අලූත් අවුරුදු දාත් කොලඹ වටලා විරෝධතා…

April 13, 2017 at 8:05 am | lanka C news | ලංකා සී නිවුස්
අලූත් අවුරුදු දාත් කොලඹ වටලා විරෝධතා…

හෙට දිනට යෙදී ඇති සිංහල අලූත් අවුරුදු දිනයේදී කොලඹ නගරයේ විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම විරෝධතාවය පවත්වන්නේ සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.

7,148 Viewers

12 Comments to “අලූත් අවුරුදු දාත් කොලඹ වටලා විරෝධතා…”

  1. බන්ඩය්යා says:

    අද වෙනකොට රටේ අාර්තිකයට කෙලවේගන යනව කියල කුහක අන්තරේ උන්ට නොපෙනෙන හැටිි. සයිටමේ වැහුව කියල රටේ අාර්තිකය හරි යන්නෙ නැහැ යකුනෙ.

    • Gajaba says:

      Bandyye Suba Aluth Auruddak

      Arthikaya Hariyanawa Kiyala Anthare Kohedi Hari Kiwwada SAITAM Wewwama? Bandyyata SSAITAM Gena kIsima Awabodayak Nethi Patai.

      • Dr. know says:

        මී ගවයෝ සයිටම් ද දැන් රටේ ප්‍රශ්නේ. ? ජනතාවට උඹලගෙ දොස්තර පට්ටම රැක ගන්න *කේ අමාරුවක් නෑ. රට බේර ගන්න තියෙන වෙලාවෙ උඹල උඹලගෙ රෙද්දක් උස්සගෙන පිස්සු නටනව​.
        දොස්තර කියන්නේ රටේ දහස් ගනක් වෘත්තීන් අතර එකක් පමණයි. සයිටම් එකෙන් එන උන් බෙහෙත් කරන්න දන්නෙ නැත්නම් උන් ව නිකම්ම සමාජෙන් ඉවත් වෙලා යයි.
        උඹල මොකද ඔච්චර උඩ පනින්නේ ? උඹල ගෙ ඉල්ලුම අඩු වෙලා පොකට් එකට තට්ටු වෙන එකේ අමාරුව උඹලට තිබුනට රටේ මිනිස්සුන්ට ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනව​.
        අන් තරේ හොරු කරන්නේ රටේ ප්‍රශ්න වෙනතක යවන ගේමක්. රනිල් ගෙ කුක්කො = අන්තරේ.

      • බන්ඩය්යා says:

        ගජබා ඔබටක් සුබ අලුත් අවුරැද්දක් වේවා!
        ලකුනක් දෙකක් අඩු වෙලා රජයෙ මෙඩිකල් කොලෙජ් යන්න බැරි වෙච්ච උන්ටත් චාන්ස් එකක් දෙනවට
        ඔබ වැනි අය අකමැතිද?
        ගමේ ගොඩේ අපි නම් කවදත් කුහක නැහැ.
        තමන්ගෙ සල්ලි වියදම් කොරල දොස්තර වෙන එකේ වැරැද්දක් අපට පෙනෙන්නෙ නැහැ.
        අම්මලා තාත්තල ඉඩමක් කඩමක් විකුනල දරැවා දොස්තර කරන්න රට යවන්නෙ කොච්චර අාසාවකින්ද?
        ගමේ අපි කැමතිය් ඒ වගේ අයට ලංකාවෙම ඉගන ගන්න චාන්ස් එකක් දෙනවට.
        මොකද කියන්නෙ ගජබා උන්නැහේ.

    • Perera says:

      අවු 60ක් මේ ජේවීපී බල්ලෝ දේශපාලනය කළා. මොනාද මුන්ගෙන් රටට උරුම වූ දේවල්. මිනී මැරුම්, බස් ගිනි තැබීම්, පොදු දේපොළ වැනසීම් විතරයි. බටලන්දවල් එකක් නොව 10ක්වත් අටවන්න තිබ්බා මේ කලකන්නිව් ඉවරයක්ම කරලා දාන්න. ජීසස් සැමදා රනිල් සමගයි.

      • Notthischange says:

        Mama mechcharakal hithan hitiye Batalanda Ranilge wadak kiyala. Balinnam ekath Jesusge wadakne… ekko umba Muslim. ehemanathnam Katholika agama winasa karanna Saathan ewapu ekek…

      • Mama Sirisena says:

        Perera mahaththaya,

        Mama dannawa Prera mata hondata kade yana mahaththayek kiyala. Eanisa, me JVP hujja kollanta bannata kamaknaha, Awunata mawa methenta genawa Anura, Wijitha, Nalinda wage ayata baninna epa. Mae dawaswala unuth tikak boruwata wiruddawa katha karanawa eelaga installment eka laganisa. Podi trick ekak wennaathi gana wadikraganna. Mama owata ahuwennaha Pererala wage aya maekka sitinathuru. .

      • Wijebahu says:

        yes, Just like they finished LTTE.

  2. Pamabaya says:

    ආර්ථිකය ජනතාවගෙ ඇගට ඒ හැටි නොදැනුනු කාලයක බොරු කෙලල කෙලල මේ රටේ බත් කන බූරුවො කොටසක් රවට්ටල ආණ්ඩුව අරගෙන රට බංකොලොත් කරපු පාහරයින්ට කියපිය. ඒකට සයිටම් පලි නැහැ.

    • SS says:

      GMOA එකට සහ අන්තරyata පොලීසියෙන් නෙමෙයි ජනතාව නෙලන දවස වැඩි ඈතක නැහැ .

  3. Sihala Yaka - සිහල යකා says:

    අන් තරේ පාලනේ වෙන්නේ ලප හොරා ගෙ ඕඩර් එකට​. ලපයා නටන්නෙ පොනිල් ගෙ පදේට​.
    රට විකුනං කන ප්‍රශ්න අමතක කරවන්න අන්තරේ කාලකන්නි පොනිල් ගෙ පස්ස ලෙවකනව​.

  4. Wijebahu says:

    Ane mehemath mee harak ralak? muntge mole sampurnayenma andomukayata bahala. that’s why they think SAITM is the biggest problem in this country. those education bludgers.

Main News