අලූත් ව්‍යවස්ථාවට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ.. දෙමල අයිතීන් පිලිගත යුතුයි..

October 5, 2017 at 12:00 pm | lanka C news
අලූත් ව්‍යවස්ථාවට ජාත්‍යන්තර මැදිහත්වීමක්  ඕනෑ.. දෙමල අයිතීන් පිලිගත යුතුයි..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහයුම් කමිටුවේ අතුරු කමිටු වාර්ථාව ප්‍රතික්ෂේප කරන බවට උතුරු මහඇමති සී.වී.විග්නේශ්වරන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව මාද්‍ය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත.

එම නිවේදනයේ වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ,

‘නව ව්‍යවස්ථාව සිංහල බෞද්ධ මතයට වැඩි නැඹුරුවක් සහිතව සකස් කොට ඇති බවටත් මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට පෙර දෙමළ ජනතාවගේ ගැටලුවට ලබා දෙන විසඳුම රජය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත් අනතුරුව එය ව්‍යවස්තාවට ඇතුලත් කළ යුතු බවත්ය.

එමෙන්ම එලි දැක්වූ අතුරු වාර්ථාව මගින් සියල්ලන් ශ්‍රීලාංකිකයින් ලෙස දක්වා ඇති වුවත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීමට ලක් කර නොමැති බවටයි.

මේ නිසා දෙමළ ජනතාව වෙනම කොටසක් සේ සලකා නව ව්‍යවස්ථාව සකස් කළ යුතුයි දෙමළ ජනතාවගේ ස්වයිරී බාවය තුලින් මෙම ගැටලුවට විසඳුම් සෙවීම තුලින් පමණක් මෙරට සාමය ඇති කිරීමට හැකි බවත් නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත් වීමක්ද අපේක්ෂා කරන බවට දෙමළ ජනතා සභාව විසින් එලි දක්වා ඇති නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,870 Viewers

13 Comments to “අලූත් ව්‍යවස්ථාවට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ.. දෙමල අයිතීන් පිලිගත යුතුයි..”

  1. Alapaluwa says:

    20 වෙනි වෙනි ශතවර්ෂයේ මනුලොවට සැපවත්වූ නුතන ජුතක බමුණාගේ දවල් සිහිණය ,නොවුණු ඉල්ලම් රජයක් වෙනුවෙන් තවදුරටත් අඬා වැටෙන මේ ජුතකයාට කවුරුහෝ T 56කින් සංග්‍රා කිරීමට පෙළබේද ඔවු හෝ ඇය ඉතිහාස ගතවුණු ඇත.

    • Gamarala says:

      Sinhalayanta annduwata hena gahanna one. Yako eka parayek ahanawada mokakda demala janayata thiyena prashne kiyala. Mun serama kondak nerhi
      Nayakayo kiyaganna patta Horu.

      • Mahasona says:

        මේකා මහලු වියේ පාකින්සන් රෝගයෙන් පෙළෙනවා වගෙයි .මොහු දැන්.මෙලෙච්චේද පිරපාකරන්ගේ අවතාරය

  2. Rajeev says:

    Jaathiwaadi Waasuwage Massina Una eke wena monawa kiyannada ?

  3. danu says:

    මුගේ කට්ටිය හරක්ට වඳින උන් රටේ ඉන්න අනිත් ජාතිය මූ වඳින හරකව මරන් කන ජාතිය මේ රජයේ ඉන්න හරක් ටිකත් එක්කලා මුන් ටික ආව රටටම එලවන්න පුලුවන් කෙනෙක් හෝ විදියක් දන්න කෙනෙක් ඉන්නවද ඉන්නවනම් බොක්කෙන්ම සහයෝගය

  4. Gamini Abaya says:

    GO TO TAMIL NADU…..

    • JOY says:

      Tamil Separatists were preoccupied with creating a background for a Federal State so that they can one day form an Eelam State.
      This is a small country and there is already a movement for separation. Therefore, United State concept should not be encouraged, at all. United State of federalism can be approved and embraced for a country where it is already divided and wanting to reunite. It is the opposite case in Sri Lanka. Those who are obsessed with obtaining federalism want to separate. They now have come up with a new term ‘United State’.
      We cannot allow to do that new constituition it is dangerous to our Motherland …
      Shut up terrorists TNA member Vigneshvaran ..Who are you you to do a new constitution in our Country without permission majority Sinhalese people…..Minority Tamils cannot do what they want in our Motherland
      Remember this is SINHALESE PEOPLE COUNTRY

  5. Saradiel says:

    Shut your racist Eelam mouth idiot old man ..This is not Tamil Country ..This is SINHALESE MOTHERLAND
    We Sinhalese need not want new constituion …If you Tamils cannot live in peace go back where you came
    Don’t day dream to get Eelam it will never happend

  6. LION says:

    මේ ජාතිවාදී ඊළම් ත්‍රස්තවාදියා වහාම මහා ඇමති ධුරයෙන් ඉවත් කරනු …මොහු අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ..මොහුට කවුද බලය දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් හැදීමට …දුම්කොළ වවන්න ආපු කල්ලතෝනි පලයව් දකුණු ඉන්දියාවට ..අපිට පර ජාතින් හදන නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ
    ත්‍රස්තවාදී බලයෙන් අපේ රටේ ඊළම් දෙමල රටක් ගොඩනගා ගැනීමට දරු උත්සාහය පරාජය වූ නිසා දැන් මේ යහපාලන රුකඩ ආණ්ඩුවේ බලයෙන් දේශපාලන වාසිලබා ගෙන ඊළම හදන්න උත්සහ දරනවා ..මේ දේශද්‍රෝහියා රටින් පිට කරනු ..පුරවැසි භාවය අවලංගු කරනු වහාම අත්අඩංගුවට ගනු

  7. AluthKade Saita says:

    ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම ලෝක බල අරගලයේ දී ඉහල වටිනා කමක් දරයි.
    අස්ථාවර යුද ගැටුම් පවතින බෙදී ගිය රටක් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට අවශ්‍යයි. විග්නේශ්වරන් ඉල්ලන්නේ එයයි

  8. සුකුමලී says:

    මහබැංකුවේ අධිපති වගේ මැදිහත් වීමක් ඕනෙ. මිනිහා සින්ගඅපුරු මිනිහා. පුදුම සුදුසුකමක් තමා තිබුනේ මහ දවල් බැංකුව මන්කොල්ල කන්න. මේකෙදිත් ඒ වගේ මැදිහත් විමල් ඕනෙමයි. me එයාගෙම මාම නෙ?

  9. සුකුමලී says:

    අනේ හැබෑවටම මහබැංකුවේ අධිපති වගේ මැදිහත් වීමක් ඕනෙ. මිනිහා සින්ගඅපුරු මිනිහා. පුදුම සුදුසුකමක් තමා තිබුනේ මහ දවල් බැංකුව මන්කොල්ල කන්න. මේකෙදිත් ඒ වගේ මැදිහත් විමක් ඕනෙමයි. me එයාගෙම මාම නෙ? UNCLE NEPHEW PARTY එදා දැම්me JR රනිල් විතරයි. දෑන් මහේන්ද්‍රන් ආලෝ පර්ට්ය් මාමයි බෑනයි…විග්නයි මහෙන්ද්ර්න් මාමයි බෑනයි. ගහමු නේද අර මාමයි බෑනයි සින්දුව. රට කමු ලංකා…රට කමු ලංකා….අපි හැදෙමු ලංකා…

    • sinha le says:

      සක්කිලි දෙමළුන්ට ගිය කලක් උන් දැන් අපේ රට පාලනය කරන්නේ ..සිංහලයා නිදිද ?

Main News