අලූත් පක්‍ෂය රාජපක්‍ෂලාට විතරද.. අනෙක් උන්ට හොද නැද්ද..- වෙල්ගම මහින්දගේ නිවසේදී අසයි..

June 8, 2018 at 10:00 am | lanka C news
අලූත් පක්‍ෂය රාජපක්‍ෂලාට විතරද.. අනෙක් උන්ට හොද නැද්ද..- වෙල්ගම මහින්දගේ නිවසේදී අසයි..

නව පක්‍ෂය රාපෙක්‍ෂලාට පමණක් නොවන බවත් අනෙක් අයටද පක්‍ෂය හොද බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

‘අපි ඉන්නෙ මහින්ද මහත්තය එක්ක. මහින්ද මහත්තය ඉන්නකං අපි මහින්ද මහත්තය එක්ක ඉන්නවා. ඊට පස්සෙ අපි බලමු. රාජපක්‍ෂලට විතරක් නෙමෙයිනෙ මේ පක්‍ෂය. අනෙක් උන්ට හොද නැද්ද’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසේදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නව මහ ලේකම්වරයා සම්බන්දයෙන් අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ ඔහු දින 45ක බ්‍රොයිලර් කෙනෙක් බවත් ඔහුට කිසිදු ප‍්‍රායෝගික දැනුමක් නැති පුද්ගලයෙකු බවත්ය.

60,229 Viewers

15 Comments to “අලූත් පක්‍ෂය රාජපක්‍ෂලාට විතරද.. අනෙක් උන්ට හොද නැද්ද..- වෙල්ගම මහින්දගේ නිවසේදී අසයි..”

  1. chapa says:

    pissu buthayto tikak, ohe pissu kelinawa.

    • Shen Fernando says:

      අන්න ඒක තමයි. ඒ වගේද අපේ රනිල් නායකතුමා සහ මෛත්‍රීපාල ජනාධිපති තුමා ඉතාමත් බුද්ධිමත්ව රට පාලනය කරනවා.

    • Nalaka says:

      නාගන්නද? හදන්නේ වෙල්ගම පවුලත්. .

  2. ලීඩර් says:

    UNP ඒකේ මීලග ජන්ද කැම්පේන් එක පොහොට්ටුවෙ උන් කරනකොට ඇඩෙනව හාමුදුරැවනේ.

  3. බන්ඩා says:

    ප්‍රශ්ණ මහින්දගෙන් කෙලින්ම අසා නිරාකරනය කර ගැනීම ඉතා හොඳය්.

  4. සිංහල බන්ඩා says:

    පුද්ගලයා මුල් කර ගෙන ඹහු පමනක් නොව ප්‍රතිපත්ති මුල් කර එකතු වෙනවා නම් හොඳය්

  5. පොරියා says:

    අපි ඉන්නෙ මහින්ද ඉන්න කම් එතුමට්ත් එක්ක ඊට පස්සෙ බැසිල් මහත්තයත් එක්ක…

  6. malraj says:

    badu neda…wimalo…

  7. Boo says:

    මේ ඉන්නේ අලුත්ම මර්වින් .

    මුන් නිසා තමයි මහින්ද කරගෙන ආපු වැඩටිකට 2015 දී කෙළවුණේ, රටට කෙළවුණේ.

    කතා කරන විලාසයෙන්ම කියන්න පුළුවන් කොච්චර නුගත් බත් බැලයෙක්ද කියලා.

    • සිංහල බන්ඩා says:

      මොන ගොනෙක්ද උඹ වේල්ගම මැරවියාට සංසන්දනය කොරන්න.

  8. S.B. says:

    ෂුවර් එකටම මූ අර්ජුන් ඇලෝසියස්ව හම්බුවෙලා ජරාවක් කන්න ලේස්ති වෙලා වගේ…

  9. susi says:

    අනේ පලයන් බුරුවො යන්න. පොහොට්ටුව තනිකරම රාජපක්ෂලාගේ තමා. අපි හැමෝම එයාලත් එක්ක ඉන්නවා. උඹලට ඉන්න බැරි නම් පලයල්ලා.

  10. sara says:

    පොහොට්ටුවේ අවසානය සිදුවන්නේ මෙසේය…… “පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලාගේ බුදලයක් නෙමේනේ. අනිත් අයටත් ඉඩ දෙන්න එපා යැ. අපි බහිනවා එලියට” ශ්‍රී ල නි ප යටත් උනේ ඔය ටිකම තමා රාජපක්ෂලා හින්ද.

Main News