අලූත් ආණ්ඩුවෙන් 19 සංශෝධනය ඉවත් කරනවා..

November 3, 2018 at 5:30 pm | lanka C news
අලූත් ආණ්ඩුවෙන් 19 සංශෝධනය ඉවත් කරනවා..

වත්මනෙහි රටේ ඇතිවි ඇති දේශපාලන තත්වය පිලිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරැණ මන්ත්‍රීවරුන්ගේ මධ්‍යය හමුවක් නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදි අදහස් දැක්වු .මධ්‍යම පලාත් හිටපු ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පසුගිය රජය ගෙන ඇවිත් ඇති 19 වැනි විව්‍යස්ථා සංශොධනය රටට වැදගත් නොවන බව පළමු පරික්ෂණයෙන්ම අසමත් බැවින් අපේ ආණ්ඩුවක් යටතේ රටේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් සංශොධනය කලයුතුබව එය පාර්ලිමෙන්තුවට ගෙන ආවේ සුළුතර රජයක් බවත් එය වසර තුනකට පරාද වි ඇති බවත් රටේ විවිධ අර්බුධ ඇති කරමින් ඇති බවත් පවැසිය.

මේ අතරම පාර්ලිම්න්තු ප්‍රජාතංත්‍රවාදය ගැන කතා කරණ අය වසර තුනක් සුළුතර මංත්‍රින් පිරිසක් සිටි ද්‍රවිඩ සංවිධානයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම ලබා දිමේදි මෙම ගැටලු නොපෙනුනේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය.

ඒ එක්කම රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අභියොග කරමින් සියලු මැතිවරණ දින නියමක් නැතිව කල්දාගෙන සිටි බවද ඒ මහතා පැවසිය.

මෙරට සංස්කෘතියට අනුව කෝට් 33ක් දෙවියන් හිටියද හියපු අගමැති වරයා වසර 41ක් දේශපාලන බලය රැකගෙන පාර්ලිමේන්තුව නියෝඩනය කරන්නේ ඇමැරිකානු එංගලන්ත රටවල් දේවත්වයෙන් වන්දනා කමින් බවද ඒ මහතා බවසයි

– මහින්ද උදයසිරි දඹුල්ල

43,952 Viewers

8 Comments to “අලූත් ආණ්ඩුවෙන් 19 සංශෝධනය ඉවත් කරනවා..”

  1. Vidya says:

    Very good ! 19 constitution must be abolished without delay !

    • Neutral man says:

      I totally agree with you.

      19th was brought targeting GR MR and NR only.

      Amendments to the should be brought with the wide interest of the country and its people. Not to serve personal agendas of Tamil diaspora.

  2. නයා says:

    එදා ඔය ව්‍යවස්ථා අටමගලයට එරෙහිව ඡන්දයක් දෙන්න පාර්ලිමේන්තුව තුල කොන්දක් ඇති මිනිහෙකුට හිටියේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පමණි.

    දැන්වත් ක්‍රියාත්මක වෙන්න. වහාම කටුගා දමන්න ජන අප්‍රසාදිත රජයකට බලහත් කාරයෙන් රට පාලනය කිරීමට ඉඩ සෑදූ ඔය අසාධාරණ ජනතා විරෝධී සංශෝධනය.

  3. පීචං says:

    අනිවා… ඒක විය යුතුයි.
    අපේ මහරජාට අයිත් පාරක් ජනාධිපති වෙන්න තියන එකම මාර්ගය ඒකයි.
    ජය වේවා…

  4. david milibanda says:

    Then the 18th amendment to the Constitution become valid again.
    So, lets remove the 19th amendment before the 41/2 years lapse

    Naya…. if that so, lets put forward Admiral Sarath Weerasekera as the next Presidential Candidate.

  5. Thushara says:

    How to do without 2/3rds. We are yet to even 113(1/2)

  6. dyez says:

    බටහිර නීතිය වෙනුවට දේශීය බෞද්ධ නීතියක් සහ නීති අධ්‍යාපනයක් ඇති කළ නොහැක්කේ ඇයි ?

Main News