una de, eka pita eka watunath thopita karada ona de danawa. yakko apitath puluwan belli kapanda

  13. Raj Shalik says:

    Apita Alla wage Thama Bouddayinta Buduhamudoruwo. Eka Mathaka thiyaganing yako Ballo

  14. Ranjan says:

    තොපි ක්‍රියාව පටන් ගන්නකන් තමයි බලා ඉන්නේ.ඉතින් ඉක්මන් කරපන් පරයා තොපේ ඇස් දෙක වගේනම් අල්ලා නම් එහෙටම යවන්නයි අපිත් සුදානම් වෙන්නේ.

  15. densil wickramanayaka says:

    mu niyama anthawadiyek ashrapta wadiya thopi akekwath amathaka karanda apa thrivida hamudawama sinhala kiyana aka lankawata pat aka damma demalunta mokada wune kiyala ubala dannawane hamudawata apith akathuwunoth thopi lankawen hadigawalama danawa balu uro tika

Main News