අලුත් බදු පැනවිල්ල හිටපු ඇමති රවි පට්ටා ගහයි.. IMF උගුලක් කියයි..

April 1, 2018 at 3:50 pm | lanka C news
අලුත් බදු පැනවිල්ල හිටපු ඇමති රවි පට්ටා ගහයි.. IMF උගුලක් කියයි..

නව බදු සංශෝධන මගින් ජනතාව මත දැරිය නොහැකි බදු බරක් පටවා ඇති බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

මේ සියල්ල සිදු කර ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උවමනාව අනුව බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතාවට සහන දිය යුතු මොහොතක තව දුරටත් බදු පැනවීම විසදුමක් නොවන බවද සදහන් කරන ඔහු ජනතාවාදී රජයකින් ජනතාව මීට වඩා වෙනසක් බලාපොරොත්තු වූ බවද සදහන් කරයි.

නව බදු සංශෝධන සම්බන්දයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

18,874 Viewers

8 Comments to “අලුත් බදු පැනවිල්ල හිටපු ඇමති රවි පට්ටා ගහයි.. IMF උගුලක් කියයි..”

  1. lap says:

    ඕවට තමයි වැදි බණ කියන්නෙ. දන්නෝ දනිති මෙයා ගැන හොඳට.

  2. Mawella says:

    I fully agreed with Mr Karunanayake forecast in this regard, as wonder who had given insane tax proposals to implement. Present FM talked big but delivered a rabble income collection as he is mad to impose tax on Rupee Deposits and Foreign Currency, as country is facing huge Forex short fall, as continued LKR depreciation. We can understand what type of IMF idiots planted for Sri Lanka, as they imposed beguile conditions against a common consumer, who cannot buy a piece of bread or a coconut now. I know most of IMF guys have theoretical knowledge, not common consumer – economic know how. When tax reformed in place, By and large, the Cabinet and the Members of Parliament will live and the others gradually die, If Mr. Mangala Samaraweera continues as Finance Minister. After all, a Fashion designer may not never worry on a commoner than a Economist or a Banker, knows pulse of Nation and the system

  3. සීගිරි says:

    කවුද මෙහෙම කියන්නේ ? …..ලෝකයේ හොඳම මුදල් ඇමති…!!!!!
    රවී කරැන්කා-නායකම කියන විදියට රට පාලනය කරන්නේ බටහිර බලවේග.
    පාර්ලිමේන්තුව කියන්නේ ජනතාව කොල්ලකාලා ණය වාරික හා පොලිය එකතු කරන්න
    බටහිරින් පත් කරලා ඉන්න කප්පම් කල්ලියක් පමණයි…

  4. bend to bend says:

    මහ බැංකු හොරකම කල උන්ගෙන් ඒ මුදල් ලබා ගෙන භාණ්ඩාගාරය සුරක්‍ෂිත කිරීම රජයේ වගකීමය​.වග කීම හා වග වීම නැති කල රට අයාලේ යෑම වැලැක්විය නොහැකිය​.අද රටේ පාලකයින් හිතා මතාම කර ඇත්තේ රට අයාලේ යැවීමය​.රටේ මුදල් හොරකම් කල උන් නිදැල්ලේ සිටියදී අනවශ්‍ය බදු පනවා ජනතාව පීඩාවට පත් කිරීම සුජාත නොවන ක්‍රියාවකි.සුජාත නොවූ උන්ගෙන් සුජාතභාවය බලාපොරොත්තු වීමත් මිත්‍යාවකි.විදේශත ශ්‍රමිකයින්ගේ මුදලට බදු ගසන්නට ගත් මන්ද බුද්ධික තීරණය රට අගාදයට ගෙන යෑමේ පළමු වෙඩි මුරය වන්නේය​.මෙයින් සිදු වන්නේ එකී ශ්‍රමිකයින් සිය මවු බිමේ සුභ සිද්ධියට එවන මුදල් නතර වීමය​.ඔව්හු වෙනත් ක්‍රම මගින් සිය දහදිය මහන්සියෙන් උපයා ගන්නා මුදල සුරක්‍ෂිත කර ගැන්මට පියවර ගනු ඇත​.මොන්ගල් මානසිකත්වයෙන් රටක් සංවර්ධනය කළ නොහැක.ආඳා යවා තබාලා වල් පත ගත්තා සේ කටයුතු කරන පාලකයින් ප්‍රතික්‍ෂේප කරන්නට ජනතාව වග බලා ගත යුතුය​.සියල්ල කරන්නට මත්තෙන් ජනතාව ස්වෝත්සාහයෙන් පුනරුත්ථාපනය විය යුතුය​.ජනතාව නැණ නුවනින් සිතා බලා තීන්දු තීරණ නොගතහොත් ඉන්දීය සාගරයේ මුතු ඇටයෙන් මුතු හැලී ඇටය පමණක් ඉතිරි වීම කිසි විටෙකත් කිසිවෙකුටත් වැලැක්විය නොහැක්කේය​.

  5. David Milli-banda says:

    No…no…no….

    Not enough Yahapalanaya………. must increase salaries tax some more as there is a large amount to reciver from the Employees after the looting of the Central Bank.

    Come on Mangalam……….. raise more…………
    What about Hospital charges also. You can recover the a portion of the loot from the CB.

    Jaya Wewa………. Mahajanaya illang kawa………………
    Now, the poor Government servants will have to fall at the feet of Mahinda Mama.

  6. Raawana says:

    Ada ohege dawasa neda?

  7. daminda says:

    katae nariwaadann redda pallenn bereemakk

  8. නෙවිල් පෙරේරා says:

    ශ්‍රීලංකාවෙි බදු පැනවීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF උපදෙස් පසෙකලා අපි මෙලා නෝනගෙන් උපදෙස් ගමුද? UNP ය බෙිරගන්න මුගේ කටට ඉබිබෙක් දාපියවි.

Main News