අලුත් අවුරුද්දේ මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්..

April 14, 2018 at 4:40 pm | lanka C news
අලුත් අවුරුද්දේ මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්..

ආණ්ඩුව කියන ආකාරයට ඔවුන් ශක්තිමත් නම් ජනතාවට බිය නැතිනම් වහම මහ මැතිවරණයක් කැදවන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නව වරේදීවත් රටේ සම්පත් විකිණීම නතර වේවායි අලුත් අවුරුද්දේ ප‍්‍රාර්ථනා කරන බවද ඒ මහතා පැවසීය.

අපට මේ අවුරුද්ද ඉතාමත් හොද අවුරුද්දක් බවට විවිධ ලක්‍ෂණ පහල වෙමින් ඇතැයිද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

21,628 Viewers

15 Comments to “අලුත් අවුරුද්දේ මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්..”

  1. Saradiel says:

    සිංහලේ සැමට සුබ වසරක් පතමු

  2. Kanishka says:

    Meya welassana chanda tiyala illan kaala Dan wena ayatat a walema watennalu…oba tuma wage niwata kapati bariyak apa kawadwat lowka deshapalanaye daka natha..

  3. අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා ඔය කරන කැපකිරීම මේ ලෝකේ ඉන්න මේ විශේෂ මේ රටේ ඉන්න අනාගත පරම්පරාවට සියයක් අගය කරනවා ඒ නිසා ඔබතුමා නොබියව වයස ගැන හිතන්නැතුව ඔබතුමා ඇත්තටම ඒ ඇත්තටම ඒ කැපකිරීම ජනාධිපතිතුමා කරගෙන යන්ඩ ඔබතුමාට තුණුරුවන්ගේ සරණයි ඔබතුමාට ආශිර්වාද දෙවියන්ගේ ආරක්ෂාව මේ රටේ අනාගතයේ පහළ වෙන සියළු දර පරම්පරාවල් ඔබතුමාට ගරු කරනවා

  4. Aurora says:

    මහින්ද රාජපක්ෂ මැති තුමනි, රටේ දේශපාලන ස්ථාවරය සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකදී 1/8 ගතයුතුය යන ව්‍යවස්ථා සංශෝධනය නීති ගතකරන්න. එයින් ජාතීවාදී, ආගම්වාදී දේශපාලන පක්ෂ වෙනුවට ප්‍රධාන ධාරාවට සියලු ජන කණ්ඩායම් ඇතුළු කරගෙන බෙදීම් අවම කරගන්න. කප්පම් ඉල්ලීම සහ දීම අවසාන කරන්න.
    ඊළඟට අධ්‍යාපනයේ අවශ්‍ය මුලික වෙනස්කම් කරන්න. එනම් මුළු ලෝකයේම තිබෙන තරම් සමීකරණ සහ සංඛ්‍යා දත්ත කටපාඩම් කරණ අද්‍යාපනය වෙනුවට මූලධර්ම ප්‍රයෝගිකව යොදාගැනීමටත්, ගැටළු නිරාකරණයටත් යොදාගන්නා ආකාරයේ අධ්‍යපනනයක් සකසා තර්කන හැකියාව දියුණු කරමින් තරුණ පරපුර බුධිමත් මඟකට යොමුකරන්න. එවිට ඔවුන් අනාගතයේ නිවැරදි තීරණ ගනීවි, බොරුකාරයන්ට නොරැවටෙන අනාගත පරපුරක් බිහිවේවි.

  5. Saji says:

    Meya kiyana Kota ratey salli kabasiniya karagna mathivarana pavath vanda tharan aanduvata ho janadi pathi thumata kesillak athy wenda ona.

  6. Nalaka says:

    මහින්දව මාර්කට් කරන්න බෑ…..

  7. Prabath says:

    ඒක බද්ද විපක්ෂයේ කට්ටියට විතරක් නෙවෙයි , හොරකම් කරපු සල්ලි වලින් මුළු ලංකාවට උනත් කන්න දෙන්න බැරියැ.

    • Ranga says:

      අවුරුදු 3 ක් ගිහිල්ලත් ඔය කියන හොරකම් කරපු සල්ලි වලින් එක සතයක් හොයා ගන්න බැරි වුණේ රනිල් මෛත්‍රීපාල සහ අනුර කුමාර යන තුන් බෑ ජටිලයින් ඒවා බෙදා ගත්ත නිසා ද?

  8. Ranga, you are correct to the best of knowledge.

  9. oba kalata chanda tibbada?????
    balaya ganna genith, ammath wikunayi WAYASA KEEYADA>> 60 N PASU APATA EKEKWATH EPOOOOOOOOOOO..rajaye sewakayan wage pension gannawa nam 55 pasu palayalla.. mahanuwarata mokuthma nokala oba nuwara palathata nam EPOOOOOOOOOOOOOOOO

  10. Sri Lankan says:

    Ali baba navatha enawa . Dusithan navatath Raja karavi. Dupath janathavata Deviyange Pihitai!!!

  11. SS says:

    අනේ උබලට තෙරෙන්නේ නැද්ද මට මන්ත්‍රි කමෙන් කල හැකි දෙයක් නැහ. මම හිටපු හැටි කරපු දේවල් උබලට මතකනේ. අනේ චන්දයක් තියපල්ල බන්. මමයි මගේ ගැනී කොල්ලො ටිකයි අනාත වෙලා ඉන්නේ. අනේ චන්දයක් තියපල්ල මුන් නඩු දාන්නේ නැහ කිවට දැම්මොත් අපි හිරේ. චන්දයක,ඔනා ඔනා. ඕනමයි

Main News