අලූත් ව්‍යවස්ථාව ඉතා හොදයි.. අපි සහාය දෙනවා.. ඒ වෙනුවෙන් කැපපෙනවා..- ජවිපෙ ප‍්‍රධාන ලේකම් කියයි..[Vide]

October 9, 2017 at 12:11 am | lanka C news
අලූත් ව්‍යවස්ථාව ඉතා හොදයි.. අපි සහාය දෙනවා.. ඒ වෙනුවෙන් කැපපෙනවා..- ජවිපෙ ප‍්‍රධාන ලේකම් කියයි..[Vide]

පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම තම පක්‍ෂය සහාය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

බුද්ධාගමට ඇති තැන අහිමි නොකරන බවට ආණ්ඩුව විසින් පොරොන්දු වී ඇතැයිද කී ඔහු ඒකීය හෝ සන්ධීය වචනවල පැටලී වාද කිරීමට අවශ්‍ය නැති බවද සදහන් කලේය.

කෙසේ හෝ මෙම ව්‍යන්‍ස්ථාව සම්මත කර ගැනීමට ජනතාවැගේ පැත්තෙන් හොද බවත් ඒ සදාහා තම පක්‍ෂය කැපවන බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

6,239 Viewers

16 Comments to “අලූත් ව්‍යවස්ථාව ඉතා හොදයි.. අපි සහාය දෙනවා.. ඒ වෙනුවෙන් කැපපෙනවා..- ජවිපෙ ප‍්‍රධාන ලේකම් කියයි..[Vide]”

  1. sira says:

    දිනන තුරු සිල්වා(ටිල්-වින්)මැදි කර ගත් එක්ස්පයර් මුහුණු දෙක පංචිකාවත්තෙන් හොයා ගත්තාදැයි නොදනිමු.කෙසේ වෙතත් මේ තිදෙනාම පාරට දමන්න කලින් ෆුල් බොඩියම ටින්කරින් කර පේන්ට් කල යුතු බව නම් කිව යුතුමය​.පාරට දැම්මත් දිවිල්ල නම් බොරුය​.එළඹෙන මැතිවරණයට සංධාන ගතව සීනුවෙන් නොව පඩික්කමෙන් ඉල්ලනවා කියා කීවේ මේ එක්ස්පයර් ඩයල් හා සමග වන්නට පුළුවන​.සීනුව අළියාගේ කරේ එල්ලා පඩික්කම බෙදුම්වාදීන් හා බෙදා ගන්නට හදන දිනන තුරු සිල්වලා නවතින තැන දැන් කාටත් පැහැදිලිය​.

  2. Kiyala says:

    දකුනටත් ඇවිල්ලා කියාපිය
    තොගේ අම්මට ඩිගිටල් කරන්න ……

  3. කීර්ති විජේබාහු says:

    මචං උඹලා හිරිකොතේ දංකුඩ ගිල්ලාට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි පුළුවනි නම්, උඹලා ගේ මැයි රැලි වල විජේවීර සහෝදරයා ගේ පිංතූරෙ එල්ලන එකයි, ඉල් මහ විරු සමරුව පවත්වන එකයි හරි නවත්වලා දානවා ද? මොකද හැටදාහක් අපේ කොල්ලො ටයර් වල ගියේ ඉන්දීය ආක්‍රමණයට එරෙහිවයි, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවයි, පළාත් සභා වලට එරෙහිවයි මිසක්, බෙදුම්වාදීන් සමග හුරතල් වෙන රතු අලි කල්ලියකට පක්ෂයේ නිලතල අල්ල ගන්න ඉඩ ලබා දීම සඳහා නෙමෙයි. පුළුවනි නම් උඹලා ගේ අර අන්තර්ජාල පුස්තකාලේ තියෙන දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක් ද පොතත් අයින් කරලා දාපල්ලා. ස්ව‍යං නිර්ණ අයිතිය කියන්නේ නිරපේක්ෂව වලංගුවන රීතියක් නෙමෙයි, අදාල සංයුක්ත තත්වයන් නොතකා ඔහේ සෑම තැනකම සෑම විටෙකම ක්‍රියාවට නැගිය හැකි සූත්‍රයක් නෙමෙයි, කියන එක මේ රටේ වාමාංශික කතිකාව තුලට පළමුවෙන් ම ඇතුලු කලේ විජේවීර සහෝදරයා. විජේවීර සහෝදරයාව ඝාතනය කරපු වෙලේ ඒ ගැන සතුටු වුනු එවුන් එක්ක බුදියන්න උඹලාට හිරිකිතියක් නැති වුනාට, විජේවීර සහෝදරයා ගේ න්‍යායික මැදිහත්වීම්, ප්‍රායෝගික මගපෙන්වීම්, තම උරුමය කරගත් පරපුරට ලෝකයා ගේ හාස්‍යයට ලක් වීමට සිද්ධ වෙන තැනට වැඩ නොකර, තමන් විජේවීර සහෝදරයා වෙනුවට දැන් පිළිගන්නේ විජේවීර සහෝදරයා ගේ ඝාතකයන්ව ය කියන එක ප්‍රසිද්ධියේ ලෝකය ට කියපල්ලා.

  4. යහපාලනය says:

    යහපාලනය කියන්නේ බහුතර මතයට වැඩ කරමින් සුළුතරය රැකීමයි.මේ තුන් බුරු රතු අලි පැටව දැන් බහුමතයට එරෙහි වෙමින් ආර්තික වැසි මත ඇත ඔසොවන පරපුටුවන් බවට පත්වා ඇති ආකාරයෙන් පැහැදිලිවම පෙනේ. මේ බුරුවන් වහාම අපාගත කළයුතුව ඇත.මුන් වළදන්නේ බහුතරයේ මතයයි. ඉලපතින් ගසා මුන් me බලු මැක්කන්පන් පාර්ලිමේන්තුවෙන් එලවා දැමිය යුතුය. රටක් ජාතියක් ආගමක් අම්මෙක් අප්පෙක් නැති රිලා හැතිකරය.

  5. විජි හේරා says:

    දිනනතුරා ටිල්වියටත් කොටි ඩයස් පෝරාවෙන් හොද ජරාවක් හම්බවෙලා තියෙනවා.

  6. asaranaya says:

    බැන්කු මගඩියේ කොටසක් ජෙප්පන්ගෙ නඩත්තුව සඳහා ලබාදී ඇත , කළගුණ සැළකීම හොඳ පිලිවතක්නෙ ටින්ටින් ගොයියෝ

  7. neil says:

    If words are not important then why not keep as how it is now.

    Tilvin is a hypocrite and he and his JVP gang support opposite of unitary by saying ‘no need to discuss the status of county unitary or otherwise.
    If words are not important then why not keep as how it is now. Who want to change the words?

    • Gamage3 says:

      Exactly Right!
      If the words are not important then why change the words and re-write the constitution at all ?
      Then why not they ask Ranil to keep the old constitution without changing words ?
      These jvp morons are not capable of thinking logically.

  8. Kassapa says:

    Rathu ali. Ohoma gohin mun lagadima unp eken chandeth illai.

  9. eelam yamapalana JVP ballantath HENA GAHAPAN TODAY.

  10. සොරි විජේවීර says:

    සිරිකොතේ ඉතුරුවෙන කෑමත් ඉතා රසවත්. අපරාදෙ කෑම අහකදාන්නෙ. ඒක නිසා අපි ඒව කාල ජීවත්වෙනව.

  11. Nim says:

    Jvp me wediyata
    Kata ana ana dewal kiyanne
    Thawama sri lanka we
    Enne thanakola , krotan kana harak kiyala
    Hitha genada

  12. Nihal says:

    මූ රනිල්ට කඩේ යනවා. JVP එක කනවා.

  13. siraa says:

    Para ballo

  14. siraa says:

    Hamba ratakata paara hadana Kaalakanni Jeppo…

  15. Mayadunna says:

    නොදකින්, කාලකන්නි ජෙප්පො හැත්ත.
    මකබෑවිලාම පලයවු!

Main News