අලුත් විශ්වාස භංගයක් නෑ.. ඡන්ද විමසීමක් නෑ.. අද පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය මෙන්න.. ‘විධිමත්’ ක‍්‍රමයට අගමැති පිලිගත යුතුමයි.. කරූ අමාරුවේ…

November 16, 2018 at 10:40 am | lanka C news
අලුත් විශ්වාස භංගයක් නෑ.. ඡන්ද විමසීමක් නෑ.. අද පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය මෙන්න.. ‘විධිමත්’ ක‍්‍රමයට අගමැති පිලිගත යුතුමයි.. කරූ අමාරුවේ…

අද දිනයේ පාර්ලිමේන්තුව පස්වරු 01.30ට රැුස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ අද දවසේ න්‍යය පත‍්‍රය අනුව එහි කිසි තැනෙක විශ්වාස භංගයක් හෝ ඒ සදහා ඡන්ද විමසීමක් නැත.

විශ්වාස භංගයක් ‘විධිමත්’ ලෙස ගෙන එන්නේ නම් ස්ථාවර නියෝග මත පිහිටා එය කල යුතු අතර ඒ සදහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කල යුතුය.

මෙම න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්ම කිරීමට නව අගමැතිවරයා හා ආණ්ඩුව පිලිගැනීමට කතානායකවරයාට සිදු වෙයි.

98,655 Viewers

27 Comments to “අලුත් විශ්වාස භංගයක් නෑ.. ඡන්ද විමසීමක් නෑ.. අද පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය මෙන්න.. ‘විධිමත්’ ක‍්‍රමයට අගමැති පිලිගත යුතුමයි.. කරූ අමාරුවේ…”

  1. සිංහල කොන්ග්‍රස් says:

    මංත්‍රී ලට බැඳුන්කර ජරාව කවල පාර්ලිමේන්තු බහුතරය හදාගෙන කතානායක ලවා අගමැතිකම ගන්න බැරි බව ලේ කොල පාට යූඑන්පී ⁣මෝඩයො දැනගත යුතුය්.

    • samantha says:

      අගමැතිකම ගන්න බැරි බව ලේ කොල පාට යූඑන්පී ⁣මෝඩයො දැනගත යුතුය්.

      • Asaranaya says:

        අගමැතිකම ගන්න බැරිබව ලේ කොල පාට පාහර චුඇන්පී කාරයෝ ඇතුලු හිටපු සමනළ අගමැට්ටා දැනගතයුතුයි

      • කාදිනල් උතුමා. says:

        සිරාගෙ ගුලිය කාල වැටිල තිබුන යුඑන්පිය නැගිට්ටවල ගත්තා. නොදකින් මෝඩ මහින්ද පොහොට්ටුව කෑවා. දැන් ඉතින් ඩොලර් එක නගින එකටයි බඩු මිල වැඩි වෙන එකටයි වගකියපල්ලකො. රනිලා ඒකෙන් බේරුනා.

    • wasu says:

      Me Rangeda ???

  2. helaya says:

    මේක මේ විදියටම යනව නම් හොඳයී නමුත් ගූඇන්පී පර සක්කිලි හැසිරෙන්නෙ වසලයො වගේනේ.. ඉතින් මොන පිලිවෙලවල්ද?

    • Amda says:

      වසලයන් ට මහත්වරු වගේ හැසිරෙන්න දන්නෙ නෑනෙ මචන්

  3. කනිෂ්ක says:

    මේවා මොනවා අච්චු ගැහුවත් මුන් වැඩකරන්නේ මුන්ගේ සුද්දෝ දෙන උපදෙස් අනුවයි .සුද්දෝ වන්දනාකරන්න මෙලහකටත් ජයසොරියා තානාපතිලට එන්න කියල ඇති .තානපතියලා මුන්ට කියන්නේ මේක වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවක් විදියට කතානායකයා තමයි “පොර” උඹ ජනාදිපතිටත් වඩා ලොකුයි අනික උඹේ පිටුපස්සේ ඉන්නේ අපි (ලිංගික වැඩ කරන්න නෙවයි හොඳේ ඒවා වෙනම කරගන්නවද දන්නේ නෑ)
    එනිසා බය නැතිව ජනපතිට විරුද්දව වැඩකරපන් කියල .සුද්දෝ සහ unp පොන්න සෙට් එක හදන්නේ මේ රටේ ජනතාවට පෙන්වන්න මේක නිතියානුකුලයි කියල .නමුත් ලංකාවේ තියෙන්නේ වෙස්මිනිස්ටේර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොවේ අපේ තියෙන්නේ විදායක බලය තියෙන ජනපති කෙනෙක් හා පාර්ලිමේන්තුවක් මහජන චන්දයෙන් පත්වූ ජනපති මේ හැමටම වැඩිය බලවත් .ඔය බටහිර රටවල පිම්පි තානාපතින්ටත් වඩා වැදගත් අපිට .අපි ස්වාදීන රාජ්‍යක් පර බටහිර තානාපති හු**ලා කියන දේවල් අපි පිළිගන්න ඕනා නෑ

    • asn says:

      Very True! 100% agree with you, but unfortunately most of the people not think so and they are not matured enough to identify this very true, they are blinded with western style.

  4. chitral says:

    UNP+Anura Kumara fall in the trap?

  5. සිංහල බන්ඩා says:

    මංත්‍රී ලට බැඳුන්කර ජරාව කවල පාර්ලිමේන්තු බහුතරය හදාගෙන කතානායක ලවා අගමැතිකම ගන්න බැරි බව රනිලගෙ සමනල්ලු සහ ලේ කොල පාට යූඑන්පී ⁣මෝඩයො දැනගත යුතුය්.

  6. Alapaluwa says:

    හොර අත්සන් හොරට සාදන ලියකියවිලි මේවා අන්ත දඩුවම් ලැබිය යුතු වරදකි වයස තත්වය නොබලා මේ හිවලට හරි නීතිය ගැන කියාදී පාඩමක් උගන්වන්න.එවිට තේරේවි කඩේ යන්න ගිහින් කරගත් විනාසය බලමු එවිට එනවද කියලා ඔවුව මෙයට පෙළබුව අය නිදහස් කරගන්න.

    • kamal says:

      Alapaluwa says, oba hariyata hari.

    • Asaranaya says:

      වින්සන්කැරියා හෙවත් හම්පඩ නාකි පචනායක කූට ලේඛන ඉදිපත්කලාට නීතිමය මාර්ගයකට යායුතුනේද, ඔය කරු-ක්කන් සුනකයාට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි

  7. fernando says:

    now ball is in UNP side.

  8. ranbandara says:

    mahinda nam epppppppaaaaaaaaaaaaaaaaaaaaamai meya nuwarata kenahilikam kala minisek???

    MEYATA MAHANUWARA /MADYAMA PALATHE VOTERS

    • Ambara Damila says:

      Machang Ranbanda, then who built the new Katugasthota bridge, who carpeted the delapidated Aniwaththa road and T.B.Thennekoon mawatha , Heeressagala road. Who took some important steps to upgrade the lives of the villagers who came under the Department of Udararata Gemi Punaruththapanaya( I’m sure you have not heard about it)

    • viraya says:

      ranbandara gey kawa hari pat karamu, aaa aaaa Rajia Hondaeee ney da

  9. Viraj says:

    අපේ බදු මුදලින් බැන්කු හොරුන්ට සැපවිඳින්න දෙන්න එපා.

  10. dayas says:

    me mahaa jaathka aparaadhaya karanta dina keepayakata pera jeppo. karuwa. tna. hamuwela
    saakacchaa kalaa.UNP,ya reka ganta me kumantranaya jepponge..aparaadhakaari.wedak

  11. යුක්තිය says:

    මට හිතන්න බෑ රනිල් ප්‍රමුක එජාවිපෙ…! මොනව කරයිද කියල,එකක් කියල එකක් කරන උන් නේ..! අද තුවක්කු ගේන්න සෙට් කරල මොනව කරන්න හදයිද ද්න්නෙ නෑ…!

  12. ranjith says:

    මේවා මොනවා අච්චු ගැහුවත් මුන් වැඩකරන්නේ මුන්ගේ සුද්දෝ දෙන උපදෙස් අනුවයි .සුද්දෝ වන්දනාකරන්න මෙලහකටත් ජයසොරියා තානාපතිලට එන්න කියල ඇති .තානපතියලා මුන්ට කියන්නේ මේක වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවක් විදියට කතානායකයා තමයි “පොර” උඹ ජනාදිපතිටත් වඩා ලොකුයි අනික උඹේ පිටුපස්සේ ඉන්නේ අපි (ලිංගික වැඩ කරන්න නෙවයි හොඳේ ඒවා වෙනම කරගන්නවද දන්නේ නෑ)
    එනිසා බය නැතිව ජනපතිට විරුද්දව වැඩකරපන් කියල .සුද්දෝ සහ unp පොන්න සෙට් එක හදන්නේ මේ රටේ ජනතාවට පෙන්වන්න මේක නිතියානුකුලයි කියල .නමුත් ලංකාවේ තියෙන්නේ වෙස්මිනිස්ටේර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොවේ අපේ තියෙන්නේ විදායක බලය තියෙන ජනපති කෙනෙක් හා පාර්ලිමේන්තුවක් මහජන චන්දයෙන් පත්වූ ජනපති මේ හැමටම වැඩිය බලවත් .ඔය බටහිර රටවල පිම්පි තානාපතින්ටත් වඩා වැදගත් අපිට .අපි ස්වාදීන රාජ්‍යක් පර බටහිර තානාපති හු**ලා කියන දේවල් අපි පිළිගන්න ඕනා නෑ

  13. Please,Please,Please, be attention for this also. Jvp party should swept from the parliament totally. They act like hora police game that we played our young days.and they are totally coning.Do’t go by their word at any time.
    * Jvp party should swept from the parliament totally

    * Jvp party should swept from the parliament totally for ever.

  14. පුවක්පිටියේ ගැමියෝ says:

    අපිට ඕනා රනිල් අගමැති

  15. fernando says:

    Dear CIA/RAW and western forces,
    please advise RANIL what to do now

  16. Josapin says:

    Dan Ithin Sirata Pissu Kiyala Medical Certificate ekak daala , eka sammatha karagannai thiyenne .

Main News