අලුත් ව්‍යවස්ථාවට එරෙහිව පාරට බහින්න අස්ගිරි මහා නිකාය තීරණය කරති.. මහ නාහිමින් අනුමැතිය දෙයි..

July 3, 2017 at 10:00 am | lanka C news
අලුත් ව්‍යවස්ථාවට එරෙහිව පාරට බහින්න අස්ගිරි මහා නිකාය තීරණය කරති.. මහ නාහිමින් අනුමැතිය දෙයි..

ජනතා විරෝධය නොසලතා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කලහොත් ඊට දැඩි විරෝධය පල කරමින් ක‍්‍රියාමාර්ග ගැනීමට සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව තීරණය කර ඇත.

අස්ගිරි මහ නායක වරකාගොඩ ඥාණරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණු එම නිකායේ කාරක සංඝ සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

16,735 Viewers

12 Comments to “අලුත් ව්‍යවස්ථාවට එරෙහිව පාරට බහින්න අස්ගිරි මහා නිකාය තීරණය කරති.. මහ නාහිමින් අනුමැතිය දෙයි..”

  1. සරදියෙල් says:

    මං දැං කිවුවා කියල හිතාගන්න. කැමති කෙනෙක් ලියාගෙන තියාගත්තත් කමක් නෑ. බෞද්ධ ශාසනය්ට ඉදිරියට ගෙනයාමට මෙන්ම මෙම ආණ්ඩුව පලවා හැරීමට අවශ්‍ය නම් ඔබ විසින් පළමුව කල යුත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර නම් චීවරධාරියා ශාසනයෙන් පළවා හැරීමයි.

    • Gobila says:

      Ane payalan ban kade yanne nathiwa, Gnawasara nevei prasne, ubata ona hora MRA hari ubalage Wimalasena aye genna..

      Yako, Gnasara hinda tamai me vidihata hari minssue denuwath wela tiyenne.. MRA kale mokadda budda sanasanayata… bambuwa tamai, apita MRA oneneth naha, Sria epa, apita ona Gmini Jayasuiriya wage issara hitapu lankawa gana hitna palakoya, natuwa ponna ranina hari hora Mara nevei yako..

      • Kepuwathkola says:

        What is wrong in bringing back MR?

        Do a benefit cost analysis and talk rather than barking without knowing the subject!

      • ගුරුළු says:

        ගෞරවනීය සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවට ආණ්ඩුවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එරෙහිව ගත් තීරණයට අපේ ප්‍රණාමය
        පාද පුර්ව නමස්කාරය පුද .කරමු ..සිංහල බෞද්ධ අපේ සම්පුර්ණ සහය පළකරමු

    • sky says:

      @ සරදියෙල්
      සිංහල නමකින් ලියන හම්බයෙක් වගෙයි ඔහුට .හොදටම රිදිලා වගෙයි ,
      ගෞරවනීය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අවමන් නොකර හිටු
      මේ සිංහල බෞද්ධ රටක් බව මතක තියා ගනින් බූරුවෝ

      • rambanda says:

        ගලබොඩඇත්තේ නෝර්වේ රටෙන් පඩි ලබන ඇත්තෙක්. ඔය දාන පාට්එක ගියපාර දාපු එකමයි. මහජනතාවට නොතේරෙන විදිහට කරන උපායක්.

    • Mahasona says:

      මේ රටේ ඉස්ලාම් අන්තවාදීන් ඊළම් අන්තවාදීන් NGO ඩොලර් කාක්කන් අපේ රටින් නෙරපා දැමිය යුතුයි
      මේක බෞද්ධ රටක් ..රට ජාතිය වෙනුවෙන් පෙනීසිටින උතුම් භික්ෂුන් වහන්සේලාට අපහස කරන මෙවැනි නරුමයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි
      Shut your racist mouth idiot සරදියෙල් ,,Never insult Ven. Buddhist Monks

  2. nandasoma says:

    මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය නැති කරල, දෙමලුන්ටයි හම්බයන්ටයි ලියල දීල, සිංහලයට පලස්තීනයට යන්න සිදු කරන මේ ව්‍යවස්ථාව පරාජය කිරීම සමස්ත සිංහල ජාතියේම වගකීමක්!

  3. WELL SAID&DONE……. Maha Sangha please chase out this eelam yamapalana gang TODAY & SAVE SRI LANKA!

  4. Rfggh says:

    ANE PALAYAN PUBBADAYO MAKABEWILA!!!!

    Haamuduruwane malwaththe muniwatha rakina drohi bhikshuwada elawa deshapremi bhikshu kandaayamak ehida sthaapitha kireemata waha waha oba wahansela ura diya yuthuy!

    APITH ENAWAA!!! Kisidaa nodutu hada gesmak ASGIRIYEN DENENAWA!!!

  5. ආනන්ද says:

    මේ පිටුවල නින්දිත ලෙස නන්දොඩන ඔය “සරදියෙල්” යන බොරු නමින් ලියන එකා සිංහලයෙක් හෝ බෞද්ධයෙකුනම් විය නොහැක.

  6. Rohitha says:

    Tibbotta sangha samagiayata kelinne yanawa wagei. unwahansege mole padanne kavuruwath naeddo? aith ithin naethi mole kohe padanneda?

Main News