අලූත් ව්‍යවස්ථාව ගෙන නොආවොත් සාහසික ක‍්‍රියා..- සම්බන්ධන් අනතුරු අගවයි..

October 7, 2017 at 10:40 am | lanka C news
අලූත් ව්‍යවස්ථාව ගෙන නොආවොත් සාහසික ක‍්‍රියා..- සම්බන්ධන් අනතුරු අගවයි..

උතුර හා නැගෙනහිර පළාත් අනිවාර්යයෙන්ම එක් කල යුතු යයි ආර්. සම්බන්ධයෙන් දෙමල සන්දාන නායකයා බ්‍රිතාන්‍ය ඇමැති මාර්ක්‌ ෆීල්ඩ් සමඟ පැවති සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ.

ගෙන ඒමට නියමිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක නොකලහොත් සාහසික ක්‍රියාවන් ඇති වනු ඇතැයිද අනතුරු අගවා ඇති විපක්‍ෂ නායක සම්බන්ධන් නව ව්‍යවස්ථාව සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවත් පැමිණ ඇත්තේ අසීරුතම කාලයක් බවත් පෙන්වා දී ඇත.

රජය විසින් රදවාගෙන සිටින හිටපු කොටි සාමාජිකයින් නිදහස්‌ කල යුතු බවත් හමුදාව යටතේ තිබෙන ඉඩම් මුදා හල යුතු බවත් අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල්වලට විසඳුමක්‌ ලබාදිය යුතු බවත් ඊට ලක් රජයට බලපෑම් කරන ලෙසත් ඔහු බ්‍රිතාන්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.

4,890 Viewers

14 Comments to “අලූත් ව්‍යවස්ථාව ගෙන නොආවොත් සාහසික ක‍්‍රියා..- සම්බන්ධන් අනතුරු අගවයි..”

  1. Thilak says:

    Etakota ape army eke athurudahan Una ewnta umba mokada kiyanne?

  2. as says:

    යුද්දයේදී අපි වැරද්දක් කරා ….. ඒ වැරැද්ද තමයි ….. ඔය කියන සහාසික ක්‍රියා දෙමල මිනිස්සුන්ට මුදා නොහැරිය එක !! අනෙක දුටුගැමුණු එක කරෙත්එ නැ මොකද , අපි එච්චර සාමකාමී මිනිස්සු නිශා… ඔය ඉන්නේ ලක්ෂ 4 රම උන් අපු තැන වලට යනවා !! ලයික් මියන්මාර් !! , අනෙක සම්පුර්ණයෙන් යුද්දය නිමකරපු එකත් වැරදියි …. මහින්දව ගෙදර යවගත්ත එකත් වැරදියි …… ගොට ඉන්නකොට මුන් ඔය සෙල්ලම් දැම්මේ නැ !!!…. any way this war belong to us from king elara …. so we can continue this war for next 1000 years if they want …. hi hi hi …. but we have extra පරසයිට් …. මුස්ලිම් … we have to finished this matter first together with tamil and sinhalia people unite. other wise this meaningless war cannot continue for next 30 years … Muslim will silently over take the country …..

    • SAPU says:

      වහාම TNA දෙමළ සන්ධානය වහාම තහනම් කල යුතුයි ..මිනීමරු මෙලෙච්චේද LTTE සාමාජිකයන් නිදහස් කරන්නේ කුමකටද ? ලෝකයේ කුමන රටේද මිනීමරු ත්‍ර ස්තවාදින්ට නිදහස දුන්නේ ? වහාම සම්බන්දන් විපක්ෂයේ නායකකමින් ඉවත් කලයුතුයි මොහුගේ ප්‍රජාඅයිතිය අහෝසි කලයුතුයි

      • හින්බබා සියා says:

        පේනවා නේද දෙමල ජාතිවාදීන්ගේ ලොකුකම මුන්ට අපේ රට දුන්නොත් සිංහලයට සිදුවන්නේ දෙවුන්දර තුඩුවෙන් මුහුදට පනින්න
        සුළු ජාතීන්ට සරණාගතයන්ට කල්ලතොනින්ට අපේ රටේ උරුමය බෙදලා දෙන්නේ කුමකටද ?
        වෙන මුකුත් එපාද දෙමළ ජාතිවාදියෝ ..Shut your mouth old man

        • OLU says:

          ..TNA Parliament. Majority Tamils live among rest of ethnic groups in the other regions of Sri Lanka, PEACEFULLY.There is no country called EELAM in Sri Lanka or anywhere else in the world.. Tamil Nadu (translation – Land of Tamil) could be the closest to EELAM where Dravidian Civilization founded and home of the Tamils. If Tamils decided to leave Tamil Nadu and live in Sri Lanka, they should learn how to live with the majority Sinhalese People .
          We do not want devolution or new Constitution based on ethnicity to regions in Sri Lanka; that will only embed and exacerbate divisions we want to put behind us. We want to develop a single Sri Lankan identity by ethnic integration and demographic homogenization, so that all people of Sri Lanka, Sinhalese, Tamils, Muslims and Burghers alike, can co-exist in this Ratna Deepa, Janma Bhumi of mother Lanka as we had for centuries before India engineered this unhappy war.
          Racist Tamil TNA Party members STOP TAMIL RACISM IN OUR MOTHERLAND
          NO NEED NEW CONSTITUTION…IT IS DANGEROUS TO OUR COUNTRY

  3. sinha le says:

    ජාතික කොඩියේ ඉරිකැලි ඉවත් කලයුතුය ශ්‍රී ලංකා සිංහලේ විය යුතුය උතුරේ ගම්වල දෙමළ නම් පැරණි සිංහල නම් විය යුතුය.

    • JUDE says:

      No need for new constitution or amendments….TNA & Sambandan SHUT UP..this is Sinhalese Motherland

  4. sinha le says:

    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  5. මහින්ඳ යුද්දය කලේ සාඩාරනවයි හැබැයි එදා මහින්ඳ මම උනානම් අද මේ කරදර කිසිවක් ලංකාවේ නැහැ සියල්ල සුද්ද කර අවසන් මම නැතත් මේක සිංහලයාගේ රටයි

  6. Mahasona says:

    Tamils also have short memory. They have forgotten what happened at Nandikadal. Come on. We will give you guys a better treatment.

  7. SARA says:

    Sambandan there is no point asking UK about this matter .Sri Lanka not a British colony anymore
    No matter what LTTE TERRORISTS show is on now .
    .TNA Terrorists are dancing .with Yahapalana Government puppets
    .No need for new Constitution: it will create more conflicts in the country.
    British colonialism was invariably a cause as many Sinhalese felt that the Tamil were given preferential treatment by the British invaders as part of the “divide and conquer” strategy in Sri Lanka. However, as Sri Lanka became independent from British rule on the 4th of February, 1948, the Tamil minority in Sri Lanka were at a disadvantage. This was because as they no longer had the so called favoritism that they had showered upon them during British rule. Hence, the minority found themselves in a tight spot.TNA supporters . are hypocrites!!
    BAN The Tamil National Alliance (TNA)

  8. David Milli-Banda says:

    “අලූත් ව්‍යවස්ථාව ගෙන නොආවොත් “අලූත් ව්‍යවස්ථාව ගෙන නොආවොත් සාහසික ක‍්‍රියා..- සම්බන්ධන් අනතුරු අගවයි..”.-
    සාහසික ක‍්‍රියා kiyanne … ethakota pottu damimada …. ?

    Niyamai………………. meda paara sagarayata thama paninna wenne.

    • love nature says:

      රට ෆෙඩරල් කර කෑලිවලට කඩන රනිල්ගේ ද්‍රෝහී ව්‍යස්ථා යෝජනා පරදවන්න පෙරට එන්න.. සම්බන්දන් ඇතුළු ඊළම් වාදීන්ගේ පෙඩරල් ඊළමට ඉඩනොදෙනු …නව ව්‍යවස්ථාව අපට එපා එය හකුලා ගනු

  9. Sambantha /brapathi gramasevaka rani parayo sakkili yamapalnaya eelam ballo came for this only with eelam votes.. SINHALESE WAKE UP ATLEAST NOW.

Main News