අලුත් ව්‍යවස්තාවෙන් නැගෙනහිර දෙමල ජනතාවට වෙනම පළාතක් ඉල්ලයි..

October 13, 2017 at 3:50 pm | lanka C news
අලුත් ව්‍යවස්තාවෙන් නැගෙනහිර දෙමල ජනතාවට වෙනම පළාතක් ඉල්ලයි..

නව ව්‍යවස්ථාව මගින් උතුර හා නැගෙනහිර දෙපළාත එක් කරන්නෙ නැත්නම් නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් වෙනම පලාතක් ප්‍රකාශයට පත් කරවා ගැනීමට කටයුතු කරන බව දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය ලේකම් එම්. ශ‍්‍රීකන්ධා මහතා පවසයි.

නැගෙනහිර පළාතේ ජීවත් වන දෙමළ ජනතාව ආරක්ෂා කරන විසඳුමක් අවශ්‍ය බව ද ඔහු අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ සිය පක්ෂයේ සාමාජිකයන් දැනුවත් කිරීමට වවුනියාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

ත්‍රිකුණාමලයේ සිට පොතුවිල් දක්වා නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි අන්දමේ පරිපාලන ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බවද ඔහු එහිදී වැඩි දුරටත් පෙන්වා දී ඇත.

4,735 Viewers

5 Comments to “අලුත් ව්‍යවස්තාවෙන් නැගෙනහිර දෙමල ජනතාවට වෙනම පළාතක් ඉල්ලයි..”

  1. Malik says:

    Traitors will pay blind eye to Spain and do it for NGO$$$

  2. සොලමන් මුදලාලි says:

    මේ සිරි ලංකාව පළාත් වලට කඩා ජාතින් අතර බෙදීමට අපි විරුද්ධ වෙමු. මේ හෙලයගේ රටයි. මේ සිංහල අපගේ රටයි අපි ඉපදුන මැරෙන රටයි ජාතිවාදයට සංහිදියාවේ ඉඩ නැත.පොට්ට නව්ඵර්ට මේවා නොතෙරේද හුටං.

  3. සාජන් සින්න තම්බි says:

    පළාත් බෙදන්න විවස්තව හදන්න. ඊට පස්සේ ගම බෙදන්න. වල්ලාවත්ත බොරැල්ල මරදානැ කියලත්. ඒවා ජන මත විචාරන තියලා ජාතින් අනුව බෙදන්න, පස්සේ සිමා මායිම් වලට යුද්ද කරන්න. සියලු බලත පොලිසියට් දෙන්න. පස්සේ පොලිසි පොලිසි වෙඩි තියාගන්න. කන් පලන්න. ලිච්චවි විදිහට.පස්සේ අපි united කියන්න.මුන්ගේ අම්මලට සිමාවේ කම්බි වැටවලට හේත්තු කරලා මිරිස් කොටාපියව්.

  4. sinha le says:

    සුද්දන්ගේ වැසිකිලි හෝදන්න කේරලයේ ඉදන් ආපු මුන්ට මොන පළාත්ද ඉන්දියාවෙන් ඉල්ලාගනිල්ලා

  5. සිංහල බන්ඩා says:

    මේ යන විදිහට ලංකාවෙ උතුරැ සහ නැගෙනහිර පලාත් වල උන් විසින්ම කැටලෝනියාවෙ වගේ ජනමතවිචාරන පවත්ව ගන්න දිනය වැඩ අෑතක නැහැ.

Main News