අලූත් අවුරුද්දේ රටට වෙන දේ ගැන විස්මිත අනාවැකි මංජුල පීරිස්ගෙන්..[Video]

April 14, 2017 at 3:50 pm | lanka C news
අලූත් අවුරුද්දේ රටට වෙන දේ ගැන විස්මිත අනාවැකි මංජුල පීරිස්ගෙන්..[Video]

උදා වූ අලූත් අවුරුද්ද රටට ලෝකයට සිදුවන දෑ සම්බන්ධයෙන් ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා  ප‍්‍රබල අනාවැකි කිහිපයක් පල කරයි.

41,506 Viewers

9 Comments to “අලූත් අවුරුද්දේ රටට වෙන දේ ගැන විස්මිත අනාවැකි මංජුල පීරිස්ගෙන්..[Video]”

  1. siraa says:

    Ane megollange baila… Pissu yakku…

    • gamage says:

      ow Machan, Mahinda mahaththayawa nathi kale mae wage kaalakanni ballo

    • Amda says:

      මූට තියෙන්නෙ දැක්කම කැඳත් නැතිවෙන මූනක්. මෝඩ මිනිස්සු රවට්ටගෙන හම්බකරගෙන ජීවත්වෙන කෛරාටිකයො

  2. Nihal says:

    ME PISSU HUTTHA THAMAI KEEWE KATHRAGAMA DEWIYAN WADINWA KIYAAA BALANNA ENNA KIYA

  3. aagamikaya says:

    Umba maha loku veddek nam kiyapan balanna me kalakanni,moosala,vesa aanduwa makabe vena davasa. Anna edata umba veddek kiyala piligannawa.

  4. Sihala Yaka - සිහල යකා says:

    බොරු කාර හොර හැත්ත​. මෝඩ මිනිස්සු රවට්ටගෙන ජීවත් වෙනව​.

  5. මේ උඳත් හොඳට දේෂපාලන කේඳර බලන්න දන්නවා වගේ දෝන කැතරිනා කේඳර කියවපන් චීන්නුන්ට ගිහින් ප්‍ර්සිද්ද වෙන්න පචකෙලින්න එපා අංකුන්ඩෝ???

  6. නුවන් says:

    මුං ප්‍රවිණයෝ කරලා තියෙන්නේ ජනමාධ්‍ය කාරයෝ මුං හොරැන්ගේ ප්‍රවිණයෝ අහිංසක මිනිස්සු රවටිට රවටිට හොදට ගසා ගෙන කනවා සිංහල ජාතිය විනාශ කරන්නේ මුං කෙන්දරේ පෙන්නලා බය කරලා අද සිංහල කෙල්ලො කෙන්දර ගලප ගන්න බැරි කම නිසා කොචිචර ඉන්නවද ගෙදරට වෙලා බදින්න බැරැව. අපේ ජාතිය මෝඩයන් බවට පත් කරලා මුං ප්‍රසිද්ධ කරන ජනමාධ්‍ය වලටත් හොදක්නමි වෙන්න එපා. මෙි වගේ කක්කඩින්ට තඩි බාලා එලවන්න ඔන තවත් කෙන්දර බලන්න බැරි වෙන විදියට

  7. one n. gon shot says:

    මේ අලුත් අවුරුද්දේ සෝලා පවර් හදන උන්ට හොඳයිලු.ඕක කියන්න ජ්‍යෝතිශය දැන ගන්නම ඕනද පචෝරිස්.ලෝකය හෙට දවසේ ගමන් කරන්නේ කොයි දිශාවටද කියා අවබෝධයෙන් ඉන්නා ඕනෙම කෙනෙකුට මෙවැනි දේ කිව හැකියි.

Main News