අලුත් ආණ්ඩුව මැජික් පෙන්නයි.. දැවැන්ත ඉන්ධන මිල අඩු කිරීමක්..?

December 17, 2018 at 1:20 pm | lanka C news
අලුත් ආණ්ඩුව මැජික් පෙන්නයි.. දැවැන්ත ඉන්ධන මිල අඩු කිරීමක්..?

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් පසු ඉන්ධන මිල පහල දැමීමක් සිදු කරනු ඇති බව මහා භාණ්ඩාගාරයේ ආරංචි මාර්ග කියයි.

තෙල් මිල පහල දැමීමට ඇති හැකියාව සම්බන්දයෙන් සොයා බලන ලෙස දැනටමත් උපදෙස් ලැබී ඇතැයි භාණ්ඩාගාරයේ නිලධාරියෙක් සදහන් කලේය.

ලෝක වෙලදපලේ බොරතෙක් බැරලයක් ඩොලර් 50 සීමාවේ පසුවීම නිසා ඉන්ධන මිල තවත් අඩු කල හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පල කලේය.

අද වන විට ලෝක වෙලදපලේ ඉන්ධන මිල මෙතනින්

63,997 Viewers

12 Comments to “අලුත් ආණ්ඩුව මැජික් පෙන්නයි.. දැවැන්ත ඉන්ධන මිල අඩු කිරීමක්..?”

  1. Ranjan says:

    Nikkan denna puluwan. Adukara Chandekata yanna sure dinnum.

    • සිනිඳු says:

      ඒ කියන්නෙ මිල සුත්‍රයක් අටව ගෙන මුං මෙච්චර කල් කලේ අපිව හූරං කාපු එක ? මහින්ද අඩු කලාමයි මුන්ට කුලප්පුව හැදුනෙ මිල අඩු කරන්න

  2. Saman says:

    Adukara Chandekata yanna sure dinnum.

  3. Ksn says:

    Mila suu thraya nedda?

  4. desta says:

    UNP nam melo rahak neha ratah pawala buddagama vinasha karana pakshyak

  5. sam says:

    Yako mila suthraya genalla thawama maasa 4k na. Ethakamma avurudu 3 k thopi thel gahuwe 117 ta neda.

  6. Kumdhar says:

    Crude oil price roam around 60 USD, not 50 USD.

  7. semana says:

    Huh… den thamai munta mathak venne … mila adu karanna…. patta horu…. suuththare dagena apiva kewa…..

  8. පොඩි බයියා says:

    සිනිඳු උඔට මතක නැද්ද බයියෝ ශ්‍රේඨාධිකරණය නියෝග කරද්දිත් මහින්ද අඩු නොකරපු ඉන්ධන මිල යහපාලන ආණ්ඩුව ආපු ගමන් අඩු කලා.

  9. gadol says:

    ජෙර්මනියේ කාර් පැක්ටරිය හදනවා වගේ වෙන්න පුලුවන්

  10. Mahabayya says:

    Toyyanta logic , bayyanta magic

Main News