වල් අලි අල්ලා පිටරටට විකිණිය යුතුයි.. රිලා මස් විකිණිය යුතුයි..- හෙළ උරුමයේ සම සභාපති

September 5, 2017 at 12:22 am | lanka C news
වල් අලි අල්ලා පිටරටට විකිණිය යුතුයි.. රිලා මස් විකිණිය යුතුයි..- හෙළ උරුමයේ සම සභාපති

ලංකාවේ වනාන්තරවල සිටින වල් අලින් අල්ලා පිටරටට විකුණා දැමිය යුතු බව ජාතික හෙල උරුමයේ සම සභාපති හා නියෝජ්‍ය ඇමති කරුණාරාත්න පරණවිතාන පවසයි.

ඌරන්, රිලවුන් ඝාතනයට අවසර දී ඇත්නම් ඔවුනගේ මස් විකිණීමටද අවසර දිය යුතු බවයි.

18,191 Viewers

38 Comments to “වල් අලි අල්ලා පිටරටට විකිණිය යුතුයි.. රිලා මස් විකිණිය යුතුයි..- හෙළ උරුමයේ සම සභාපති”

  1. cw says:

    Watch your back first. They have permitted to kill monkeys and wild boar.

    • Upul says:

      රටේ තියෙන කැලෑ සියල්ල හෙළි කරමු.දැනට ඉන්නා සතුන් ටික අල්ලා මරමු නැත්තන් පිටරට පටවමු.ඉන්පසු පන්සල් වල කර්මාන්ත ශාලා පටන් ගමු.ජාතික හෙළ උරුමයේ නව වන සත්ව ප්‍රතිපත්තිය රටේ ප්‍රතිපත්තිය කර ගමු .

      • හෙළ උරුම says:

        කෑනඩාවෙදි ලංකාව විකුනගෙන කෑව මදිවෙලාද ලංකාවෙ අලිටික විකුනන්ඩ බලන්නෙ.

    • Amda says:

      වල් ඌරන් මරන්න පුලුවන් නම් ඇයි මූව ඉතුරු කරන්නේ? මූව මරලා මසට ගන්න. හැබැයි බල්ලොවත් කන එකක් නම් නෑ, පිලිකුල් කරයි. මුන් ගන්ජ ගහලා තමයි රටේ නීති වෙනස් කරන්නේ.

    • Gunaruwan says:

      ලංකාවේ ඇත්තටම වැඩි වෙලා තිබෙන්නේ මිනි මරු කිඹුල් ගහණය. දැන් මනුස්සයෙකුට ගඟකට බැහැල වතුර ටිකක් නා ගන්න බැරි තරමට කිඹුල්ලු වැඩි වෙලා. ඒත් මේ ඇමතිවරුන්ට ඒ ගැන දැනුමක් නෑ. අලි ඉන්න හින්ද කැළා කපන්න බැරි නිසා අලින්ට ගේම දෙන්නයි කල්පනාව.

  2. chatu says:

    pajaathika hela karumaye PARANA WIKAARA, kiyana kathawata UNP eka
    sasala wenawa
    wuru mas saha wandurumas wikunanta RATHANA saha PACHAYA, ekatu kara
    gatthoth hondai.
    harak mas wikunanta nam kathaakranta epaa.
    mokada umbalata chandaya dunna okkoma kalabala wenawa.

  3. sam says:

    mulinma tho hama gahala..thoge mas vikunana ona…

  4. නිහාල් පරන නැන්ඩු says:

    එතකොට මාත් උඹත් එක්කම රට යවන්නේ නැතුව මසට විකුනයිද?

  5. Tilak says:

    This is correct.This is the reality. everybody should accept it.Elephants can be put in safaris for tourism

    • Amda says:

      වස්සෝ…කැලේ කපන එක නවත්තපන්. එතකොට සත්තු කැලේට වෙලා ඉඳී. උන්ගේ කැලේ කපලා ඒක අස්සෙ මිනිස්සු පදින්චි උනාම උන් ඉන්නෙ තමුන්නන්සෙ ඉන්න ගව මඩුවෙද?
      මනුස්සයා කියන්නෙ මනසින් උසස් කියන එක…මේ වගේ උන්ගෙ උසස් වෙන්න වත් පහත් වෙන්න වත් මනසක් තියා තිරිසන් සතෙකුට තියන මොලයක් වත් නෑ

  6. ලෙන්චිනා says:

    ඊට කලින් මේ හෙළ කරුමෙ සෙට්එක පිටරටකට විකුණලා දාන්න ඇත්නං!

  7. neil says:

    6000 elephents became too much as jungles were cleared fot people. Due to no planning on dewlling and land use.

    Going by his theaory, if jungles were cleared more and more, then even 4000 will be too much!

    Will he say 4000 is too much and we need only 50 (as jungle cover had reduced as a result of due no startegic approch to land use, dewlling, agriculture, rural development etc.

  8. පොල්ගස says:

    අලි ප්‍රස්නය සම්භන්දයෙන් ප්‍රායෝගික නොවන ලස්සන කතාවලට වඩා මේ කතාව ප්‍රයෝගිකයි.

    • Amda says:

      මේක පොල් ගසක් නෙවෙයි ගොන් ගහක්. හොඳ ගල් තාප්පෙක ඔලුව හප්ප ගත්ත නම් තව ඒවා කල්පනා වෙයි

  9. Tax officer says:

    logically what he says is correct,

    either animals should go or humans should go.

    in the same time, we must stop human calming the area where animals are enjoying. only human cant live in this world.

  10. shantha kuru says:

    yako oka kiyanna uba lagata enna oneda

  11. Open mind says:

    හැකි අයට අලි තබා ගන්න ඉඩ දෙන්න. තමන් ඇති කරන සතාට ඔය කෑගහන අයට වඩා ඒ අය ආදරෙයි

  12. සමන් says:

    කියන කතාවෙත් අත්තක් තියෙනවා.වැඩි වෙන සතුන් ට සරිලන වනාන්තර හෝ ඔවුන් නොමරා වෙන දිහාවකට යැවිය යුතුයි.මහනුවර නගරයේ සිටි රිලවුන් අවට ඇති පොඩි කැලා වලට මුදා හරිම නිසා තෙල්දෙනිය,කුණ්ඩසාල ,නාරම්පනාව ,කුණ්ඩසාල,පිළිමතලාව හා බොහොමයක් ප්‍රාදේශීය සභා වල ඇති වගා වන්ට වන හානිය අතිමහත්.උරන්,මීමින්නන් නිසා කෙසෙල් ගහක් වත් වවාගන්න අපහසුවක් පවතිනවා.ස්වභාවික පාලනයකට කිසියම් ප්‍රදේශයකට මෙම සතුන් කොටුකල යුතුයි

    • Amda says:

      සත්තු කොටු කිරීම කරන්න පුලුවන් .. ඒත් වෙනත් පැති වලට යවන්න අමාරුයි.
      සත්තු ගැන මලපොතේ අකුරක් වත් දන්න අය දන්නවා සතුන්ට ඉව තියෙනවා, විශේශයෙන් අලි, තමුන්ගේ නිජ බිම් අඳුනනවා. යන පාරක්වත් උන් වෙනස් කරන්නේ නෑ. අලි ගම් වදින්නේත් ඒ නිසා. ඒ උන්ගේ නිජබිම් එලි කරලා ගම් හදන නිසා.

      මිනිහා ගෙවල් හදන්නේ පාරෙ යන්නේ ඉව කරලා නෙවෙයි නේ. මිනිහට ඕනෙ තැනක ගෙයක් හදන්න පුලුවන්. ඕනෙ පාරක යන්න පුලුවන්.

      අපට වඩා නොදියුනු රටවල් පවා මහා මාර්ග ඉදි කලත් සත්තු යන මාර්ග මඟ ඇරලා නැත්නම් ඒ තැන් වලින් පාලම් දාලා තමයි හදන්නේ. එතකොට මිනිස්සු මැරෙන්නෙත් නෑ සත්තු මැරෙන්නෙත් නෑ.
      ඔය ටික නොතේරෙන මිනිසත් බව ලැබූ වස්සන් ලන්කාවේ ඉන්නකම් මේ අලි මිනිස් ගැටුම් නවත්තන්න බෑ.

  13. love nature says:

    මේ මස්වැද්දා ගහක බැද අපි රිවලුන්ට කන්ඩ දෙමු මු බෞද්ධ යෙක්ද මුට වෙනම අපායක් දැන් සතුන්ට අයිති වනය මුසල් මානුවන්ට ගෙවල් පල්ලි

    හදන්න දීලා සතුන්ට ඉන්න වනයක් දැන් නැහැ කාලකන්නිය අලි ටික යෝදලා එම ගෙවල් පල්ලි විනසකර එම වනය නැවත සතුන්ට බාර දීපන්

    • Critic says:

      I completely agree with you,love nature.Very good comment!

    • Amda says:

      රිලව් නෙවෙයි මොකෙක් වත් කන එකක් නෑ මුගේ මස්….ඒ තරමට අප්‍රසන්නයි. ඩයල් එකත් මූසල පාටයි

  14. sinha le says:

    තිහාරිය ප්‍රදේශයේ කලක පටන් සිදුවන ගවයන් සොරගැනීම් නවතාලීම සදහා ඌරු තෙල් එන්නත් කිරීමේ ව්‍යාපාරයක් කිසියම් පිරිසක් විසින් ආරම්බ කර තිබෙනවා. මේ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජාතිකයන් විසින් ගවයන් මිලදී ගැනීම වැලක්විමයි.

    මුස්ලිම් ජාතිකයන් ඌරුමස්ස, ඌරු තෙල් හෝ ඌරු කෙදි සහිත කිසුදු ආහාරයක් හෝ භාණ්ඩයක් පරිබෝජනය කිරීමෙන් වැලකී සිටින අතර ඉදිරියේදී දේශීය වෙළදපලට පැමිණෙන ගවමස් මිලදී ගැනීමේදී යම් ගැටලුකාරී තත්වයකට මුහුණදීමට මුස්ලිම් ජාතිකයන්ට සිදුවනු ඇත.

    • Wathsala says:

      ඉතා හොඳ යෝජනාවක්…ඌරු පැටවුන් සෑම ස්ථානයකම ඇති කිරීමට පටන් ගන්න.ඌරු තෙල් කෑම සෑම නිෂ්පාදනයකම තවරා ගන්න.හරක් පැටවුන් ට ඌරු තෙල් බීමට දෙන්න . සිංහල ගම්මාන බේරාගැනීමට ඌරු කොටු ඇති කරන්න .

    • Power says:

      sinha le – කියලා වැඩක් නෑ. නියම වැඩේ ඒකනම්. අර අහිංසක සත්තු ටිකගේ ජීවිත බේරගන්ඩ ඒක ගොඩක්ම හොඳ ක්‍රියාවක් වෙයි.

      • sayumi says:

        ඒක නම් ඇත්ත. එහෙම හරි අපේ සිංහල ගම්මාන සහ අහිංසක සතුන් බේර ගන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    • Amda says:

      excellent !!!!!!!

  15. Hela Karumaya says:

    Mooth buddagam kaarayekda. Moota viruddhawa sanga aangawak panawiya yutui. Muge kisima wedasatahanakata sangaya wahansela sahabagi noviya yuthui.Rila mas umbama kaapan pawle ayatath deela.

    • Amda says:

      මේ කාලකන්නියා උපන් බෞද්ධයෙක් විතරයි. බුද්ධාගම දන්නවනම් මේ වගේ ගොන් කතා කියනවද

  16. gama says:

    වෙනත් බෞද්ධ රටවල මෙවැනි ප්‍රශ්න විසදන්නේ කොහොමද දන්නෑ නේද?

  17. DIYASENA says:

    pasugiya awurudu 20 tama heelaali ekekatuwath ekama alipetiyekwath hamabawela nehe alin wanda kireeme kumanthranayak kriyathmaka wenawa

  18. Dilini says:

    Kakul deke ali tikai eheta meheta panina waduro tikai wikunaganna athnam ratata loku yahapathak siduwenawa.

  19. Dilini says:

    Swabawa darmaya minisata pamanak himi deyak kiyalada me amanayata wadihitiyo kiyala deela thiyenne.Mutai mu wage thawa kolloppan karayo athine satha sathatama biliuna kiyala hithagena wadipura saththu tika muntama kanna denna ona.

  20. kdtv says:

    ඇමතිල ගහනයත් වැඩියි.ඒහින්දා අපි උබව ඉස්සරලා පිටරට පටවනවා.
    ඊටපස්සේ තමයි, අලි පටවන්නේ.

    • හෙළ උරුම says:

      අපොයි එපා, මූ කෑනඩාවෙදි ලංකාව විකුනගෙන කෑව

    • අනුශා says:

      මේ බූරුවෝ සෙට් එක රට පටවල වැඩක් නෑ.

  21. Daya says:

    Moowa mas Karala Wikunamu …

Main News