අලුත් අගමැති වෙන්න සූදානම්ද.. කතානායක කරූ පිලිතුරු දෙයි..

February 14, 2018 at 11:07 pm | lanka C news
අලුත් අගමැති වෙන්න සූදානම්ද.. කතානායක කරූ පිලිතුරු දෙයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර ඇති කරන නව ආණ්ඩුවේ අගමැති ධුරයට යෝජනා වී ඇතැයි පැවසෙන වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඒ සම්බන්දයෙන් විමසූ කල ඔහු එම ධුරය ප‍්‍රතික්‍ෂෙප නොකරයි.

ඔහු පවසන්නේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවත් දෙදෙනාම එක්ව ගමනක් යාම තම ප‍්‍රාර්තනය බවත්ය.

19,933 Viewers

15 Comments to “අලුත් අගමැති වෙන්න සූදානම්ද.. කතානායක කරූ පිලිතුරු දෙයි..”

  1. මම සිංහයා ! says:

    හීන් බබා සීයා…

    • Asaranaya says:

      හීන් බබා සියාගෙ අප්පොච්චා කිව්වලු ඉක්මනට සුවර්ගස්ත වෙන්න ඕනැනම් බාරගන්න කියලා

  2. බන්ඩා says:

    සෙවලයා. ඉක්මනට අාප්පයක් කාල පැනල ට්‍රය් එකක් දීපන්.

    • sayumi says:

      කතානායක කම හරියට කර ගන්න බැරුව අගමැතිකම් කොහෙ කරන්නද? කොයි පැත්තෙන් උනත් කථානායක උනාට පස්සෙ පක්ශෙට කඩේ යාම පැත්තක තියලා තරමක් දුරට හරි අපක්ෂපාතී බව පේන්නවත් තියෙන්න ඕනෙ.
      අගමැති උනොත් මෙයා ලවා රනිල් කොස් ඇට බාවයි.

    • sss says:

      KARU is a back-bone-less and man without a mission & vision – This idiot never suitable for PM post.

  3. පඩිය says:

    Canada – 31 ministers for 370 million people
    India – 20 ministers for 1000 million people
    Russia – 25 ministers for 150 million people
    Malaysia – 23 ministers for 25 million people
    Bangladesh – 22 ministers for 150 million people
    America – 15 ministers for 274 million people
    Pakistan – 13 ministers for 130 million people

    Sri Lanka – 108 ministers for 19 million people

    Average Salary:

    Monthly salary of a cabinet minister ? Rs. 65,000
    Monthly salary of a non cabinet minister ? Rs.63,500
    The incentive for participating for a parliamentary session ? Rs.500
    The incentive for participating for a select committee? Rs.200
    Monthly fuel incentive for a cabinet and a non cabinet minister ? Rs. 75,000
    Monthly fuel incentive deputy minister – Rs.50,000
    Monthly incentive for the personal telephone ? Rs.20,000
    Monthly mobile incentive ? Rs. 10,000
    The facility is provided to take an unlimited amount of International and local calls
    from the official telephone for a month.
    Every Minister is given at least FOUR BODY GUARDS !

    Every minister has a right to employ 4 secretaries as media, personal,
    coordinating, and public relations. Vehicles, fuel incentives, telephone
    incentives and limited entertainment incentives are provided for all of
    them from the ministry.
    The TOTAL Average Expenses for a Minister per MONTH —- Over THREE Lakhs in Rupees !
    In US Dollars — 2000 per month

    • කඹුරන පඩිය says:

      හැමෝම නොව සමහර ඇමතිවරු (නිකමල) “සෑර් ” කියල ඔලුව නමල අහගන්නත් …අත්සනක් විතරක් ගහල “පිනට” ගන්න මාස කඹුරන පඩියකි මෙය…!
      කක්කුස්සිට යනකොට විතරයි මුං පයින් යන්නේ… ඇවිදින්නේ… අනිත් හැම වෙලාවෙම බඩගෙඩිය උඩ තියාගෙන ඒසී වාහන වල ඉඳගෙන ඉන්නේ!

    • bleo says:

      මොන පිස්සුද බන්. ලක්ශ තුන මොන ලූනු බිකක්ද ? මුන් නඩත්තු කරන්න මාසෙකට ලක්ශ 30ක් වත් යනව ඇති අඩුම ගානෙ. උන් පාවිච්චි කරන කෝටි ගනන් අලුත්ම වාහන වල depreciation බැලුවම විතරක් පෙනෙයි.

      • ජසයා says:

        ලක්ෂ තුනකට මුන් එන්නෙ නෑ. අනිවාර්යයෙන්ම ලක්ෂ 50ක් වත් වක්‍ර ලෙසින් හරි ගන්නවා ඇති. ඡන්දෙට කරන වියදම් වල හැටියට ඒ සල්ලි හොයන්නත් එපායැ?

  4. Lapaya says:

    Not so bad. But to me still not enough. Better increse by another 90% before they go to Avichi maha narakadiya with whole family.

  5. Pal says:

    This is not the expectation of the people who voted 🗳Pohottuwa…

    Pohottuwa is comprised of the real Srilankans of Sinhalese,Tamils and Muslims…

    POHOTTUWA IS THE COMMON MAN’S PARTY…..

    Never try to brand it in other ways…

    Lot of Muslims voted for the country this time and We invite Tamils also to goin soon.
    Let the selfish groups like Tamil Diaspora take their hand off…

    We can develop our country without you… Let’s unite for that.

  6. Real Lankan says:

    This is not the expectation of the people who voted 🗳Pohottuwa…

    Pohottuwa is comprised of the real Srilankans of Sinhalese,Tamils and Muslims…

    POHOTTUWA IS THE COMMON MAN’S PARTY…..

    Never try to brand it in other ways…

    Lot of Muslims voted for the country this time and We invite Tamils also to goin soon.
    Let the selfish groups like Tamil Diaspora take their hand off…

    We can develop our country without you… Let’s unite for that.

  7. Future man says:

    This is not the expectation of the people who voted 🗳Pohottuwa…

    Pohottuwa is comprised of the real Srilankans of Sinhalese,Tamils and Muslims…

    POHOTTUWA IS THE COMMON MAN’S PARTY…..

    Never try to brand it in other ways…

    Lot of Muslims voted for the country this time and We invite Tamils also to goin soon.
    Let the selfish groups like Tamil Diaspora take their hand off…

    We can develop our country without you… Let’s unite for that.

  8. Harshie says:

    Dennama ekka kiwwe,nimal siripaala ekkada???

  9. siranil.com says:

    ආවොත් හෙම කරු,
    පෙනෙයිලු දැන් තරු,
    රනිල්ගෙ සුමිතුරු,
    දෙන්න කරයි බොරු,

Main News