‘අලි විකුණමු.. රිලවු මරමු’ හෙළ උරැමයේ අලූත්ම තේමාවයි..

September 12, 2017 at 4:40 pm | lanka C news
‘අලි විකුණමු.. රිලවු මරමු’ හෙළ උරැමයේ අලූත්ම තේමාවයි..

පරිසර හිතකාමී, අවිහිංසාවාදී පදනමින් නිර්මාණය වූ ජාතික හෙල උරැමය ගස්වැල් හා සතුන්ගේ හඬ බවට පත් වීමට මුල් අවස්ථාවේ යෝජනා වුවද දැන් එය ‘අලි විකුණමු.. රිලවු මරමු’ යන තේමා පාඨය මුල් කරගෙන ක‍්‍රියාත්මක වන බව පිවිතුරු හෙල උරැමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

6,427 Viewers

4 Comments to “‘අලි විකුණමු.. රිලවු මරමු’ හෙළ උරැමයේ අලූත්ම තේමාවයි..”

  1. Amda says:

    මුලින්ම හෙල කරුමයේ කන්නඩි දාන කලු රිලව් ටික !!!

    • upul says:

      සුදු කොඩියේ ගෑවුණු මඩ සිල් රෙද්දෙන් හේදෙනවද?
      සුද්දා හදපු අධිකරණෙන් සිංහලයට හරි යනවද?
      අලි රට පටවන එවුන්ට පරිසරයෙන් වැඩක් වෙයිද?
      එදා වේල කන්න හොයන ජාතියකට හෙටක් ඇත්ද?

  2. herman says:

    rila mas kana moosalayo -jathika balu urumaya wela – thoo nodakin paranavithanaya

  3. Wasantha says:

    Ewunata waduru, Uru saha wal ali katawa nan aitt ban. Balapan gamawal walata gihin minissu kochchara kattak kanawada kiyala wagawal raikaganna. Anthimata wawana minissunta epa wunahama genenko ewath okkoma ratin. Saththu ekko dehiwala wage wana udyana walata gihin danna ona ekko maranna ona. Wena monawa karannada ban kiyanne !

Leave a Comment

Main News