අලුත් බද්ද නිසා රන් පවුම 60,000 පනී..

April 19, 2018 at 12:40 pm | lanka C news
අලුත් බද්ද නිසා රන් පවුම 60,000 පනී..

මෙරටට ආනයනය කරනු ලබන රත‍්‍රන් සදහා 15%ක බද්දක් මුදල් අමාත්‍යාංශය විසින් පනවා ඇත.

ඒ සදහා වන ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට නියමිතය.

මෙම බදු නැංවීම නිසා රත‍්‍රන් පවුමක මිල රුපියල් 60000 ඉක්මනු ඇති බව වෙලපල ආරංචි කියයි.

මේ සමගම රන් ආභරනවල මිල ගණන්ද ඉහල යනු ඇති බවද සදහන්ය.

10,980 Viewers

3 Comments to “අලුත් බද්ද නිසා රන් පවුම 60,000 පනී..”

  1. Nuwan says:

    මරු. රුපියල බාල්දු උන නිසා මිනිස්සු රත්තරං වල සල්ලි හිර කලා. ඉතුරුම් පොලී වලට බදු ගහන නිසා ඒ සල්ලි වලින් රත්තරං ගන්න ප්‍රවනතාවක් තියනවා. මේක දැනගෙන ආන්ඩුව ටක් ගාල බද්දක් දැම්මා. මේකෙන් රටේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට වදිනවා . සුලු ජාතික චන්ද වලට වෙන්නෙ මොකෝ?

    • සුදා says:

      උන්ට වදින්නේ නෑ බන් .යකඩ පොලු අස්සේ දාල ,යකඩ තහඩු අස්සේ දාලා පාක්සිතානයෙන් ගෙන්වන යකඩ ගොඩවල් අස්සේ දාලා ඩුබායි වලින් ගෙන්වන දේවල් අස්සේ දාල රත්තරඟ ගෙන්වන්න එක කොහොමත් කරගෙන යාවි .මේකෙනුත් වදින්නේ නිත්‍යානුකුලව රත්‍රන් ගෙන්වන සිංහල වියාපාරිකයන්ට .හෙන ගහන්න ඕනා කස්ටම් එකේ ඉන්න හොර තක්කඩින්ට මොකද උන් තමා මේ හොර වියාපාරිකයන්ගේ ගෙවල්වලටම ගිහිල්ල බඩු පරික්ෂා කළා කියල සිල් ගහලා හොර බඩු ලංකාවට ගෙන්න ඉඩ දෙන්නේ .ආණ්ඩුවේ එවුන්ටනම් ඉතින් අපි කිව්වත් නොකිව්වත් හෙන ගහනවනේ

  2. Nim says:

    DAN SATHUTU DA?
    OHOMA YANA KOTA
    RATHARAN PALADENA AKA
    ATHHAREEWE
    MENISUNTA KAMATA WATH SALLI NATHUWA MONA RATHARAN DA?

Main News