Exclusive : අලුත් සන්ධාන ආණ්ඩුව ස්ථිරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි..- ඇමති WDJ

February 17, 2018 at 10:12 pm | lanka C news
Exclusive : අලුත් සන්ධාන ආණ්ඩුව ස්ථිරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි..- ඇමති WDJ

ඉදිරි දින කිහිපය ඇතුලත එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව වත්මන් කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා සදහන් කර ඇත.

ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඉතිහාසයේ පටන් දේශපාලනයට නිතර නම ගෑවෙන කොළඹ ප‍්‍රධාන පෙලේ විහාරස්ථානයක නායක භික්‍ෂූන් වහන්සේ නමක් සමගයි.

තමන් නව ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කිරීමට අදහස් කර සිටින්නේ යයිද සෙනෙවිරත්න මහතා සදහන් කර ඇත.

වත්මන් රජයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ රාජිත සේනාරත්න මහතායි.

41,134 Viewers

16 Comments to “Exclusive : අලුත් සන්ධාන ආණ්ඩුව ස්ථිරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි..- ඇමති WDJ”

  1. SAITM Hora says:

    Rajithwa ayin karanawanam wena ona kenek hitiyata kamak naha.

  2. Sunil says:

    අම්මට සිරි! දැන් ඉතින් නැවු හොරයි, ජෝන් මාමයි
    පාර්ලිමේන්තුවේදී ඇමති කමට මරා ගනියිද?

    • Asaranaya says:

      හපොයි! කුණු දතාගෙ ලූණු බිජ්ජට හරිම ඇබැද්දියක් වෙන්න යන්නේ

  3. Upul says:

    These guys are planning for the minister posts even before any change happens. This shows the greediness of these “PARAYA” MP’s who are there to serve them selves, and not the people who appoint them.

  4. චේතියසේන says:

    බුදු අම්මෝ!

    දතා ම හිටපුදෙං!
    මූ මොකෙක්ද?

    🙂

  5. bleo says:

    ඇමති කටු සූප්පු කරන එක මේ තරම් සොමි වැඩක්ද? අපටත් බැරිද සුමානෙකට හරි මේ කට්ටක් සූප්පු කරන්න. ජනතාවට හෙනෙ ගැහුවත් මොකෝ.

  6. parakum says:

    Keep day dreaming, the mindset your party founder(Banda) created, you lot cannot work together for the sake of the country. The president should have remained non aligned to any party, then this country could have moved forward. This KODIVINA party of BANDA should disappear for the country to move forward.

  7. සිංහල බන්ඩා says:

    වරප්‍රසාද නැතිව මහින්ද මහත්තය පිටිපස එකා මෙන් එකට හිට ගත් පොහොට්ටුවෙ මංත්‍රි තුමන්ල ගැන චන්ද දායකයෙ හැටියට අපිට තියෙන්නෙ ඉතාම අාඩම්ඹරයක්. තමන්ගෙ පක්‍ෂයේ බහුතර මතයට වත් ගෝලයො ටික නම්මවා ගන්න බැරි වෙන තරමට සිරිසේන ජනාධිපතිට කොන්දක් නැද්ද අසරණ වෙලාද? සිරිසේනගෙ ‘SLFP + UPFA’ කියන්නෙ එදා ඉදන්ම අම්බලමක්. සර්ප විමානයක්. කපටි සිරිපාල අගමැති උනොත් තනතුර නම් අනිවාරියෙන්ම පරිස්සම් කොරගනිය්. හැබැය් එ් වැඩේට පාර්ලිමේන්තු චන්දයක් අවශ්‍ය වෙන්නෙ නැහැ.
    දිනේෂ් මැති තුමනි! රනිල් අයින් කිරීම ප්‍රමුඛතම කාරියය්. නමුත් මුන් එක්ක පරිස්සමින් ගමන යන්න.

    • Janaka Cecil says:

      සම්පූර්ණ ඇත්ත. නැත්නම් දරදිය ඇද්දෙ වෙන අය. දැන් මේ හාල්පරුවො තනතුරු වලට පොරකනවා

  8. somapala says:

    අපොයි අපොයි ලෙඩ්ඩු ඉවරයි. මේ යකා බෙහෙත්වලටත් විද ලෙඩ්ඩුන් ගේ රීරිමාංසෙ කන්නයි හදන්නේ. අපි පොහොට්ටුවට චන් දෙ දුන්නෙ මේකට ද ?

  9. අනේ හැබැටම මමත් හිටියේ රිගේන් ඉන් ෂ්‍රී ලංකා එකේ ඩිරෙක්ටර් කමගන්න.

  10. Laplas says:

    Agreed with Upul…………….

  11. යකා says:

    මූ යකෙක් උනත් රාජිතට වැඩිය හොදයි

  12. daminda says:

    HISARADAYATA KOTTA MAARU KIREEMA…………………

Main News