අලුත් ව්‍යවස්ථාව ගේනවාමයි.. ලිච්චවි ක‍්‍රමයටයි හදන්නේ..- අගමැති

July 8, 2017 at 9:20 am | lanka C news
අලුත් ව්‍යවස්ථාව ගේනවාමයි.. ලිච්චවි ක‍්‍රමයටයි හදන්නේ..- අගමැති

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම සදහා රජයේ තීරණය කිසිදු වෙනසක්‌ නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම තීරණය වෙනස් වන්නේ නම් ඒ ජනතාවගේ ඉල්ලීම මත පමණක්‌ බවද අගමැතිවරයා කියා සිටියේ මන්නාරමදී පැවති උත්සව සභාවක් අමතමිනි.

තව දුරටත් අදහස් පල කල ඔහු සදහන් කලේ වත්මන් රජයට ජනතාව විසින් දුන් ජනවරම අනුව කටයුතු කරන බවත් ජනතාවගේ අභිප්‍රායන් ඉටුකිරීමට නිරන්තරයෙන් පෙනී සිටින බවත්ය.

4,508 Viewers

6 Comments to “අලුත් ව්‍යවස්ථාව ගේනවාමයි.. ලිච්චවි ක‍්‍රමයටයි හදන්නේ..- අගමැති”

  1. Gamarala says:

    We vote for yahapalanayata. Not for constitution make or change.are you talking from adomukayan da Mr,PM?
    Cause we never saw any in election manifesto .

  2. Chethiyasena says:

    ජනතා අබිප්රායන් – ප්රමුකතාවය අනුව! උඩ සිට පහලට!

    නව වියවස්තාවක්
    අනාගමික රාජ්ජයක්
    සමලිංගිකයන් ආදී සුලු ජන කොටස් වල අයිතීන්
    බටහිර රටවල් හරහා එන ඩයස්පෝරා අවස්සියතා ඉස්ට කිරීම
    රටට ගැලපෙන, තේරැමක් ඇති විකාරයක් නොවන කැබිනට් එකක්
    මහ බැංකු හොරැ ඇල්ලීම
    කුනු ප්රස්නෙ
    ඩෙංගු ප්රස්නෙ

    ලංකාව මොන තරම් වාසනාවන්තද?

    🙂

  3. පාක්ෂිකයා says:

    විහාර ආරාම හැදීම, භික්ෂුන්ට, සිල්වතුනට දන් පිරිනැමීම, ධර්ම පොත පත දන් දීම ආදිය කර බුදු සසුනට අනුග්‍රහ කිරීම මහා පිනක් වනවා සේම ව්‍යස්තාවෙන්ම බුදු සසුනට තිබෙන අනුග්‍රහය නැති කිරීම මහා පාපයක් බව මම දන්නවා.
    එහෙම දැන දැනත් මේ විවස්තාවට එරෙහි වෙන්න මට බැරි ඇයි බුදු හාමුදුරුවනේ?
    මේ පක්ෂයට මගේ හිත තදින්ම උපාදාන වෙලාද හිමියනේ……… මේ පාපයට මට හිමිවන විපාකය කිමද බුදු සාමිනේ……………..
    නායකයා මිසදිටුවකු වූ පක්ෂයකට උපාදානය සකස් කරගෙන යන මේ ගමන කෙළවර වන්නේ කුමකින්ද බුදු හිමියනේ…….!!!

  4. lalith says:

    ඇයි මන්නාරම යාපනයටම ගිහල්ලා කිව්වනම් හොදයිනෙ මම කොටින්ට ඕන විදියට රට බෙදල දෙන්නම් කියලා මම තමයි සිංහලයාගේ පරම හතුරාල රනිලාර

  5. Dickie Bird says:

    Oi !!1 Keep the Constitution aside………………
    Uplift the country and her masses. remember 6.2 m votes for you to be offered PM ship on a platter.
    What BS are you talking ?
    Say who is better, Akila or Sagala????????
    Make a constitution for them to take turns without fighting over the banana.

  6. සාතන් says:

    ලිච්ඡවි ඔහෙගේ තාත්තා ද?

Main News