අලුතින් වෛද්‍ය සිසුන් 300ක් බදවා ගන්නවා..- සයිටම් සභාපති

August 21, 2017 at 11:20 am | lanka C news
අලුතින් වෛද්‍ය සිසුන් 300ක් බදවා ගන්නවා..- සයිටම් සභාපති

මාළඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය හැදෑරිය සදහා එළැඹෙන ඔක්තොම්බර් මාසයේදී නවක සිසුන් 300ක් බදවා ගන්නේ යයි වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු පවසයි.

කවුරුන් කුමක් කියුවද මෙම කටයුත්ත කරන බවත් මෙරට සිසුන් 200ක් විදෙස් සිසුන් 100ක් බදවා ගැනීටම් කටයුතු දැනටමත් සූදානම් කර ඇතැයිද ඔහු කියා සිටී.

5,285 Viewers

5 Comments to “අලුතින් වෛද්‍ය සිසුන් 300ක් බදවා ගන්නවා..- සයිටම් සභාපති”

  1. PISSU PUSHA says:

    He is good. YAMAPALANA BUNCH can kill, jail, hammerd all 48,000 university students to as ransom for this man.

  2. Lucille says:

    Good move; education for all!. Sri Lanka can be established as a place for affordable education thus attracting foreign exchange.

  3. Pachaya says:

    What happened to lalith kotalawala will happen to you soon.

    Don’t try to teach lessons to srilanka general public

  4. amara says:

    This man is walapaye (90:10) and for god sake pl get vanished without being a problem for the Govt.

Main News