මවුබිම පාවාදුන් සියළු දේශදෙ‍්‍රා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]

September 9, 2017 at 10:00 am | lanka C news
මවුබිම පාවාදුන් සියළු දේශදෙ‍්‍රා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]

මවුබිමට එරෙහිව වන දේශදෙ‍්‍රා්හීන්ට ඉදිරියේදී බිහිවන නව රජයක් යටතේ නඩු විභාගකින් පසුව මරණ දඬුවම හිමිවනු ඇති බවත් ඒ අනුව ඔවුන් එල්ලා මරා දැමෙනු ඇති බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති බලය විවාදයේදීය.

19,938 Viewers

35 Comments to “මවුබිම පාවාදුන් සියළු දේශදෙ‍්‍රා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]”

  1. මව්ලබිමට ලැදි ලක්වැසියා says:

    අපි ඔබතුමා වැනි අය පූජනීයත්වයෙන් සළකනවා.

    • Mayadunne says:

      Tiran Alles ekka Kotinta salli deela sinhala hamudaawa marawapu Mahinda Rajapaksha thamai mulinma ellanna oone

    • Wijebahu says:

      me moda choonwa?

    • Nilantha says:

      අනේ sir Pls. අනිවාර්යයෙන්ම කරන්න..අපි දැන් ඉන්නේ කලකන්නි රටක..news එකක් බලන්න අප්පිරියයි..පොන්නයෝරජවෙලා රට කනවා. මට පුදුමේ අපේ සිංහල කොල්ලෝ..රටට ආදරේ කරන හමුදාව කොහෙද ඉන්නේ කියලා..අපි කොහොමද තව දුරටත් මෙහෙම ඉවසන්නේ..මේ පොනිල්..යලිත් සිවිල් යුද්දයක් ඇතිකරලා සිංහල හමුදාව දාල සිංහල කොල්ලෝ තව මරයි…දැන්ම හමුදාවෙන්ම මොනවා හරි කරන්න ඕන..

  2. Siraa says:

    Aniwa, kalayuthu deyak

  3. shantha dissanayake KURU says:

    WE SALUTE YOU

  4. Lolla says:

    What a heroic person……..ඔබ තුමා වැනි කෙලින් කතා කරන සින්හලයෝ තවමත් ඉන්නවා කියල හිතන්නත් අමරුයි……..

  5. Basil says:

    Ane appe ,ape mara sir saha pawla berala onna

  6. mel says:

    අපි ඔබතුමා වැනි අය පූජනීයත්වයෙන් සළකනවා

  7. WELL SAID…….THE SINHALA DESHAPREMI NATION ALWAYS WITH YOU SIR!JAYAWEWA!

  8. podivije says:

    උයන්ගොඩ කියන් අධමපාලන පෙරගමන්කරැවන් එල්ලන්න ඔින නැටිටෙන් එල්ලලා!

  9. Gamini Abaya says:

    I totally agree with you.

  10. Gracian says:

    ඔබතුමා අපිට ඇති එකම බලාපොරොත්තූවයි
    මෙ සදහා අපි දිවිහිමියෙන් කැපවෙනවා

  11. Ranjith Jayasekara says:

    Mr Viyangoda, you could not look after your own daughter. Then how can you dictate the terms for my motherland. Hilary could not satisfy Bill and the wise Americans realized that she is not suitable to serve as their president. We salute you Hon Mr Weerwsekara

  12. Nimal says:

    We need you to be the next president of this country

  13. Anju says:

    Fully agree with you, sir.

  14. Critic says:

    I salute you Sir!

  15. Yasantha says:

    ඔබතුමාගේ කතාවට 100% ක් එකඟයි! ඔබවැනි වීරයින් සමග වාද කිරීමට වියන්ගොඩ සහ පාක්‍යසෝති වැනි ඩොලර් කුක්කන් ගෙන්වීම ගැන නම් මම හිරැ නාලිකාවට බලවත් අප්‍රසාදය පලකරනවා! ඔබලා කරන්නේ දේශ ද්‍රෝහීන් ඔසවා තැබීමක්!

  16. premasiri says:

    Thank you sir…

  17. IMALK says:

    WE SALUTE YOU SIR

  18. palle says:

    රියර් අද්මිරාල් සරත් වීරසේකර රණ විරුවාණෙනි, වියන්ගොඩ , දබර අමිල ඇතුළු NGO කාරයන් කොතරම් ද්‍රෝහීන් දැයි රටට පෙන්වා දීම ගැන ඔබට බොහොම ස්තුතියි.

  19. manu witharana says:

    GOTA and you must be our future leaders. Please chase away these useless people quickly and save our Motherland. May triple gem bess you Sir

  20. M de silva says:

    Well said. Hope you will implement it to the last letter especially for the NGO clan including Viyangoda etc etc.

  21. UAYANGODAGE says:

    Uyangoda, Sinhalada?demalada? muslimda? Burgada?

    Buaddada? Christianda? Islamicda? aagamak nadda?

  22. Vimarshana says:

    දැනට මරණ දඬුවම ක්‍රියාත්මක නොකලත් එක මිනිහෙක් හෝ ඝාතනය කල බවට සැකයකින් තොරව ඔප්පු වුවහොත් චුදිතයා හට මරනදඬුවම පැනවීම අදටත් සිදුවේ. එම නිසා ජාතියට ද්‍රෝහී වුවන් අඩුම තරමින් ජීවිතාන්තය දක්වා සිර ගත කිරීමත්, ඔවුන් සතු සියලු දේපල රාජසන්තක කිරීමත්, නොකළ හොත් පලස්තීනුවන් හට සිදුවී ඇති දෙය අපටත් සිදුවනු නියතය. එම නිසා දැනට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සම්පාදනය කර හෝ රට ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි දඬුවම් දණ්ඩ නීති සංග්‍රහයට එක් කල යුතුය. තවද රටට අහිතකර රාජ්‍ය නොවන සංවිධාන හා සියලුම සිවිල් සංවිධාන වලට අරමුදල් ලැබෙන ආකාරය නියාමනය කර එම විස්තර මහජනතාවට ලැබෙන්නට සැලැස්විය යුතුය. කවර හෝ දේශපාලකයෙක් මෙයට විරුද්ධ වන්නේ නම් ඔහු දේශපාලනයෙන් ඉවත් කිරීම චන්දදායකයා සතු පරම පුජනිය වගකිම වේ. ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත් රට බෙදීමට කිසිසේත් දායකත්වය හෝ අනුබලය ලබා නොදෙන බවටත් දිවුරුම් දී, ඊට පටහැනිව ක්‍රියා කරන තැනැත්තන් එම තනතුරු වලින් ඉවත් කිරීමට පැකිලෙන සියලුම නායකයන් එළබෙන මැතිවරණයේදී ගෙදර යැවීය යුතුය.

  23. Gayan says:

    Sir, win an election first. You could not even get into Parliament.

    • Nimal R says:

      How dare you say this? He missed becoming an MP at the last general election by a small number of votes like 70. Wherever he contests at a next general election, he will win except North.

  24. nipun says:

    well said sir

    we salute you. our contry need people like you. we are with you

  25. බබා උක්කුන් says:

    ඕකා ප්‍රංශයේ ටැක්සි ඩ්‍රය්වර් කෙනෙක් හැටියට වැඩ කල එකෙක්. උගේ එවුන් ඉන්නේ එහේ. දේපලත් එහේ තියෙනවා. මූට සල්ලි එන්නේ පිටරට NGO වලින්. පිටරට දේපල ගන්න සල්ලි ලැබුනේ කොහෙන්ද කියල හොයන එක මීලග රජයේ වගකීමක්.
    ව්‍යවස්ථාව වෙනස් කර හෝ මේ වැනි දේශද්‍රෝහීන් එල්ලා මැරිය යුතුයි. එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම කල යුතුයි.

  26. David Milli-Banda says:

    mama alugosuwa wennam

  27. GodFather says:

    This country requires this type of more leaders.

  28. David Milli-Banda says:

    Why is the Harvard Educated Jehan Perera laughing when Rear Admrl. Sarath Weerasekera was talking about punishing Traitors?
    Is it because this American qualified stooge could be heading the list?
    He is just good for nothing even with a Doctorate as he is living off free bee $$$$ satisfying his paymasters.
    Asshole Vyangoda was gazing as he had never heard before or knew the definition of a traitor to the Mohterland?
    Hope he walks away learning something.

    In this context, the entire civil society will be up the gum tree.

    Thank you Rear Admrl. Mr. Sarath Weerasekera for all your efforts.
    May the good Lord shower his blessings, keep you in best of health, give you the wisdom and protect you for ever and ever amen.

  29. Susil says:

    Excellent!
    All traitors must be severely punished! You should play a prominent role in the next government under MR or GR.

  30. Richard says:

    Muuta nam amu kavilada koeheda?

Main News