අලුත් ආරක්‍ෂක ලේකම් පත් කරයි.. හිටපු ලේකම් ඉල්ලා අස්වී නෑ…

July 4, 2017 at 10:00 am | lanka C news
අලුත් ආරක්‍ෂක ලේකම් පත් කරයි.. හිටපු ලේකම් ඉල්ලා අස්වී නෑ…

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කල ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස අද දිනයේ පත් කර ඇත.

නව ආරක්‍ෂක ලේකම්වරයා ලෙස හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා පත් කර තිබේ.

ලුතින්න් ජනරාල් මහේෂ් සේනානානයක මහතා නව හමුදාපති ලෙස පත් කර ඇති අතර නැගෙනහිර නව ආණ්ඩුකාරයා ලෙස හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම මහතා පත්වීම් ලබා තිබේ.

මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පවසා තිබුනේ කමන් ධුරයෙන් ඉල්ලා අස්නොවූ බවයි.

16,967 Viewers

One Comment to “අලුත් ආරක්‍ෂක ලේකම් පත් කරයි.. හිටපු ලේකම් ඉල්ලා අස්වී නෑ…”

  1. බන්ඩා says:

    රෝහිත බෝගොල්ලාගම කියන්නෙ දේසපාලනයෙ වැලලිච්ච මිනියක්.

Main News