අලූත් තනතුර ගන්නේ ඇමතිකමත් තියාගෙනමයි..- ෆොන්සේකා..

May 7, 2017 at 2:10 pm | lanka C news
අලූත් තනතුර ගන්නේ ඇමතිකමත් තියාගෙනමයි..- ෆොන්සේකා..

විරෝධතා වර්ජන සදහා මුහුණු දීමට යෝජනා වී ඇති නව ඒකකයේ ප‍්‍රධානී තනතුර බාර ගැනීමේදී තමන් ඇමති ධුරයෙන් ඉවත් නොවන බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

නව තනතුර ඇමතිවරයෙකුට දැරිය හැකි එකක් වනු ඇතැයිද පවසන ඔහු එය දේහපාලනයෙන් ඉවත් වී දැරිය යුතු තනතුරක් නොවන බවද සදහන් කරයි.

9,422 Viewers

12 Comments to “අලූත් තනතුර ගන්නේ ඇමතිකමත් තියාගෙනමයි..- ෆොන්සේකා..”

  1. චතුර says:

    වෛරයෙන් උඩු දුවන
    ක්‍රෝධයෙන් පුපුරවන
    මෛත්‍රියෙන් වැනසන
    ලඟදි තැටියෙ රත්වුන

    • dulaa says:

      මනාප 5000 කට තොට ලැබිච්ච වරදාන මදිද යකෝ ….පව් නොදී තොලොන්ජි වෙලා පලයන්

    • කර්තේලිස් ආතා says:

      ගත්තේ ජන්ද පන්දහසට අඩුවෙන්ය
      ඇත්තේ ජන හිතේ පහලම තැනය
      නැත්තේ බසට හික්මීමය මුඛයට විනය
      මුත්තේ උඹට දෙස්පල් මඟ නොම කැපය

  2. චේතියසේන says:

    එතකොට මෙතුමා වේගෙන් කරගෙන ආපු ප්‍රාදේශීය සංවර්දන කටයුතු නවතියිද දන්නෙ නෑ!
    😟

  3. daham says:

    thota dan honadata pissu amana paaharayo. tho kaapu bathe paharapu wasalayek. tho angodin nawathunath athi.

  4. ""තරු-වලල්ල"" says:

    අන්තිම තරුවටත් මං ආවනං පුතේ
    ජනපති අගමැති වගේනෙ මං පුතේ
    බලය මගෙ අතේ දැන් මෛත්‍රි පුතේ
    සාටකය නැතිව ඌව එල්ලනව පුතේ

    • චතුර says:

      හිතන තරම් ලේසි නැත ඌව එල්ලන්න
      පතන හදබැඳි ජනගඟ දැක බිය වෙන්න
      මෙතන සුදු ලෝගු බැස රටම කලඹන්න
      ඔතන මාෂල් තමයි තැටියේ රත් වෙන්න

  5. සරත් අයියා මොකද ඔයා නිකම් දඟලන්නෙ සමයා ගියපාරේ යන්න ඕනෙද ? ඔයාට කොටියා ගැවුවාවගේ නෙමේ මම ගැවුවොත් ගහන්නේ හරිද. ඔලුකට්ටටම ආයිත් ඉතිරිවෙන්න දෙයක් නැතිවෙන්නම මට පවු නැ හරිද. අනෙක මට පවු වුනත් කමක් නැ අනිත් අපේ කෂ්ටියට පාඩුවේ කණක්හැහිල්ලා ඉන්න පුලුවන්වේවි ඒ මට ඇති. එක නිසා පොඩ්ඩක් බ්‍රේක් එකක් ගහලා රිවස් පාරක් දැම්මොත් හොඳයි කියලා මට ඔයාට කියන්න තියෙන්න.මම මේ කුඩුවෙන්න ගැවුවටඉස්කෝලෙත් චුට්ටක් ගිහින් තියනවා අකරුලියන්නත් පුළුවන් නිකම්ම ලොක්කෙක් නොවේ නියම වැඩ්ඩේක් හරිද උඹවගේ කුලියට කහින එකෙක්ක නෙමේ. එක නිසා වැඩිය කාහින්න ගත්තොත් වැඩ වැඩවරදියි.ඒකනිසා ගොයියෝ තව එක චාන්ස් එකක් දෙනවා කටපිහාගෙනඉන්න හිටං එක්ක සද්ද බද්ද දන්නේ නැතිව. ඒ නැතිව දැන්ගුලුවොත්උඹ තියෙන දෙයක් කාටකාටහරි ලියා තොගේ කාලය ගතකරපන්.මොකද උඹට කොහිවෙලේ මගෙන් වදියිද දන්නේ නැ උඹට ඔය පොන්න ඔලුගෙඩියට කුඩුවෙන්න.

  6. wije says:

    meyata pissu tama dan. natinam oyawage kata kiyawida danne naha. maruwada koheda oya kiyawanne.

  7. Padmini says:

    kalavadi hamuda rajayak?

  8. Dickie Bird says:

    Okkoma thana thuru aragena Rata vasiyagen guti kaapan.

    Do not interfere with trade union actions as your waterloo is there.
    it will be the day like a woodpecker pecking on a banana trunk.

    Waiting to have the last laugh.

  9. Truth says:

    කවුරු හරි පැහැදිලි කරනවද මූ කරන දේශපාලනය මොකක්ද කියල

Main News